දැඩි අවවාද සහ කොන්දේසි මත හේමාල් රණසිංහ ගැන දුන් තීන්දුව

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,492
    8,682
    113
    හේමාල් රණසිංහ

    ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව පැවසෙන සිද්ධියට අදාළව කැඳවන ලද සමථ මණ්ඩල වාර්තාවට අනුව හේමාල් රණසිංහ මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (සැප්: 10) නියෝග කළා ය.

    නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට සමථ මණ්ඩල වාර්තාව ඉදිරිපත් කළ අතර සමථ මණ්ඩල වාර්තාවෙහි කොන්දේසි හතරක් සඳහන්ව තිබිණි.

    කොන්දේසි 4 මොනවා ද?​

    එහි පළමු වන කොන්දේසිය වූයේ, හේමාල් රණසිංහ විසින් පහර දෙනු ලැබූ බවට වරද පිළිගෙන පහර කෑමට ලක්වූ සිනමා විචාරක ලක්මිණ රණසිංහ යන අයගෙන් සමාව ගැනීම ය.

    දෙවන කොන්දේසිය වූයේ අගතියට පත් ලක්මිණ රණසිංහ යන අය හේමාල් රණසිංහට සමාව දීම ය.

    තුන් වන කොන්දේසිය පහර කෑමට ලක්වූ සිනමා විචාරකයාට මාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍යවලින් හෝ කිසිදු ආකාරයක නින්දා අපහාසයක් සිදු නොකිරීමට එකඟ වීම ය.

    හතර වන කොන්දේසිය වූයේ තමන් කළ වරදට හේමාල් රණසිංහ රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් අගතියට පත් ලක්මිණ රණසිංහට ලබාදීමට එකඟ වීම ය.

    නැවත මින් ඉදිරියට මෙලෙස අගතියට පත් පාර්ශවයට නින්දා අපහාස සිදු නොකිරීමට වග බලා ගත යුතු බවටත්, පහරදීම් සිනමාවේදී හා නාට්‍යවලදී පමණක් සිදු විය යුතු බවත් සැබෑ ජීවිතයේදී එයට නීතියෙන් අවසර නොමැති බවටත් පවසමින් මහේස්ත්‍රාත්වරිය ජනප්‍රිය නළු හේමාල් රණසිංහට අවවාද කළා ය.

    ඒ අනුව සමථ මණ්ඩල වාර්තාව පරිදි ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

    පසුගිය ජනවාරි මස 8 වන දින හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකු වන ලක්මිණ රණසිංහ යන අයට මරණීය තර්ජනයක් කරමින් සාපරාධී බිය ගැන්වීමක් සිදු කර, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මැයි මස 14 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය ම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,406
    35,140
    113
    80, 90 දශක වල රඟපාන්න සෙට් වෙච්ච නලුවන්ගෙන් පස්සේ හරිහමන් සෙට් එකක් අලුතෙන් බිහිවෙලා නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,178
    168,204
    113
    එකමත් එක රටක
    හේමාල් කියලා නළුවෙක් ගැන ඇහුවෙත් අදමයි.
    මොකුන්ද බං මේ නලු බට්ටෝ.
    ඌ තමයි ලංකාවේ මේ වෙලාවේ ලොකුම නළුවා ගොඩක් උන්ට අනුව .

    හැබැයි මට ඌ ඉන්න ෆිල්ම් තුනක් කියන්න කිව්වොත් නම් මතක් වෙන්නේ නෑ .
    උබලට මතක ද ? ප්‍රවේගය කියලා එකක් මතකයි .
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,556
    930
    113
    ඌ තමයි ලංකාවේ මේ වෙලාවේ ලොකුම නළුවා ගොඩක් උන්ට අනුව .

    හැබැයි මට ඌ ඉන්න ෆිල්ම් තුනක් කියන්න කිව්වොත් නම් මතක් වෙන්නේ නෑ .
    උබලට මතක ද ? ප්‍රවේගය කියලා එකක් මතකයි .
    prawegaya copy ekak neh :D
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    380
    454
    63
    ඌ තමයි ලංකාවේ මේ වෙලාවේ ලොකුම නළුවා ගොඩක් උන්ට අනුව .

    හැබැයි මට ඌ ඉන්න ෆිල්ම් තුනක් කියන්න කිව්වොත් නම් මතක් වෙන්නේ නෑ .
    උබලට මතක ද ? ප්‍රවේගය කියලා එකක් මතකයි .
    Mahasona the Great Graveyard Demon in Sri Lanka

    කොකේන් ගහපු මහ සෝනා හිටපු එකනම් මතකයි, පිලුම් එකේ නම මතක නැ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,659
    6,239
    113
    ඌ තමායකෝ ලංකාවේ බගෙට බාගයක් බැඳපු ගෑනුන්ගේ සිහිහින කුමාරයා..
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    puka

    දවසක් හරි අස්‍රය කරල තියෙනවද?
    ------ Post added on Sep 10, 2026 at 10:30 PM
    මම මොකටද යකෝ ලොල්ලො ආශ්‍රය කරන්නේ මට ගෑනියෙක් ඉන්නවා
    උඹ ඉතිං දන්න තරම තමයි. ඕකගෙ කැරැට්ටුව එලියට පැනලා කොච්චර කල් ද😂
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,659
    6,239
    113
    මම මොකටද යකෝ ලොල්ලො ආශ්‍රය කරන්නේ මට ගෑනියෙක් ඉන්නවා
    උඹ ඉතිං දන්න තරම තමයි. ඕකගෙ කැරැට්ටුව එලියට පැනලා කොච්චර කල් ද😂
    අනේ පකෝ දන්න දෙයක් කියපන්, නමකියන් නැතුවකියන්නම් නුවර කොන්ඩේ හිටවපු ලොල්ලත් එක්ක උබට පැටලිලා,,
     
    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    47
    26
    18
    අනේ පකෝ දන්න දෙයක් කියපන්, නමකියන් නැතුවකියන්නම් නුවර කොන්ඩේ හිටවපු ලොල්ලත් එක්ක උබට පැටලිලා,,
    Hemal bi hutto.kalin kollek idiya.dn kellek inne mn hitne
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    Hemal bi hutto.kalin kollek idiya.dn kellek inne mn hitne
    බයි නෙමෙ මම හිතන්නෙ straight වගේ රගපානවා. Bi උණත් ගේ උණත් ලොලුකම ලොලුකම ම තමයි බං😂🤦‍♂️ once a bi can not be counted as straight

    අනේ පකෝ දන්න දෙයක් කියපන්, නමකියන් නැතුවකියන්නම් නුවර කොන්ඩේ හිටවපු ලොල්ලත් එක්ක උබට පැටලිලා,,
    නුවර ලොල්ලෙක් දන්නෙ නෑ මම. මූ ලොල්ලෙක් එච්චරයි. කැම්පස් යන තව පොඩි ලොල්ලෙක්ට මූ මැරෙන්න හදලා මුගෙන් ඌ බේරගන්න කියලා උගේ මහ එවුන් ඌව රට යැව්ව කියල මම දැක්කා මොක්කුද එවුන් ටිකක් කතා වෙනවා fb conversation එකක.
    අර චාන්‍යා බේසකීත් මූ ලොල්ලෙක කියලා දාලා තිබුණෙ. උඹ දන්න හුත්ත තමා.
    උඹ කියන නුවර ලොල්ලා සුරාජ් මාපා කියන එකා ද? ඌත් ලොල්ලෙක් තමා 😂 ඉතිං ඌ විතර ද ඉන්න එක ම ලොල්ලා ඔය ෆීල්ඩ් එකෙ?
    Modeling acting කරන උන්ගෙන් බාගෙට බාගයක් ලොල්ලො තමා. ලොකුම ලොල්ලා රන්ජන් රාමනායක
    ------ Post added on Sep 11, 2026 at 7:58 AM
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,659
    6,239
    113
    බයි නෙමෙ මම හිතන්නෙ straight වගේ රගපානවා. Bi උණත් ගේ උණත් ලොලුකම ලොලුකම ම තමයි බං😂🤦‍♂️ once a bi can not be counted as straight

    නුවර ලොල්ලෙක් දන්නෙ නෑ මම. මූ ලොල්ලෙක් එච්චරයි. කැම්පස් යන තව පොඩි ලොල්ලෙක්ට මූ මැරෙන්න හදලා මුගෙන් ඌ බේරගන්න කියලා උගේ මහ එවුන් ඌව රට යැව්ව කියල මම දැක්කා මොක්කුද එවුන් ටිකක් කතා වෙනවා fb conversation එකක.
    අර චාන්‍යා බේසකීත් මූ ලොල්ලෙක කියලා දාලා තිබුණෙ. උඹ දන්න හුත්ත තමා.
    උඹ කියන නුවර ලොල්ලා සුරාජ් මාපා කියන එකා ද? ඌත් ලොල්ලෙක් තමා 😂 ඉතිං ඌ විතර ද ඉන්න එක ම ලොල්ලා ඔය ෆීල්ඩ් එකෙ?
    Modeling acting කරන උන්ගෙන් බාගෙට බාගයක් ලොල්ලො තමා. ලොකුම ලොල්ලා රන්ජන් රාමනායක
    ------ Post added on Sep 11, 2026 at 7:58 AM
    hari ban ela..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA

    මට ඔය නාට්‍ය වල පොඩි පොඩි සීන් වලට ඉන්න එකෙක් ඔය කතාව කිව්වා. මම හිතුවා ඌ ජෙලට කියනවා කියලා. හැබැයි ඕකට ඉස්සට මාතලේ කෙල්ලෙක් හිටියා. උගේ මල්ලි මගේ යාලුවෙක්.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    මට ඔය නාට්‍ය වල පොඩි පොඩි සීන් වලට ඉන්න එකෙක් ඔය කතාව කිව්වා. මම හිතුවා ඌ ජෙලට කියනවා කියලා. හැබැයි ඕකට ඉස්සට මාතලේ කෙල්ලෙක් හිටියා. උගේ මල්ලි මගේ යාලුවෙක්.
    මේකප් උලන් runway වල පුක කරකවන්න යන උන්ගෙන් නම් බාගෙට වඩා ලොල්ලො තමා 😂 අපි නම් පිළිවෙලකට ලස්සනට ඉන්න බලන්නෙ හිත යන කෙල්ලෙක් ඉන්න තැනක ඒකිගෙ ඇටෙන්ෂන් එක ඕන උනා ම නෙ ගොඩක් වෙලාවට. අනිත් වෙලාවට ඉතිං ඔව හිත හිත ඉන්න වෙලාවක් නෑනෙ බං වෙන වැඩ තියෙනව නෙ. ලොල්ලො එහෙම නෑ. උන්ට තමයි හෙන පුකේ අමාරුවක් තියෙන්නෙ ලස්සනට ඉන්න.ඒ නිසා උන් ලේසියෙන් ම තේරෙනවා ඇති straight උන්ට වඩා
     
    • Like
    Reactions: navinnuwan