@Candid-B කෝ දාපං බලන්න පසන්ගෙ වැඩේට සල්ලි දාපු slip එක එහෙනම්?
@Walter White නිර්නාමිකව කවුරුහරි සල්ලි දැම්මද?
මට නම් කිවුවෙ නෑ එහෙම දෙයක්. බොරු කියන්න එපා. උබට ඕන මේක අල කරන්නද බොරු ලයින් දාල
@Walter White නිර්නාමිකව කවුරුහරි සල්ලි දැම්මද?
උබට පුළුවන්ද මගේ නමත් අර ලිස්ට් එකේ දාන්න ? මොකද මාත් රුපියල් පන්දහක් දුන්නනේ. මගේ නම දැම්මෙ නැත්තන් මම ආයෙ කිරියෙ කිසිම වැඩකට සල්ලි දාන්නෙත් නෑ.![]()
මට නම් කිවුවෙ නෑ එහෙම දෙයක්. බොරු කියන්න එපා. උබට ඕන මේක අල කරන්නද බොරු ලයින් දාල
නෑ බන් Yudewwa ට කිව්වෙ. අරූ මාව අර දාල තියෙන ලිස්ට් එකට දාල නෑ.![]()