ජන්දෙන් දිනලා පාර්ලිමේන්තු එන්න බැරි 2.50 හොරෙක්ට බය වෙන්නේ මොකාද බං..![]()
![]()


මහ බයියා හිරේ ගියාම රිලවා මැරුණ අහිකුණ්ඨකයා වගේ අඬන බයියෙක් උඹ දකින්න ඇත්තේ3% ජීවිත කාලෙම ඉඳපු උන් 2.5% එක චන්දයක් ගැන කියනව
බය නැත්තම් මිනිහ මැරිච්ච ගෑනු වගේ අඬන්නෙ ඇයි බන්![]()
3% ජීවිත කාලෙම ඉඳපු උන් 2.5% එක චන්දයක් ගැන කියනව
බය නැත්තම් මිනිහ මැරිච්ච ගෑනු වගේ අඬන්නෙ ඇයි බන්![]()
.හරිහමන්අඩුකුලේ සක්කිලි ජෙප්පෝ නාමල් ගේ ගෑනිගෙ සුදුසුකම් හොයා හොයා ඉදලා, දැන් අර අර්චුන අල්ලන් දඟලනවා ඒ පාර. පුදුම මානසික ලෙඩ්ඩු ටිකක්. අර ගෑනිට කියපු නැති දෙයක් නෑ
![]()
.
100%ක් පක්ශයි. මහින්ද කියන්නෙ රියල් චරිතයක් 2009 වෙනකන්. එකෙන් පස්සෙ වටෙව් ඉන්න කාලකන්නි එකතු වෙලා හොරා කාල මේ මනුස්සයව විනාස කලා රට විනාස කරන ගමන් ම. දැන් මේ වයසට ගිහින් අමාරුවෙන් ඉන්න මනුස්සයව ඉස්සරහට දාන් කිසිම දැක්මක් නැති පුස් චරිතයක් මාකට් කරන් කරන ජරා දේශපාලනේ නම් සිරාවටම පිලිකුල් මට.මහින්ද රාජපක්ශ කියන්නේ රජෙක් සිංහයෙක් තමයි බන්. උඹ වගේ කී බොර්‍රඩ් හිවලෙක් නෙවෙයි. අනික දැන් ඉන්න රට ජාතිය ආගම පාවලා දෙන නායකයෝ වගේ නෙවෙයි. ජාතිය ආගම කිසිම වෙලාවක පාවලා නොදුන්න නියම නායකයෙක්. අද උඹලට උඹලගේ දෙමව්පියන්ට, උබලගේ දරුවොන්ට බය නැතුව පාරේ බැහැලා යන්න අවස්ථාව උදා කරලා දුන්නේ මේ නායකයා.මහින්ද රාජපක්ශ මහත්තයාගේ දරුවොන්ගෙන් මට වැඩක් නෑ බන්. මම අදත් හෙටත් හැමදාමත් මහින්ද රාජපක්ශ මහත්තයාට ගරු කරනවා, ඒ වගේම මගේ දරුවොන්ටත් ඒක ඒ හා සමානව උගන්නලා තියෙන්නේ. මොකද මගේ දරුවොන්ට රටක් තියෙනවා. උඹට ගොඩක් හිතට අමාරු ඇති තරහක් ඇති මහින්ද රාජපක්ශ වගේම රටේ රණවිරුවෝ එක්ක උඹේ නායකයාගේ ඔළුව කුඩු වෙන්න තියපු නිසා. අනික දැන් උඹ යන මහ පාර උනත් මේ මනුස්සයා මුල් වෙලා මේ මනුස්සයාගේ කාලේ හදපු ඒවා කියලා මතක තියාගෙන පලයන්.
නාමල් ඇවිල්ල ඉන්න උඩක් නෑ බං. ඌව උඩ දාගන්න තමා මේ නටන්නෙ. නැති එකක් පෙන්නල. ඌට උඩට එන්න කිසිම පදනමක් නෑ. මොකක් ද උන්ගෙ දේශපාලනික stratergy එක? උටත් නෑ පුතානොටත් නෑ.කොටින්ම කිව්වොත් නාමල්ලා උඩට ආවෙ උඹලගෙ ආන්ඩුවේ බැරියාව සහ පච ගහපු නිසා. උන් හිතුවෙ ඉස්සර නිකන් ආතල් එකට පච ගහනව වගේ පච ගහන්න. හැබැයි ආන්ඩුවක් ආවම තමයි තේරුනේ ආතල් එකට පච ගහනව වගේ නෙමෙයි ආන්ඩුවක් ගත්තම කියලා. දැන් වැඩක් නෑ. මොන කෙම්න්ස්ට්ස් දැම්මත් දවසින් දවස ටෙම්පරි ජෙබයියො ටික බයියො වෙනවා.
ජෙප්පෝ කොහොමත් ඒ දවස් වල ඉදලා "වීදී නාට්‍ය" කරපු අයනේ... ආයේ රගපාන එක ගැන අහන්න දෙයක් නැ100%ක් පක්ශයි. මහින්ද කියන්නෙ රියල් චරිතයක් 2009 වෙනකන්. එකෙන් පස්සෙ වටෙව් ඉන්න කාලකන්නි එකතු වෙලා හොරා කාල මේ මනුස්සයව විනාස කලා රට විනාස කරන ගමන් ම. දැන් මේ වයසට ගිහින් අමාරුවෙන් ඉන්න මනුස්සයව ඉස්සරහට දාන් කිසිම දැක්මක් නැති පුස් චරිතයක් මාකට් කරන් කරන ජරා දේශපාලනේ නම් සිරාවටම පිලිකුල් මට.
නාමල් ඇවිල්ල ඉන්න උඩක් නෑ බං. ඌව උඩ දාගන්න තමා මේ නටන්නෙ. නැති එකක් පෙන්නල. ඌට උඩට එන්න කිසිම පදනමක් නෑ. මොකක් ද උන්ගෙ දේශපාලනික stratergy එක? උටත් නෑ පුතානොටත් නෑ.
හරිහමන් විපක්ශයක් නැති නිසයි ජෙප්පොත් උඩ දාගෙන නටන්නෙ.
------ Post added on Sep 12, 2026 at 7:06 PM
එකෙක් දෙන්නෙක් ඇරෙන්න අති බහුතරේ මේ ලෝකෙ වැඩක් නෑ. ඒත් එකෙක් නෑ හරියට ඊලග බලවේගෙ කියල position වෙන්න.ජෙප්පෝ කොහොමත් ඒ දවස් වල ඉදලා "වීදී නාට්‍ය" කරපු අයනේ... ආයේ රගපාන එක ගැන අහන්න දෙයක් නැ