Trading Signals Group

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    420
    530
    93
    math addition GIF

    Winning Ratio හොදයිනම් මචන් උන් එක එකාට සිග්නල් දිදි ඉන්නෙ නැනෙ නේද?
     
    • Love
    • Like
    Reactions: Candid-B and SK29

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,803
    2,815
    113
    math addition GIF

    Winning Ratio හොදයිනම් මචන් උන් එක එකාට සිග්නල් දිදි ඉන්නෙ නැනෙ නේද?
    Passive income neh ban. Thaman win karana signal ekak sell karala extra income ekak ganna puluwanne.
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    420
    530
    93
    Passive income neh ban. Thaman win karana signal ekak sell karala extra income ekak ganna puluwanne.
    lets think logically, if i have the experience and the knowledge so i can predict the market movements better than an average person, you think im gonna make telegram groups and give out my predictions for pennies??
     
    • Like
    • Love
    Reactions: SK29 and Ysa Karu

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,145
    14,270
    113
    මම නම් සිග්නල් ගෘප් වල නැ. මෙ ටිකෙ ට්‍රෙඩ් කරන්නෙ නැ මචන්. අපි කතා කරමු බුල් මාරකට් එක පටන් ගත්තම.
    මම බලන් ඉන්නෙ ඊලග move එක මොකක්ද කියලා.
    Market eka me velave 50% vage depaththatama.api balan imu tikak
     
    • Like
    Reactions: SK29

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,401
    6,284
    113
    ඔය signal group අටවාගෙන ගාන කඩා ගන්න උනුයි, trading course විකුණගෙන හම්බ කරගන්න උනුයි දෙගොල්ලම කරන්නේ බොරු
    උන්ටත් බැරි live trading කරගන්න එකම තමා
    දැන් ලොකු කැපිටල් එකක් නැති එකෙකුට උනත් signal, course/ mentorship sell කර කර ඉන්න ඕන නැහැ ඇත්තටම trading පුලුවන්නම් prop firms වලින් ලොකු ගානක් හොයා ගෙන හොද කැපිටල් එකක් හදා ගන්න පුළුවන්.
    ලොකුවට මහන්සි වෙන්න ඕනත් නැහැ
    එකත් බැරි උන් තමයි මෝඩයන්ගෙන් ගානක් කඩා ගෙන course, signal විකුණගෙන හම්බ කරගන්නේ
     
    Last edited:
    • Love
    Reactions: SK29

    MRanuththara99

    Junior member
  • Jun 10, 2013
    46
    30
    18
    27
    Crypto futures signal දෙන group එකක් තියෙනව one time payment එකක් කරන්න ඕන paid group එකට join වෙන්න. මන් 2024 join උනෙ. Win percentage එක හොදයි. හැබැයි මන් එකදිගට trade කරේ නෑ කාලෙන් කාලෙට trade කරේ, මේ අන්තිම්ට ඒකෙ signal වලට trade කරපු දවස්වල ss එකක්
    IMG_9874.png
     
    • Like
    Reactions: CoolMan88