අලුතින් ගෙදරක් ගන්නකොට මොනවද බලන්න ඕනි ?

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,315
    352
    83
    Under the sky

    පත් ඉරු අවුරුදු 30කටවත් බලපං..., අඩු කුලේ උන්‍ වටපිටාවේ ඉන්නවද කියලත් බලපං

    නීතිඥයෙක් ලවා පැතිරු ඔප්පු පිටපත් අලපල පරීක්ෂා කරලා බලපන්. ඉඩමට නඩු තියද බලපන්.

    ස්වභාවික වතුර බැස්ම නම් කරන්න දෙයක් නැහැ. එත් හොඳ හිත තියාගන්න ඕන නිසා කානු තාප්ප දාගෙන ඉන්න එක නම් හොඳයි.
    ------ Post added on Sep 13, 2026 at 8:49 AM

    මේ ටිකයි, තව බලපන් මෙන්න මේ ටික

    ඔප්පුව නිරවුල්ද? ගන්නවානම් පොඩි හරි බැංකු ලෝන් එකක් දාපන්. උන් ඔප්පුව උගස් කරන් ඔක්කොම චෙක් කරන්වා,

    ගෙදරට CoC - Certificate of Comformity තියෙනවද බලපන්, නැත්තන් ණයක් ගන්න කොට ලෙඩක් සහ නීතිය යටතේ ඒවගේ ගෙවල් වල ජීවත් වෙන්න තහනම් පොඩි දඩයක් ගහනවා. ආණ්ඩුවෙ උන් ආදායම් වැඩි කරගන්න ඕක වැඩි කලොත් විනාසයි.

    පාරකට මායිම් නම්, විශේශයෙන් ලොකු පාරක් බලපන් ගෙදර හදලා තියෙන්නෙ වීදිරේඛා වලට ඉඩ තියලද කියලා, නැත්තන් පාර පලල් කරන්න ගියාම උඹට වන්දි හම්බෙන්නෙ නෑ කඩන ටිකට.

    Blindwall තියෙනවානම් මග ඇරපන්, පට්ට කරුමයක් ඔවල බිත්ති බේරන් ඉන්න එක. එහා පැත්තෙ උන් එක්ක ඔට්ටු වෙන්න වෙනවා

    box type ගෙවල් maintenance වැඩි. ලස්සන උනාට වැස්සට ලීක් වෙන්න ගන්නවා

    කුනු එහෙම dispose කරන්නෙ කොහොමද බලපන්.

    ගෙදර වතුර (වැහි, කුනු) බස්සන්නෙ කොහොමද බලපන්,

    අලුත් ගෙයක් නම් plumbing බලපන්, සමහර ගෙවල් වල hot water වලට වෙනම ලයින් එකක් නෑ, එහෙම උනාම ඉතින් උඹට hotwater shower එකක් තමා ගහන්න වෙන්නෙ, පට්ට ලයිට් බිලක් එනවා.

    වතුර සප්ලයි එක බලපන්, ලිං නැත්තන් අඩුම ලීටර් 2000ක් වත් තියන්න පුලුවන් ටැංකියක් ඕන වෙනවා.

    තට්ටු 2කේ ගෙයක්නම් පඩි වල තත්වෙ බලපන්, අඟල් 10ක්වත් තියෙන්න ඕන, පහල කාමරයක් වොශ් රූම් තියෙන්වද බලපන්. වයසට ගියාම අනිවා උඩට නගින්න බෑ ඉතින්.

    ඔප්පු පිරිසිදුයිද බලන්න
    වටපිටාවෙ ඉන්න මිනිස්සු කොහොමද
    ගෙදරට යන පාරෙ තියෙන ගෙවල්වල මිනිස්සු කොහොමද
    ගෙදර හදල ඉවර වුනාට පස්සෙ ඒක අනුමත වෙලා තියෙනවද
    කෝකටත් බැංකුවකින් ලෝන් එකක් දැම්ම නම් ඔප්පුවයි ගෙදරයි නීත්‍යානුකූල ගැටලු තියෙනවද කියල බලාගන්න පුළුවන්

    එළකිරි
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,031
    5,315
    113
    හොල්මන් නැ බන්
    උබ දන්නෙ කොහොමද? උබ ගේ ගත්තට පස්සෙ තමයි සීන් එකට උං ඇන්ටර් වෙන්නෙ, එතකං හැංගිලා ඉන්නව
    ගේ විකුනන උං කියන්නෙත් නෑ ගේ විකුනගන්න ඕන නිසා
    උබ හොල්මං කතා බලල නැද්ද?
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,204
    2,350
    113
    ගං වතුර නාය යන සීන්.

    පාර කොච්චර පලලද කියන එක. සමහරවිට ගේ ලග පාර අඩි 20 එත් මේන් රෝඩ් එකට සෙට් වෙන්නෙ අඩි දහයෙ වගෙ පාරකින්. වෙන්දේසි වතුවල එහෙම තියෙනවා.

    බැවුම් ඉඩම් ගන්න එපා.

    අහල පහල උන් කොහොමද කියලා බලන්න.

    පොදු දේපල වලට මායිම් වෙන ඉඩම් මල කරදර.

    වතුර, ලයිට්, fiber, gsm signal.

    ඉස්කොලවලට සෙට් වෙන විදිහ.

    තව ඉතින් සැහෙන දෙවල් තියෙනවා.

    Our island is too small to watch out for all of those, red flags, I reckon.. 🙂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,577
    32,326
    113
    ගෙවල් අහල පහල පිට්ටනි තියේද, පන්සල් පල්ලි තියේද, අහල පහල මිනිස්සු හොඳ මිනිස්සුද අඩුකුලේ මිනිස්සුද, ඔව්ව තමා.
    අඩුකුලේ මිනිස්සුද meka thamai wadagathma eka
     
    • Love
    Reactions: Heshan Daminda

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,315
    352
    83
    Under the sky

    Ubata check list ekak hada gatta nm lesi

    උබ දන්නෙ කොහොමද? උබ ගේ ගත්තට පස්සෙ තමයි සීන් එකට උං ඇන්ටර් වෙන්නෙ, එතකං හැංගිලා ඉන්නව
    ගේ විකුනන උං කියන්නෙත් නෑ ගේ විකුනගන්න ඕන නිසා
    උබ හොල්මං කතා බලල නැද්ද?

    Our island is too small to watch out for all of those, red flags, I reckon.. 🙂

    අඩුකුලේ මිනිස්සුද meka thamai wadagathma eka

    තැන්කු
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,315
    352
    83
    Under the sky
    උබ දන්නෙ කොහොමද? උබ ගේ ගත්තට පස්සෙ තමයි සීන් එකට උං ඇන්ටර් වෙන්නෙ, එතකං හැංගිලා ඉන්නව
    ගේ විකුනන උං කියන්නෙත් නෑ ගේ විකුනගන්න ඕන නිසා
    උබ හොල්මං කතා බලල නැද්ද?

    • Haha
    Reactions: UbeThaththa

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,916
    6,803
    113
    39
    Galle
    mage ugath padam walin bindak obata

    1. Blind wall thiyana ewa ganna. loka maralayak. laksha 8k giya goda daanna
    2. kunu genniyanna enawada? sathiyata serayak wath aniwarayayen enawada? indul & indul nnowana ewa dekama geniyanawada balanna
    3. biththi water patches thiyeda balanna
    4. finishing wahala nam, water damage, dirapu li thiyeda balanna
    5. gedara thiyana hama light ekak ma weda da balanna
    6. gedara thiya hama electrical socket ekama wedada balanna.
    7. wahana awama 2k daganna puluwanda balanna
    8. access road eka wahana dekak maru wenna puluwan ekak da balanna
    9. bus paarata kochchara kittuda
    10. hadissiyakata threwheel ekak wath genna ganna puluwan thanakada thiyenne
    11. ganwathura walata yata wena area ekak da
    12. access road eke light thiyeda
    13. masso maduruwo kochchara innawada kiyana eka. meka nikan balanna ba, neighbhourslagen ahanna wenawa. api geyak gaththa. gaddi masso na, dan masso wimane. gathtahta passe danne mehe masso wadi kiyala
    14. town ekata kochchara langada
    15. ah amathaka una, ganna kalin rajaye thakseru karyalayen umba thakseruwak ganin. mokada eke ganata tax gewanna weno, umba ge aduwata gaththath. apita ehema topiyak set una
    16. mulu waththema ge nam, ganna epa. podi waththak thiyana ekak balapan hadissiyakata tent ekak gahanna wahanayak danna etc
    17. two story nam slab leak thiyenam atharapan
    18. hugak kal wahala dapu gewa ganna epa
    19. gedara bageta hadala nam ganna epa. full complete nam witharak ganna. passe hadanawa kiyala deyak na. amu hisaradayak saha wiyadamak
    20. ah polawa kohomada balapan. wathura urana polawak newe nam, septic tank ikmanata pirenna balanawa

    thawa mathak unoth dannam
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,315
    352
    83
    Under the sky
    Hoda anti pahara wal innwada balapan
    Arame aunty wage hitiyoth ubath narak wei @Heshan Daminda wage

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    160
    207
    43
    Gedara aniwaryenma wiring eka check karaganna, sehenna leda case thiyanawa. Earth wenne kohenda kiyala ehema denaganna.

    gedarak thibba, pora danne nee gedara earth eka thiyana thena. Gedara RCCB eka weda karanneth ne. Neutral wire damage wela , DB eka ehema aniwaryenma erala balanna. Finishing wahalawal wala ethule leennu wage saththu wire damage karala thiyanawa dekala thiyanawa.