රජෙක් වගේ ඉන්න තිබුණ මිනිහෙක්..

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,312
    1
    59,438
    113
    Kaduwela
    BByldcR.png
     
    • Haha
    Reactions: Nidarshana_k

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,121
    1
    9,002
    113
    -~උලක් උඩ-~
    අඩෝ උඹ මට ගේම දෙනවා කිව්ව නේද. තව ගේ හදලා ඉවර නැද්ද. කසුන් නිරෝශන් පෙරේරාගෙ තොරතුරු හොයාගෙන පොටෝ දානකල් කසුන් දන්නෙත් නෑ. දැන් කියන්නෙපා මේ ඉන්න කොටා උඹනෙවේ කියලා .
    Kasun Niroshan perera

    Kasun Niroshan perera

    Kasun niroshan perera Bump
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    397
    576
    93
    මහින්දත් චන්ද්‍රිකා වගේ යුද්දෙ ඇදගෙන ගියා නන් අවුරුදු 10 ම ඉදල විශාම යන්න තිබුන කිසි ප්‍රශ්නයක් නැතිව. කවුරුත් මුකුත් කියන්නෙ නෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,291
    20,931
    113
    හස්තිශෛලපුර
    මහින්දත් චන්ද්‍රිකා වගේ යුද්දෙ ඇදගෙන ගියා නන් අවුරුදු 10 ම ඉදල විශාම යන්න තිබුන කිසි ප්‍රශ්නයක් නැතිව. කවුරුත් මුකුත් කියන්නෙ නෑ.

    එහෙනම් මිනිස්සු මයිනව ගහලා පන්නනවා, අවුරුදු 10යන්න කලින්..

    මිනිස්සුන්ට යුද්දෙ එපා වෙලා තිබුනේ.. අන්තිමේ ෆොන්සේකා හිරෙ දාලා තමයි මූ කලගුණ සැලකුවේ රාජ උෂ්නේ ඔළුවට ගහලා..
     
    • Haha
    Reactions: danush1987

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,376
    9,333
    113
    මහින්දත් චන්ද්‍රිකා වගේ යුද්දෙ ඇදගෙන ගියා නන් අවුරුදු 10 ම ඉදල විශාම යන්න තිබුන කිසි ප්‍රශ්නයක් නැතිව. කවුරුත් මුකුත් කියන්නෙ නෑ.
    ඒ ගෑණි යුද්ධේ ඇද්දේ නෑ..හරිහමන් army commander කෙනෙක් දාගන්න බයේ ඉඳලා කොල්ලෝ දාස් ගනන් මරලා දැම්මා.එතකොට කොහොමත් යුද්ධේ ඇදෙනවා..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,811
    5,093
    113
    වයසයිනේ. :lol: :lol:

    නාමල්ගේ ගැනිත් එන්න තිබ්බේ, දැන් අර්චුණය වත් අල්ලන්. ඉගාව එකට තව මොක්කු ටිකක් හරි අරන් ආවනම් මාරු ආතල් ටිකක් බලා ගන්න පුළුවන් හැලි ලියන උන්ගේ.

    එකම topic එකට එක එක විදිහේ හෑලි ලියනවා. Npp උන්ගේ කුලී හේවායෝ ටික තමා ඔවා කරලා පතුරවන්න. ඒ කියන්නේ මහින්ද ආපු එක උන්ට රිදෙන්නම වැදිලා තියනවා.. මහින්දට අනුකම්පාවක් දීලා ඌ නිසා කැඩෙන ඡන්ද ටික බෙර ගන්න හදන්නේ.. :lol::lol:
    කසිප්පු ස්පිරිට් එක ගැහුවාමද බං මෙහෙම හිතෙන්නෙ 😂😂😂 .
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    397
    576
    93
    එහෙනම් මිනිස්සු මයිනව ගහලා පන්නනවා, අවුරුදු 10යන්න කලින්..

    මිනිස්සුන්ට යුද්දෙ එපා වෙලා තිබුනේ.. අන්තිමේ ෆොන්සේකා හිරෙ දාලා තමයි මූ කලගුණ සැලකුවේ රාජ උෂ්නේ ඔළුවට ගහලා..
    පෙට්‍රල්, ගෑස්, විදුලිය වෙලාවට දෙන්න පුලුවන් නන් මිනිස්සු ජීවිතේට පාරට බහින්නෙ නෑ. ලන්කාවට ඉන්දියන් හමුදාව ආපු වෙලාවෙ වත් මිනිස්සු ලක්ශ ගනන් කොළඹ ආවෙ නෑ.

    ෆොන්සේකව හිරේ දාපු එක නන් වැරදියි. හැබැයි ෆොන්සේක කියන්නෙත් හොද මිනිහෙක් නෙවෙයි යුද්දෙ දිනපු full credit එක මිනිහ ගන්න හදන්නෙ. Navy, Air Force එකටවත් credit එකක් දෙන්නෙ නෑ. ලගදි කියල තිබුන 76 අවුරුද්දක කරපු වැඩ පොඩි පොඩි දේවල් ටිකක් කියලත්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,291
    20,931
    113
    හස්තිශෛලපුර
    පෙට්‍රල්, ගෑස්, විදුලිය වෙලාවට දෙන්න පුලුවන් නන් මිනිස්සු ජීවිතේට පාරට බහින්නෙ නෑ. ලන්කාවට ඉන්දියන් හමුදාව ආපු වෙලාවෙ වත් මිනිස්සු ලක්ශ ගනන් කොළඹ ආවෙ නෑ.

    ෆොන්සේකව හිරේ දාපු එක නන් වැරදියි. හැබැයි ෆොන්සේක කියන්නෙත් හොද මිනිහෙක් නෙවෙයි යුද්දෙ දිනපු full credit එක මිනිහ ගන්න හදන්නෙ. Navy, Air Force එකටවත් credit එකක් දෙන්නෙ නෑ. ලගදි කියල තිබුන 76 අවුරුද්දක කරපු වැඩ පොඩි පොඩි දේවල් ටිකක් කියලත්
    ෆොන්සේක කියන්නෙත් හොද මිනිහෙක් නෙවෙයි.. totally agree

    Maina kiyanne Hoda ekek newei.. full credit එක මිනිහ ගන්න හදන්නෙ.

    පෙට්‍රල්, ගෑස්, විදුලිය වෙලාවට දෙන්න පුලුවන් නන් මිනිස්සු ජීවිතේට පාරට බහින්නෙ නෑ.

    Uba podi ekek wenna ati 2000n passe ipaduna