රජෙක් වගේ ඉන්න තිබුණ මිනිහෙක්..

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,281
    20,923
    113
    හස්තිශෛලපුර
    1000185449.jpg

    "තමුන්ගේ තාත්තව මේ තත්වෙට පත් කරන පුතෙක්, තමන්ගේ පුතාව ඒ තත්වෙට පත් කරපු තාත්තා කෙනෙක්."මේක තරම් ලංකාවේ Political Tragedy උන දේශපාලන චරිතයක් නෑ.මොන වැරදි කලත්, මේ රටේ මිනිස්සුන්ට මහින්ද යුද්ධය ඉවර කරන්න දුන්න නායකත්වයට කෘතවේදිත්වයක් තියෙනවා.ඒක මැරෙනකම්ම තියෙනවා.

    එත් එවා ආයේ කවදාවත් ඡන්ද බවට පත්වෙලා බලයට එන්න හේතු වෙන්නේ නෑ.

    ඒ කෘතවේදීත්වය ඔනාවටත් වඩා මිනිස්සු මහින්දට දැක්වුවා.මහින්ද ඇතුලු පවුල ඒකට දුන්න return එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

    කොහොම උනත් කෘතවේදිකම තියෙන මනුස්සයෙක් විදිහට මේ මනුස්සයට මේ අත්වෙලා තියෙන ඉරණම ගැන ඇත්තටම දුකයි🙂මං අවංකවම හිතුවා පොහොට්ටුව මේ move එකට යන එකක් නෑ කියලා.රැස්වීමට වාහනෙන් ඇවිල්ලා හෙන ජවයකින් අඩියට දෙකට ස්ටේජ් එකට නැගලා මිනිස්සුන්ට අත වනපු මහින්ද කියන image එක විනාස වෙන එක දේශපාලනිකව අපරාධයක් ඒ පක්ෂෙට.මෙහෙම හරි අරං එනවා කියන්නෙ desperate level එක ඉතාම දරුණුයි කියන එකයි!

    -fb
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,170
    9,516
    113
    View attachment 269837

    සිරාවට මේ සීයව දැක්කම නං දුක හිතුන
    කොන්දත් කුදු වෙලා
    අත් දෙක උරහිසෙන් උඩට උස්ස ගන්න බෑ
    කතා කර ගන්න බෑ
    බොඩිය උස්සන් එනව ආන්ඩු පෙරලන්න
    නාමල් ට උනත් හිතන්න තිබ්බ තාත්ත ඉන්න තත්වෙ ගැන
    ඔය බම්බු රැලිය කැන්සල් කරල දානව මම නාමල් උනානන්

    Yeah Right Wtf GIF
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,988
    6,385
    113
    නරියා සහ තීන්ත බාල්දිය ගැනත් හෑල්ලක් ලියපංකො..😏👍
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,030
    28,956
    113
    View attachment 269837

    "තමුන්ගේ තාත්තව මේ තත්වෙට පත් කරන පුතෙක්, තමන්ගේ පුතාව ඒ තත්වෙට පත් කරපු තාත්තා කෙනෙක්."මේක තරම් ලංකාවේ Political Tragedy උන දේශපාලන චරිතයක් නෑ.මොන වැරදි කලත්, මේ රටේ මිනිස්සුන්ට මහින්ද යුද්ධය ඉවර කරන්න දුන්න නායකත්වයට කෘතවේදිත්වයක් තියෙනවා.ඒක මැරෙනකම්ම තියෙනවා.

    එත් එවා ආයේ කවදාවත් ඡන්ද බවට පත්වෙලා බලයට එන්න හේතු වෙන්නේ නෑ.

    ඒ කෘතවේදීත්වය ඔනාවටත් වඩා මිනිස්සු මහින්දට දැක්වුවා.මහින්ද ඇතුලු පවුල ඒකට දුන්න return එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

    කොහොම උනත් කෘතවේදිකම තියෙන මනුස්සයෙක් විදිහට මේ මනුස්සයට මේ අත්වෙලා තියෙන ඉරණම ගැන ඇත්තටම දුකයි🙂මං අවංකවම හිතුවා පොහොට්ටුව මේ move එකට යන එකක් නෑ කියලා.රැස්වීමට වාහනෙන් ඇවිල්ලා හෙන ජවයකින් අඩියට දෙකට ස්ටේජ් එකට නැගලා මිනිස්සුන්ට අත වනපු මහින්ද කියන image එක විනාස වෙන එක දේශපාලනිකව අපරාධයක් ඒ පක්ෂෙට.මෙහෙම හරි අරං එනවා කියන්නෙ desperate level එක ඉතාම දරුණුයි කියන එකයි!

    -fb
    ambo mechchara aaderayak mahinda mahaththeyata ❤️

    goo yandama wedhila wage rallien passe 💔
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,281
    20,923
    113
    හස්තිශෛලපුර

    මහින්ද දැක්කත් ගූ යන ජෙප්පෝ ගේ පල් හෑලි.. :lol: :lol: මහින්ද කොහොමත් රජෙක් තමා. කාලකන්නි පචය මොකෙක්ද?​

    මහින්ද කොහොමත් රජෙක් තමා.

    :yes: රජෙක් මෙහෙම වත්තම් කරන් දැක්කම යි..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,281
    20,923
    113
    හස්තිශෛලපුර
    සිරාවට මේ සීයව දැක්කම නං දුක හිතුන
    කොන්දත් කුදු වෙලා
    අත් දෙක උරහිසෙන් උඩට උස්ස ගන්න බෑ
    කතා කර ගන්න බෑ
    බොඩිය උස්සන් එනව ආන්ඩු පෙරලන්න
    නාමල් ට උනත් හිතන්න තිබ්බ තාත්ත ඉන්න තත්වෙ ගැන
    ඔය බම්බු රැලිය කැන්සල් කරල දානව මම නාමල් උනානන්

    Yeah Right Wtf GIF
    ඕක කැන්සල් උනා නම් කුට්ටියා අනාතයි.. පව් ඉතින් අන්තිමේ මයිනා පාවිච්චි උනා.. කුට්ටියා දන්නවා ඔය පක්ෂේ පවුලෙන් පිට එකෙකුට වත් යන්නේ නෑ කියල.. ඌ ඒ වික් පොයින්ට් එක පාවිච්චි කළා උගේ වාසියට..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,411
    36,583
    113
    කෑගල්ල
    මහින්ද කොහොමත් රජෙක් තමා.

    :yes: රජෙක් මෙහෙම වත්තම් කරන් දැක්කම යි..
    වයසයිනේ. :lol: :lol:

    නාමල්ගේ ගැනිත් එන්න තිබ්බේ, දැන් අර්චුණය වත් අල්ලන්. ඉගාව එකට තව මොක්කු ටිකක් හරි අරන් ආවනම් මාරු ආතල් ටිකක් බලා ගන්න පුළුවන් හැලි ලියන උන්ගේ.

    එකම topic එකට එක එක විදිහේ හෑලි ලියනවා. Npp උන්ගේ කුලී හේවායෝ ටික තමා ඔවා කරලා පතුරවන්න. ඒ කියන්නේ මහින්ද ආපු එක උන්ට රිදෙන්නම වැදිලා තියනවා.. මහින්දට අනුකම්පාවක් දීලා ඌ නිසා කැඩෙන ඡන්ද ටික බෙර ගන්න හදන්නේ.. :lol::lol:
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,243
    3,384
    113
    43
    Wakanda
    නරක මිනිහෙක් නාකි වුනාම හොඳ මිනිහෙක් වෙන්නෙ නෑ. අතපය වාරු නැතිවුනාට මුන්ද පරණ මයිනම තමයි
    මයිනගෙ ගූ කන නාකි වහල් පොන්නයො හේතු හොය හොය මයිනගෙ ගූ කනව.
    දැනුත් ඕකුන් කරන්නෙ ඕක තමයි.

    නාකියට බැරිද ඉතින් මං දැන් වයසයි මට ඕව බෑ කියන්ඩ. කැරිය අත්දෙක වනන විදිය බලපන්කො
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,438
    5,815
    113
    බල පෙරේතකම සහ ආනිසන්ස වලට තියන බය, චන්ද්‍රිකා, මයිත්‍රීවත් ඔච්චර බලයට පෙරේත නෑ
     
    • Like
    Reactions: nul

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    සිරිමාවෝ මැතිනිය අන්තිමට අගමැති වෙලා හිටියේ රෝද පුටුවේ, කවුරුවත් එකට මොකුත් කිව්වේ නෑ. මේ රටේ දුර්වල නායකයෙක් නැති විපක්ෂය නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙනවා නායකත්වය දෙන්න. මේක ලොකු ප්‍රශ්නයක්. ඊළඟ අවුරුදු 3 ඇතුලේ ඔය ප්‍රශ්නය විසඳාගන්න ඕන. එහෙම නොකලොත් සජියා රනිල් වෙනම ඉල්ලපු එකෙන් කොටා සුළුතර ජනාධිපති වුනා වගේම වෙන්න පුළුවන්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,312
    1
    59,437
    113
    Kaduwela
    සිරිමාවෝ මැතිනිය අන්තිමට අගමැති වෙලා හිටියේ රෝද පුටුවේ, කවුරුවත් එකට මොකුත් කිව්වේ නෑ. මේ රටේ දුර්වල නායකයෙක් නැති විපක්ෂය නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙනවා නායකත්වය දෙන්න. මේක ලොකු ප්‍රශ්නයක්. ඊළඟ අවුරුදු 3 ඇතුලේ ඔය ප්‍රශ්නය විසඳාගන්න ඕන. එහෙම නොකලොත් සජියා රනිල් වෙනම ඉල්ලපු එකෙන් කොටා සුළුතර ජනාධිපති වුනා වගේම වෙන්න පුළුවන්.
    skeleton-meme.gif
     
    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    46
    24
    8
    Ai ban miniha Pibinne nayek wage
    Eheme thama bn minissu waysata gyama.porage nervous system eka control nh..muscle functions nh.oka ledak.godak welwat stroke ekak pera nimithi oya.paw bn monawunt.me phottu wesige putala e mnussyt paduwe inn denne nh.dn porawa hodata rest krnn one kalayk.ohom jack gahagena wadadenwa kiynne henam paw wadak attatm
     
    • Sad
    Reactions: your_love