අද ඡන්දයක්? ජන මතය විමසමු!

මගේ මනාපය

  • අනුර කුමාර දිසානායක

    Votes: 118 70.2%
  • තිස්ස කුට්ටි ප්‍රමුඛ පොහොට්ටු නඩය

    Votes: 14 8.3%
  • හරිෂද සිල්වා

    Votes: 36 21.4%

  • Total voters
    168
  • This poll will close: .

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,260
    14,025
    113
    පෘථිවිය
    දැන් මේ කිරියෙත් හැමෝටම බයින එකේ, බැරිවෙලාවත් අද ඡන්දයක් තිබ්බොත් බොලා කාටද දෙන්නේ කියාපිය?
    තේරුමක් නැහැ නේ
    උඹට ඕන අනුලා කුමරු ආයෙත් දිනනව කියල කියන්නද ?
    දෙකක් ඇතුලට දාගෙන උඹල මෙච්චර අමාරුවෙන් නම් 3ක් ඇතුලට දාගත්තම මොනා කරයි ද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,294
    16,170
    113
    35
    Spain
    ඕක මධ්‍යස්ත නැහැ බන්. උඹල තිස්සකුට්ටි කියල කැටගරි එකක් හදල දැම්ම. එකෙන්ම කරේ ඒ පිල පහත දමන එක. උන්ගේත් හොඳ උන් ඉන්නවා. මොලේ තියෙන උන් ඉන්නවා. වැඩිය කෑ ගහන්නේ නැහැ. මධ්‍යස්ත පොල් එකක් නම් නම් වෙනසක් කරන්නේ නැතිව පිළිවෙලට දාපන්.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,401
    6,282
    113
    ඕක මධ්‍යස්ත නැහැ බන්. උඹල තිස්සකුට්ටි කියල කැටගරි එකක් හදල දැම්ම. එකෙන්ම කරේ ඒ පිල පහත දමන එක. උන්ගේත් හොඳ උන් ඉන්නවා. මොලේ තියෙන උන් ඉන්නවා. වැඩිය කෑ ගහන්නේ නැහැ. මධ්‍යස්ත පොල් එකක් නම් නම් වෙනසක් කරන්නේ නැතිව පිළිවෙලට දාපන්.

    මචන් පොහොට්ටු පිලේ ඇත්තටම මොලේ තියෙන එකෙක් කියපන්, නිකන් දැනගන්න අහන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,294
    16,170
    113
    35
    Spain
    මචන් පොහොට්ටු පිලේ ඇත්තටම මොලේ තියෙන එකෙක් කියපන්, නිකන් දැනගන්න අහන්නේ
    ප්‍රොෆෙසර් ජීඇල් පීරිස් වගේ අය ඉන්නවා නේ. වැඩිය කෑ ගහන්නේ නැහැ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,836
    13,019
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් මේ කිරියෙත් හැමෝටම බයින එකේ, බැරිවෙලාවත් අද ඡන්දයක් තිබ්බොත් බොලා කාටද දෙන්නේ කියාපිය?
    ඉවසලා හිටපං 2029 වෙනකං... කලබල උනා කියලා කලින් චන්දයක් එන්නේ නෑ මුට්ටි දාලා බැලුවට
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,768
    101,137
    113
    මචන් පොහොට්ටු පිලේ ඇත්තටම මොලේ තියෙන එකෙක් කියපන්, නිකන් දැනගන්න අහන්නේ
    මොලේ තියෙන උන් define කරපං. දෙක පාස් නෑ කියපු එකා proft කරපු ආයාතන degree තියෙන උන් අතින් ලොස් වෙනවා. ඕක බලන්නේ අධ්‍යාපන සුුදුසුකම් වලින්ද?
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,037
    562
    113
    Nugegoda
    ප්‍රොෆෙසර් ජීඇල් පීරිස් වගේ අය ඉන්නවා නේ. වැඩිය කෑ ගහන්නේ නැහැ.
    ප්‍රොෆෙසර් ජීඇල්ට වඩා අර ටිං ටිං එකේ ප්‍රොෆෙසර් කැල්කියුලස් හොඳයි බං. ජීඇල් දැන් දශක ගාණක් පාර්ලිමේන්තුවෙ හිටිය කියල දැනෙන්න කරපු එක දෙයක් ගැන කියපන්. ඌ තනිකරම සීතල හොරෙක්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,321
    28,060
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Lapa kota nam paradinawa udinma 🤌
    Pedro Pascal Laughing GIF by Crafture
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,032
    12,437
    113
    Behind u :p
    තාත්තල, බාප්පල,මහප්පලා,පුතාල, මාමල,නැන්දල කෙලල කෙලල රට බoකොලොත් කරල , ඉන්දියාවෙ හිගන්නු සල්ලි එකතු කරල ආදාර එවන ගානටම වට්ටල, ඒ එවපු හිගන සල්ලි ටිකෙනුත් කෝටි 10 වියදන් කරල ඌ ඉන්න ගේ හදාගත්ත අවලම් වේසිගෙ පුතාලට මිනිස්සු ගහල පැන්නුවට පස්සෙ දුවල ගිහින් හැන්ගිලා, දැන් අවෘදු දෙකකින් ආයිත් උන්ටම කරන්න දෙන්න මේ රටේ මොලේ තියන උන් මැරිල ඉපදිලා නෑ හු#$#@
    කසීපු ටිකට ,5000 ට යන උන් ගෙනල්ල පිට්ටනි පිරෙව්වට චන්දයක් තිබ්බ දවසට බලහන් 😁