Iphone 17e eka hodaida?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,713
    1,717
    113
    Kandy
    Guys , Iphone 17e eka hodaida? Photo gahanne na, Battery eka ehema aulak nadda?

    TRCSL nathi brandnew ekak ganna baluwe , naththam 100k wage wadi wenwane . mokada adahasa?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,272
    16,111
    113
    35
    Spain
    සයිස් එක අවුලක් නෑ. පරණ 12 ප්‍රෝ එකේ සයිස් එකමයි. බැටරි එකත් අවුල් නැහැ අලුත් ෆෝන් එකක් නිසා.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,713
    1,717
    113
    Kandy
    oya gaanat Samsung S series eken ekak baluwth All Rounder phone ekak ganna puluwnne
    Samsung Green line neda? Pixel eketh Green line awa ekai aluth ekak baluwe
    hoda na, regular 17 ekk gnna
    :shocked::shocked::baffled::baffled:
    සයිස් එක අවුලක් නෑ. පරණ 12 ප්‍රෝ එකේ සයිස් එකමයි. බැටරි එකත් අවුල් නැහැ අලුත් ෆෝන් එකක් නිසා.
    :nerd::nerd:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,719
    13,611
    113
    🌎
    Aluth samsung, pixel වල ග්‍රීන් ලයින් issue එක නැහැ නේද? Reddit වල එක එක phone models වලට communities තියනවා. ඒවාට ගිහින් බලන්න.

    17e ගැන නම් නොදනී. Gym එකේ අක්කා කෙනෙක්ට තිබ්බ 16e එකක්. iphone 8 වගේ ලුක් එකක් තියෙන්නේ. Dynamic අයිලන්ඩ් එක නැහැ, අර කලින් අයිෆෝන් 12/13 vage bezels thiyenne.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,713
    1,717
    113
    Kandy
    Aluth samsung, pixel වල ග්‍රීන් ලයින් issue එක නැහැ නේද? Reddit වල එක එක phone models වලට communities තියනවා. ඒවාට ගිහින් බලන්න.

    17e ගැන නම් නොදනී. Gym එකේ අක්කා කෙනෙක්ට තිබ්බ 16e එකක්. iphone 8 වගේ ලුක් එකක් තියෙන්නේ. Dynamic අයිලන්ඩ් එක නැහැ, අර කලින් අයිෆෝන් 12/13 vage bezels thiyenne.
    Ehemada math 7 pro eka gannkota aulk thibbema na, dan Android 17 awa vithrai dan hamathanama greenline
     
    • Sad
    Reactions: clumsyhulk