Guys උඩ මත්තල කියන තැනට යන්න ඕන මොන බස් එකේ ද? මාතර ගාල්ල පැත්තෙ ඉදලා යනකොට?
Bump @Inigo Montoya
@thaweesha තවේ ත් ගියා 2019, පල්සර් 10,000ක් අරන්.
------ Post added on Sep 14, 2026 at 9:38 PM
යට මත්තලට ගිහිල්ල බලපන්. ඊට උඩින් උඩ මත්තල ඇති.Guys උඩ මත්තල කියන තැනට යන්න ඕන මොන බස් එකේ ද? මාතර ගාල්ල පැත්තෙ ඉදලා යනකොට?

මම දැන් මැප් එකේ බැලුවම තේරුනේ තණමල්විල, වැල්ලවාය බස්වල පුළුවන්. හම්බන්තොට, කතරගම බස්වල ගියොත් හම්බන්තොටෙන් බැහැල තව බස් එකක් ගන්න ඕන.