මේ මොකද මේ? 🤐👽🤣😁

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,376
    16,334
    113
    35
    Spain
    බුද්ධ වන්දනා සංගීත සැණකෙළිය - චෙන්නායි. 2026 මෙහෙම තියෙනවා නේ රීල් එකේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,998
    11,438
    113
    Wena rata wala htwl gna api dnne khmda http
    මෙකෙ ගනයෙක්ගෙ නිවුස් එකක් ගියාම චාටර් වුන, මෙකෙ එවුන් පිටරට නිවුස් එකක් (එක්කො chatgpt) උස්සන් ඇවිත් මෙකෙ දානවා, එතකොට ඔහොම කියන්නෙ නැ නෙ :angry:

    බයික් සර්, ජුවිෂ් මිනිස්සුත් උඹල වගේම නේ යාඥා කරන්නේ.

    Judaism, Islam, Christianity, Abrahamic religions. Same God, same culture and traditions.
    ------ Post added on Sep 16, 2026 at 6:04 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,376
    16,334
    113
    35
    Spain
    මෙකෙ ගනයෙක්ගෙ නිවුස් එකක් ගියාම චාටර් වුන, මෙකෙ එවුන් පිටරට නිවුස් එකක් (එක්කො chatgpt) උස්සන් ඇවිත් මෙකෙ දානවා, එතකොට ඔහොම කියන්නෙ නැ නෙ :angry:

    බෞද්ධයෝ කාටවත් යාඥා කරන්නේ නෑ. බුදුන් වඳිනවා කියුවට බුදුන්ගෙන් මොකුත් ඉල්ලන්නේ නෑ. අපිට ඉන්නවා තිස්තුන් කෝටියක් සම්යක්දෘෂ්ඨික දෙවිවරු. ඒ අය අපි ගැන පැහැදුනොත් උදවු කරනවා.
     
    • Like
    Reactions: HKavinda and wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,998
    11,438
    113
    බෞද්ධයෝ කාටවත් යාඥා කරන්නේ නෑ. බුදුන් වඳිනවා කියුවට බුදුන්ගෙන් මොකුත් ඉල්ලන්නේ නෑ. අපිට ඉන්නවා තිස්තුන් කෝටියක් සම්යක්දෘෂ්ඨික දෙවිවරු. ඒ අය අපි ගැන පැහැදුනොත් උදවු කරනවා.
    oya wagema thamai, Christianity wala innawa angels la udau illanna
     
    • Like
    Reactions: Inigo Montoya

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,314
    12,391
    113
    Ohio, USA
    muslimwarunge saru bawa wedi ai bn
    nisaru ayata mokada wenne
    XKTahog.gif