මට පොඩ්ඩක් හොයල කියපන් සනා selector වෙලා හිටපු කාලේ test වල වැඩිම ලකුණු ගහල තිබ්බේ කවුද කියලා ??උබේ මේ තියරි එක අනූව ඒ කාලේ කුසල් මෙන්ඩිස් තමා මුලින්ම එලවන්න ඕනි ටෙස්ට් ටීම් එකෙන්.
වැඩිම 100 ඒවා කවුද ?

මට පොඩ්ඩක් හොයල කියපන් සනා selector වෙලා හිටපු කාලේ test වල වැඩිම ලකුණු ගහල තිබ්බේ කවුද කියලා ??උබේ මේ තියරි එක අනූව ඒ කාලේ කුසල් මෙන්ඩිස් තමා මුලින්ම එලවන්න ඕනි ටෙස්ට් ටීම් එකෙන්.

මේකත් එක පැත්තකට හරි.ක්රිකට් වලට වැරදුනේ 2014 t20 world cup එකේ india යාව final එකේ පරදපු එක උන් එදයන් පස්සේ වෛරයෙන්හි ටියේ විශේයෙන් virat kohli එහෙම උද කොහොද වැඩිම ලකුණු එහෙම ගහලා හිටියේ ඒ ටොනමන්ට් එකේ, එකෙන් පස්සේ අපේ උන්ව නැති කරලම දාන්න ඕනේ කියලා උට හිතිලා තිබුනා 2014/15 ඉන්දියන් ටුවර් එකේ එහෙම එක match එකක් වත් දිනන්න ඉඩ තිබ්බේ නැහැ උන් ඉට පස්සේ සංගලා- මහෙලා ගියාම අපේ බොඩ් එකත් දුර්වලයි කියලා දැන ගත්තා match winning players අවත් උන්ට වැඩි කල් ඉන්න දුන්නේ නැහැ මොනවා හරි බල්දියක් දලා යවනවා අන්තියම්ට ඉතිරු උනේ උන්ගේ රැකඩ players විතරයි
ඔන්න ඉතින් බබා වෙන්න හදනවානෙ ඔයා. ටෙස්ට් මැච් 50ට වඩා ටොප් ඕඩර් එකෙ බැට් කරලා. ලකුනු 35යි බන් ඇවරේජ් එක. ටොප් ඕඩර් එකේ ෆේල් වෙන නිසා ලෝවර් මිඩ්ල් ඕඩර් එකට දාලා විකට් කීපර් කරලා තමා ටෙස්ට් ටීම් එකේ තැන බේර ගත්තෙ.මොන කාලේද උබ ඔය කියන්නේ ?
ඌව කොහොමත් test වලින් අයින් කරා අර බින්දු ගහපු වෙලාවේ . ඊට කලින් ඌ ගහල තිබ්බේ .
අපේ ක්රිකට් වැටුණාට වඩා. එක තැන පල් වෙනකොට. අනෙක් රටවල ක්රිකට් දියුණු වුණා.මම නම් සැහෙන කලෙක ඉදන් ක්‍රිකට් බලන්නේ නැහැ. මට නම් හිතෙන්නේ ක්‍රිකට් ගොඩදාන්න මුළු ලංකාවේම
(1) දිස්ත්‍රික් මට්ටමේ තරග
(2) ඉස්කෝල අතර තරග
(3) ක්‍රීඩා සමාජ අතර තරග
වාර්ෂිකව සංවිදාන කරනවානම් හොදයි කියල. මේවා දැනටමත් තියෙනවද දන්නේ නැහැ. මේවයින් දක්ෂයන් අදුරගෙන පුහුණු කරලා A team එකට දන්නා පුළුවන්. සල්ලි අනිත් සාදකය. IPL වගේ වියපාරිකයන්ගෙන් ආධාර අරන් සංවිදාන කරනවානම් හොදයි
අනේ බන් දැන් උබ කිව්වේ මොකද්ද ?ඔන්න ඉතින් බබා වෙන්න හදනවානෙ ඔයා. ටෙස්ට් මැච් 50ට වඩා ටොප් ඕඩර් එකෙ බැට් කරලා. ලකුනු 35යි බන් ඇවරේජ් එක. ටොප් ඕඩර් එකේ ෆේල් වෙන නිසා ලෝවර් මිඩ්ල් ඕඩර් එකට දාලා විකට් කීපර් කරලා තමා ටෙස්ට් ටීම් එකේ තැන බේර ගත්තෙ.
ඌ හොද ODI සහ T20 ප්ලයෙර් කෙනෙක්. හැබැයි ටෙස්ට් නම් මෙලෝ රහක් නෑ.
නෑ බන් මන් කිව්වෙ එහෙම එක ලග ෆේල් වෙන එවුන් අයින් කරනවා නම් මුලින්ම අයින් කරන්න ඕනි මෙන්ඩිස්ව කියලා. හැබැයි ඌට චාන්ස් දුන්නානෙ. දැන් විකට් කීපර් කරලත් චාන්ස් දෙනවාඅනේ බන් දැන් උබ කිව්වේ මොකද්ද ?
සනා test team එකෙන් අයින් කරනවනම් මුලින්ම අයින් කරන්න ඕනේ මෙන්ඩිස් කියලා
ඌ ව අයින් කරනවා නම් test වලින් අයින් කරන්න ඕනේ 2021 ඉදල test වල No 7 ගහනකන් කාලේ ඇතුලේ . ඒ ටිකේ තමයි ඌ ටෙස්ට් ෆේල් . සනා ඉද්දි නෙවෙයි .නෑ බන් මන් කිව්වෙ එහෙම එක ලග ෆේල් වෙන එවුන් අයින් කරනවා නම් මුලින්ම අයින් කරන්න ඕනි මෙන්ඩිස්ව කියලා. හැබැයි ඌට චාන්ස් දුන්නානෙ. දැන් විකට් කීපර් කරලත් චාන්ස් දෙනවා
දැන් ඌ හිටියද ඊයේ මැච් එකේ ??@dilann cricket walata weradu ne koheda kiyala thread eka thiyenne uba ara mendis kiyala gotha ponnaya ge kunu athullanawa ne mekeasse pissuda ubata neth nam hetida me

oya gotha mendis hitiyath oka monawa karannada 250 gahannda t20 avg 26 da koheda okageදැන් ඌ හිටියද ඊයේ මැච් එකේ ??
දැන් මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ඊයේ කාපු කෑමට නේද ?
මම ඌ ව හෝදන්නේ නෑ . ලංකාවේ උන් ක්‍රිකට් වල වැරැද්ද කියලා කොහේ හරි අදාළ නැති කොන්ක් අල්ලන් කියවනවා .
එක්කෝ අච්චර ගහපු සංගට හරි බනිනව .
කරුමේ කියන්නේ ඌ ගහපු ටික නේ දිනලා තියෙන්නේ .oya gotha mendis hitiyath oka monawa karannada 250 gahannda t20 avg 26 da koheda okage![]()

monawad u kiyala dinawala thiyena match kiyapanko balanna world cup quarterfinals, semi finals, finals ehema damu balannaකරුමේ කියන්නේ ඌ ගහපු ටික නේ දිනලා තියෙන්නේ .
අන්තිම අවුරුදු 4 දී දිනපු ඒවා වල avg 48යි T20. ඉලගට ඉන්නේ පැතුමා avg 36යි .
අනිත් උන් 30ට අඩුයි .![]()
monawad u kiyala dinawala thiyena match kiyapanko balanna world cup quarterfinals, semi finals, finals ehema damu balanna
oman,bangladesh, Ireland, Namibia gapuwa wenna aethi okaමේ තියෙන්නේ මෙච්චර කල් සිරිලංකාවේ T20 ගහපු batsman ල දිනපු මැච් වල ගහල තියන විදිය
![]()
අපි විහිලුවට හිතුවොත් ඒවා කියලා , උන්ට team එකේ අනිත් උන් ගහල නැද්ද එතකොට ?oman,bangladesh, Ireland, Namibia gapuwa wenna aethi oka![]()
ubata weradun thenak thiyenawa ban oya match u gahapu wenna aethi dinapu wennath aehti (mata hariyata kiyanne bh match eka eke ekata balanne nethuwa) match eke important kama wedagath wenawa friendly t20 series (Tri-series) wala ginapuwa oya wedi hariyak ma...අපි විහිලුවට හිතුවොත් ඒවා කියලා , උන්ට team එකේ අනිත් උන් ගහල නැද්ද එතකොට ?

avg පැත්තක දාපං . . මැච් ගානත් එක්ක 50+ , 30+ ඒවා බලපං අනිත් උන්ට සාපේක්ෂව .ubata weradun thenak thiyenawa ban oya match u gahapu wenna aethi dinapu wennath aehti (mata hariyata kiyanne bh match eka eke ekata balanne nethuwa) match eke important kama wedagath wenawa friendly t20 series (Tri-series) wala ginapuwa oya wedi hariyak ma...
sanga mahela dilshan 2006 idamma 2014 wenakamma avg thiyenne word cup wala ehema dinapu ratata important match wala gahapuwa dinapuwa
ekayi ugeyi ara sanga mahela dilshan athara thiyena wenasa
2006 ඉදන් 2014 අතර t20 තුන් කොන් තරග එචර පවැත්තුවේ නැහැ මගේ හිතේ මන් හරිද ? 2017 ඉදන් t20 තුන් කොන් තරග ගහලා තියෙනවා හුගක් එක තමා මේ confusion එක අපේ ගොත mendis ට වාසියක් වෙලා මේ දිනපු match කියන avg වලට![]()
හරි ඔවා පැත්තක දාමු Stats එහෙම, උගේ personality (aura ) එකේ ප්‍රශ්ණයක් තියෙනවා කියලා පිලි ගන්නවදavg පැත්තක දාපං . . මැච් ගානත් එක්ක 50+ , 30+ ඒවා බලපං අනිත් උන්ට සාපේක්ෂව .
දිනපු ඒවා WC ද මොනවද අදාලා නෑ .. මම කිව්වේ අන්තිම අවුරුදු ටිකේ අපි දින්නා කියල තියන ටිකත් බාගෙට බාගයක් නෑ ඌ නැත්නම් . ඒවා කාටද දිනුවේ කියන එක ඉතින් අදාළ නෑ . එහෙනම් ඉතින් අනිත් උන් ට තිබ්බ ඉතුරු ටික ගහල දිනන්න ඔය කියන WC වල .