ක්‍රිකට් වල අපිට වැරදුනේ කොතනද. ???

dilann

Well-known member
  • Jul 6, 2018
    68,783
    169,239
    113
    එකමත් එක රටක
    උබේ මේ තියරි එක අනූව ඒ කාලේ කුසල් මෙන්ඩිස් තමා මුලින්ම එලවන්න ඕනි ටෙස්ට් ටීම් එකෙන්.
    මට පොඩ්ඩක් හොයල කියපන් සනා selector වෙලා හිටපු කාලේ test වල වැඩිම ලකුණු ගහල තිබ්බේ කවුද කියලා ??
    වැඩිම 100 ඒවා කවුද ? :rofl:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,232
    3,564
    113
    colombo
    ක්‍රිකට් වලට වැරදුනේ 2014 t20 world cup එකේ india යාව final එකේ පරදපු එක උන් එදයන් පස්සේ වෛරයෙන්හි ටියේ විශේයෙන් virat kohli එහෙම උද කොහොද වැඩිම ලකුණු එහෙම ගහලා හිටියේ ඒ ටොනමන්ට් එකේ, එකෙන් පස්සේ අපේ උන්ව නැති කරලම දාන්න ඕනේ කියලා උට හිතිලා තිබුනා 2014/15 ඉන්දියන් ටුවර් එකේ එහෙම එක match එකක් වත් දිනන්න ඉඩ තිබ්බේ නැහැ උන් ඉට පස්සේ සංගලා- මහෙලා ගියාම අපේ බොඩ් එකත් දුර්වලයි කියලා දැන ගත්තා match winning players අවත් උන්ට වැඩි කල් ඉන්න දුන්නේ නැහැ මොනවා හරි බල්දියක් දලා යවනවා අන්තියම්ට ඉතිරු උනේ උන්ගේ රැකඩ players විතරයි
    මේකත් එක පැත්තකට හරි.

    අපේ ෙ දවස් වල හොදම ප්ලේයර් කුසල් පෙරේරා ව ඩිපින් කෙස් එකක් දම්මලා. බැං කරා ටී20 වර්ල්ඩ් කප් එක ඉවර වෙනකං

    පස්සේ වුව නිදහස් කරේ. Lab එකට වැරදිලා කියලා මේ වගේ දේවල් ෆිල්ම්.වල.විතරයි අහලා තිබුණේ.

    ඉන්දියන් බෝඩ් එක වගේ ඉන්දියන් බුකි බැල්ම ලංකාවට නොඅඩුව ලැබුණ ආ
     
    • Like
    Reactions: jeremydave3d

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,184
    4,950
    113
    Sri Lanka
    මොන කාලේද උබ ඔය කියන්නේ ?
    ඌව කොහොමත් test වලින් අයින් කරා අර බින්දු ගහපු වෙලාවේ . ඊට කලින් ඌ ගහල තිබ්බේ .
    ඔන්න ඉතින් බබා වෙන්න හදනවානෙ ඔයා. ටෙස්ට් මැච් 50ට වඩා ටොප් ඕඩර් එකෙ බැට් කරලා. ලකුනු 35යි බන් ඇවරේජ් එක. ටොප් ඕඩර් එකේ ෆේල් වෙන නිසා ලෝවර් මිඩ්ල් ඕඩර් එකට දාලා විකට් කීපර් කරලා තමා ටෙස්ට් ටීම් එකේ තැන බේර ගත්තෙ.

    ඌ හොද ODI සහ T20 ප්ලයෙර් කෙනෙක්. හැබැයි ටෙස්ට් නම් මෙලෝ රහක් නෑ.
     
    • Like
    Reactions: War Fighter

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,222
    6,112
    113
    canada
    මම නම් සැහෙන කලෙක ඉදන් ක්‍රිකට් බලන්නේ නැහැ. මට නම් හිතෙන්නේ ක්‍රිකට් ගොඩදාන්න මුළු ලංකාවේම

    (1) දිස්ත්‍රික් මට්ටමේ තරග
    (2) ඉස්කෝල අතර තරග
    (3) ක්‍රීඩා සමාජ අතර තරග

    වාර්ෂිකව සංවිදාන කරනවානම් හොදයි කියල. මේවා දැනටමත් තියෙනවද දන්නේ නැහැ. මේවයින් දක්ෂයන් අදුරගෙන පුහුණු කරලා A team එකට දන්නා පුළුවන්. සල්ලි අනිත් සාදකය. IPL වගේ වියපාරිකයන්ගෙන් ආධාර අරන් සංවිදාන කරනවානම් හොදයි
     
    අපේ ක්රිකට් වැටුණාට වඩා. එක තැන පල් වෙනකොට. අනෙක් රටවල ක්රිකට් දියුණු වුණා.

    තමිල්නාඩු ලිග් තුලමනත් අපිට වඩා කෝලිටි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,783
    169,239
    113
    එකමත් එක රටක
    ඔන්න ඉතින් බබා වෙන්න හදනවානෙ ඔයා. ටෙස්ට් මැච් 50ට වඩා ටොප් ඕඩර් එකෙ බැට් කරලා. ලකුනු 35යි බන් ඇවරේජ් එක. ටොප් ඕඩර් එකේ ෆේල් වෙන නිසා ලෝවර් මිඩ්ල් ඕඩර් එකට දාලා විකට් කීපර් කරලා තමා ටෙස්ට් ටීම් එකේ තැන බේර ගත්තෙ.

    ඌ හොද ODI සහ T20 ප්ලයෙර් කෙනෙක්. හැබැයි ටෙස්ට් නම් මෙලෝ රහක් නෑ.
    අනේ බන් දැන් උබ කිව්වේ මොකද්ද ?
    සනා test team එකෙන් අයින් කරනවනම් මුලින්ම අයින් කරන්න ඕනේ මෙන්ඩිස් කියලා

    සනා selector වෙලා ඉදල තියෙනේ 2016 May - 2017 Sep වගේ වෙනකන් .
    ඒ කාලේ team එකේ වැඩිම ලකුණු ගහල තියෙන්නේ මෙන්ඩිස් test වල . ඒ අවුරුද්ද ඇතුලේ 100 ඒවා තුනක් එක්ක 1200ක් ගහල තියනව . ඌයි දිමුත් විතරයි 1000ට වැඩි උන් ඉන්නේ .

    2016/17 කියන්නේ ඌ ට අවුරුදු 21/22 ක් .
    ඉතින් team එක හදාගෙන එන කොට අවුරුදු 21/22 එකෙක් අනිත් උන්ට වඩා ලකුණු ගහල තියෙද්දී ඌ ට චාන්ස් දෙන්නේ නැද්ද තව ?
    දැන් කෑගහන්නේ අලුත් උන්ට චාන්ස් දෙන්න කියලා නේ . උබ මේ කියන්නේ team එකේ වැඩිම test ගහපු අවු 21 එකාව අයින් කරන්න තිබ්බ කියලා

    උගේ overall test stats වලට වඩා ගොඩක් හොදයි උගේ පලවෙනි අවුරුදු 3 stats .

    උගේ මුල කාලේ අවුල් T20 තමයි . හොදටම අවුල් .. ඌ ව වැඩිය team එකට දාලත් නෑ . ඒකයි තාම උගෙයි පැතුමගෙයි T20 මැච් ගාන පොඩි වෙනසක් තියෙන්නේ . මූ මැච් 25ක් වත් ගහල් නෑ පැතුම් එද්දී
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,350
    1,594
    113
    Morally Bankrupt Sri lanka
    kusal-mendis-bindusara.gif
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,184
    4,950
    113
    Sri Lanka
    අනේ බන් දැන් උබ කිව්වේ මොකද්ද ?
    සනා test team එකෙන් අයින් කරනවනම් මුලින්ම අයින් කරන්න ඕනේ මෙන්ඩිස් කියලා
    නෑ බන් මන් කිව්වෙ එහෙම එක ලග ෆේල් වෙන එවුන් අයින් කරනවා නම් මුලින්ම අයින් කරන්න ඕනි මෙන්ඩිස්ව කියලා. හැබැයි ඌට චාන්ස් දුන්නානෙ. දැන් විකට් කීපර් කරලත් චාන්ස් දෙනවා
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,783
    169,239
    113
    එකමත් එක රටක
    නෑ බන් මන් කිව්වෙ එහෙම එක ලග ෆේල් වෙන එවුන් අයින් කරනවා නම් මුලින්ම අයින් කරන්න ඕනි මෙන්ඩිස්ව කියලා. හැබැයි ඌට චාන්ස් දුන්නානෙ. දැන් විකට් කීපර් කරලත් චාන්ස් දෙනවා
    ඌ ව අයින් කරනවා නම් test වලින් අයින් කරන්න ඕනේ 2021 ඉදල test වල No 7 ගහනකන් කාලේ ඇතුලේ . ඒ ටිකේ තමයි ඌ ටෙස්ට් ෆේල් . සනා ඉද්දි නෙවෙයි .
    ඔය කාලේ අර IRE වලට series එකක් තලපු එකෙන් තමයි උගේ avg එක තියන් හිටියේ . ඔය කාලේ තමයි 0 4ත් ගහලා තියෙන්නේ ටෙස්ට් වල .

    No 7 දුන්නට පස්සේ නම් avg 43ක් තියන් ගහල තියෙනව ඊට පස්සේ .

    ඕක වෙන්නේ අපේ උන් format පටලගන්න්ව .
    මූ ඔය මම කියපු කාලේ test ෆේල් උනාට අනිත් දෙක ගහනව . ඒක නිසා test වලටත් දානවා

    format පටලන්නෙ නැතුව තාම ඉතුරු වෙලා ඉන්න එක තමයි අසලංක. ඌ කොච්චර ODI හොදට කරත් ටෙස්ට් දුන්නේ නෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,783
    169,239
    113
    එකමත් එක රටක
    @dilann cricket walata weradu ne koheda kiyala thread eka thiyenne uba ara mendis kiyala gotha ponnaya ge kunu athullanawa ne mekeasse pissuda ubata neth nam hetida me
    දැන් ඌ හිටියද ඊයේ මැච් එකේ ??
    :lol:

    දැන් මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ඊයේ කාපු කෑමට නේද ?
    මම ඌ ව හෝදන්නේ නෑ . ලංකාවේ උන් ක්‍රිකට් වල වැරැද්ද කියලා කොහේ හරි අදාළ නැති කොන්ක් අල්ලන් කියවනවා .
    එක්කෝ අච්චර ගහපු සංගට හරි බනිනව .
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,350
    1,594
    113
    Morally Bankrupt Sri lanka
    දැන් ඌ හිටියද ඊයේ මැච් එකේ ??
    :lol:

    දැන් මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ඊයේ කාපු කෑමට නේද ?
    මම ඌ ව හෝදන්නේ නෑ . ලංකාවේ උන් ක්‍රිකට් වල වැරැද්ද කියලා කොහේ හරි අදාළ නැති කොන්ක් අල්ලන් කියවනවා .
    එක්කෝ අච්චර ගහපු සංගට හරි බනිනව .
    oya gotha mendis hitiyath oka monawa karannada 250 gahannda t20 avg 26 da koheda okage 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,783
    169,239
    113
    එකමත් එක රටක
    oya gotha mendis hitiyath oka monawa karannada 250 gahannda t20 avg 26 da koheda okage 🤭
    කරුමේ කියන්නේ ඌ ගහපු ටික නේ දිනලා තියෙන්නේ .
    අන්තිම අවුරුදු 4 දී දිනපු ඒවා වල avg 48යි T20. ඉලගට ඉන්නේ පැතුමා avg 36යි .
    අනිත් උන් 30ට අඩුයි . :rofl:
     
    Last edited:
    • Like
    Reactions: lima20

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,350
    1,594
    113
    Morally Bankrupt Sri lanka
    කරුමේ කියන්නේ ඌ ගහපු ටික නේ දිනලා තියෙන්නේ .
    අන්තිම අවුරුදු 4 දී දිනපු ඒවා වල avg 48යි T20. ඉලගට ඉන්නේ පැතුමා avg 36යි .
    අනිත් උන් 30ට අඩුයි . :rofl:
    monawad u kiyala dinawala thiyena match kiyapanko balanna world cup quarterfinals, semi finals, finals ehema damu balanna
     
    • Like
    Reactions: War Fighter

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,350
    1,594
    113
    Morally Bankrupt Sri lanka
    අපි විහිලුවට හිතුවොත් ඒවා කියලා , උන්ට team එකේ අනිත් උන් ගහල නැද්ද එතකොට ?
    ubata weradun thenak thiyenawa ban oya match u gahapu wenna aethi dinapu wennath aehti (mata hariyata kiyanne bh match eka eke ekata balanne nethuwa) match eke important kama wedagath wenawa friendly t20 series (Tri-series) wala ginapuwa oya wedi hariyak ma...

    sanga mahela dilshan 2006 idamma 2014 wenakamma avg thiyenne word cup wala ehema dinapu ratata important match wala gahapuwa dinapuwa

    ekayi ugeyi ara sanga mahela dilshan athara thiyena wenasa 💪

    2006 ඉදන් 2014 අතර t20 තුන් කොන් තරග එචර පවැත්තුවේ නැහැ මගේ හිතේ මන් හරිද ? 2017 ඉදන් t20 තුන් කොන් තරග ගහලා තියෙනවා හුගක් එක තමා මේ confusion එක අපේ ගොත mendis ට වාසියක් වෙලා මේ දිනපු match කියන avg වලට :rolleyes:
     
    avg පැත්තක දාපං . . මැච් ගානත් එක්ක 50+ , 30+ ඒවා බලපං අනිත් උන්ට සාපේක්ෂව .
    දිනපු ඒවා WC ද මොනවද අදාලා නෑ .. මම කිව්වේ අන්තිම අවුරුදු ටිකේ අපි දින්නා කියල තියන ටිකත් බාගෙට බාගයක් නෑ ඌ නැත්නම් . ඒවා කාටද දිනුවේ කියන එක ඉතින් අදාළ නෑ . එහෙනම් ඉතින් අනිත් උන් ට තිබ්බ ඉතුරු ටික ගහල දිනන්න ඔය කියන WC වල .
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,350
    1,594
    113
    Morally Bankrupt Sri lanka
    avg පැත්තක දාපං . . මැච් ගානත් එක්ක 50+ , 30+ ඒවා බලපං අනිත් උන්ට සාපේක්ෂව .
    දිනපු ඒවා WC ද මොනවද අදාලා නෑ .. මම කිව්වේ අන්තිම අවුරුදු ටිකේ අපි දින්නා කියල තියන ටිකත් බාගෙට බාගයක් නෑ ඌ නැත්නම් . ඒවා කාටද දිනුවේ කියන එක ඉතින් අදාළ නෑ . එහෙනම් ඉතින් අනිත් උන් ට තිබ්බ ඉතුරු ටික ගහල දිනන්න ඔය කියන WC වල .
    හරි ඔවා පැත්තක දාමු Stats එහෙම, උගේ personality (aura ) එකේ ප්‍රශ්ණයක් තියෙනවා කියලා පිලි ගන්නවද