Identity card data not available -police clearance

vgp

Well-known member
  • Aug 19, 2010
    2,507
    2,129
    113
    පොලිස් clearance රිපෝට් එකක් online දැම්මා. ඒකෙන් ඊමේල් එකක් අවා මගේ identity card එකට අදාලව දත්ත වාර්තාවක් පුද්ගල ලියාපදිංචි එකේ නැහැ කියලා. එයාලට කතා කරන්න කියලා.
    මෙහෙම උන කවුරුහරි ඉන්නවද.
    කොහොමද මේක sortout කරගන්නේ.
    පොලිස් clearance or people registratuin දෙකේම ෆෝන් answer කරන්නෙත් නැහැ.
    17ට කලින් කලින් මේක නොකරොත් clearance ඇප්ලිකේෂන් එක cancle වෙනවලු.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,391
    21,049
    113
    හස්තිශෛලපුර

    https://maps.app.goo.gl/eA6UPKR54XMzXEUF6

    uba podi kale idan dan wenakan pachinchi wela hitiye ekama tenaka nam, grama niladari ta call karala clearance ekak ganna option ekakut tiyenawa.. gramayata call ekak dipan..
     
    • Like
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,013
    113
    Homagama
    පොලිස් clearance රිපෝට් එකක් online දැම්මා. ඒකෙන් ඊමේල් එකක් අවා මගේ identity card එකට අදාලව දත්ත වාර්තාවක් පුද්ගල ලියාපදිංචි එකේ නැහැ කියලා. එයාලට කතා කරන්න කියලා.
    මෙහෙම උන කවුරුහරි ඉන්නවද.
    කොහොමද මේක sortout කරගන්නේ.
    පොලිස් clearance or people registratuin දෙකේම ෆෝන් answer කරන්නෙත් නැහැ.
    17ට කලින් කලින් මේක නොකරොත් clearance ඇප්ලිකේෂන් එක cancle වෙනවලු.
    මේ දවස්වල ක්ලියර්න්ස් එකේ සිස්ටම් අවුලක් තියනවා කියලා ආරංචියි.

    ඔයා අප්ලයි කරද්දි ඇඩ්‍රස් දාලා පදිංචි පොලිස් වසම කියලා එකක් දැම්මා නේද. ඒ පොලිසියට ගිහින් බැලුවාද?
     
    • Like
    Reactions: Inigo Montoya

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,507
    2,129
    113
    https://maps.app.goo.gl/eA6UPKR54XMzXEUF6

    uba podi kale idan dan wenakan pachinchi wela hitiye ekama tenaka nam, grama niladari ta call karala clearance ekak ganna option ekakut tiyenawa.. gramayata call ekak dipan..
    Grama sewakata police clearance denna ba neda? Meka police clearance ekak ona

    මේ දවස්වල ක්ලියර්න්ස් එකේ සිස්ටම් අවුලක් තියනවා කියලා ආරංචියි.

    ඔයා අප්ලයි කරද්දි ඇඩ්‍රස් දාලා පදිංචි පොලිස් වසම කියලා එකක් දැම්මා නේද. ඒ පොලිසියට ගිහින් බැලුවාද?
    Wife and me දෙනාම එකම වසමේ. එයාගෙ report එක ආවා. Mage ID case එකක් කියලා policeyen තමයී email එක ආවේ
    ------ Post added on Sep 14, 2026 at 6:41 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,507
    2,129
    113
    parana ID ekada thama thiyenne? if yes this is 1/100 case. need to renew your ID
    ඔව් බං. පාගයාල ayatem එකට දාලා නැහැ වගේ. AL කාලේ ගත්ත එකක්

    naki porakda uba?
    ඔව් බං. 2010 ප්‍රොෆයිල් නේ
    ------ Post added on Sep 14, 2026 at 6:43 PM
     
    • Sad
    Reactions: Hamu mahaththaya1

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,391
    21,049
    113
    හස්තිශෛලපුර
    Grama sewakata police clearance denna ba neda? Meka police clearance ekak ona

    Wife and me දෙනාම එකම වසමේ. එයාගෙ report එක ආවා. Mage ID case එකක් කියලා policeyen තමයී email එක ආවේ
    ------ Post added on Sep 14, 2026 at 6:41 PM
    pandita kam natiwa call karala balapn gramayata.. eka kiyai process eka
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,507
    2,129
    113
    pandita kam natiwa call karala balapn gramayata.. eka kiyai process eka
    එල. බලමු. තැන්ක්ස්

    මම ගිය බං ID Office. වටේ යවලා අන්තිමට කිව්ව clearance එකේ වැඩේට proceed කරන්නම් but system එකේ detsils නැ ඉක්මනට අලුත් ID එකක් හදාගන්න කියලා. අනේ මන්දා බං. තියන එකේ lamination එක poddak වටේට damage වෙලා නිසා ඒක scan කරලා sys දාන්න බැලූ. There were few of us faced same issue. Just FYI
    ------ Post added on Sep 17, 2026 at 7:25 PM
     
    • Like
    Reactions: olu bakka

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833

    one day dala NEW ID hadaganna puluwan
     
    • Like
    Reactions: vgp

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833
    113
    Ow ne. Regional ewageth pukuwan neda machan
    මචං මගේ යාලුවෙක් ගාල්ලෙන් ගත්තා දවල් 12ට එතනට ගිහින් document ටික බාරදීලා 3.30 ට card එක අරගත්තා , කිසිම අඳුරන කෙනෙක් නැතිව සාමාන්‍ය විදියට පෝලිමේ ගිහිං

    ps - හැබැයි ඌ බලපිටියේ , පොඩ්ඩක් යන්න කලින් හොයල යන්න දකුණු පළාතේ අයට විතරද කියලා
     
    • Like
    Reactions: Inigo Montoya

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,507
    2,129
    113
    මචං මගේ යාලුවෙක් ගාල්ලෙන් ගත්තා දවල් 12ට එතනට ගිහින් document ටික බාරදීලා 3.30 ට card එක අරගත්තා , කිසිම අඳුරන කෙනෙක් නැතිව සාමාන්‍ය විදියට පෝලිමේ ගිහිං

    ps - හැබැයි ඌ බලපිටියේ , පොඩ්ඩක් යන්න කලින් හොයල යන්න දකුණු පළාතේ අයට විතරද කියලා
    මමත් ගාල්ලෙන් තමයි ගන්න යන්නේ මචං. දකුණේ මැද මම 😁
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,314
    6,825
    113
    East Blue (Goa Kingdom)
    NIC සෙට් එකක් system දාල නැහැ .

    ඕක වෙනවා stock market වගේ account හද්දී & T-bill etc ගන්න එකේ LankaSecure හදන්නත් බැහැ ඔය NIC වලට online . & අනිත් ඒවත් බැහැ online NIC reg වෙන ඒවා

    ගිහින් verify කරන්න ඕන අදාල තැනට ,

    හෝ Department for Registration of Persons එකට ගිහින්උ ඹේ NIC එක උන්ගේ එකට add කරව ගන්න ඕන .

    parana ID ekada thama thiyenne? if yes this is 1/100 case. need to renew your ID
    පරණ නිසා නෙමේ සමහර ඒවා විතරයි .
     
    • Like
    Reactions: Inigo Montoya

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,507
    2,129
    113
    NIC සෙට් එකක් system දාල නැහැ .

    ඕක වෙනවා stock market වගේ account හද්දී & T-bill etc ගන්න එකේ LankaSecure හදන්නත් බැහැ ඔය NIC වලට online . & අනිත් ඒවත් බැහැ online NIC reg වෙන ඒවා

    ගිහින් verify කරන්න ඕන අදාල තැනට ,

    හෝ Department for Registration of Persons එකට ගිහින්උ ඹේ NIC එක උන්ගේ එකට add කරව ගන්න ඕන .

    පරණ නිසා නෙමේ සමහර ඒවා විතරයි .
    කාලකන්නි බං. ඒක entry එකක් miss කරාම ඒ මනුස්සයා දවස් දෙකක් spend කරන්න ඕනනේ ඕක හදාගන්න. අනිත් එක වැඬේ කරගන්න ගියාම නිකන් අපි වැරැද්ද කරලා වගේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833
    113
    මමත් ගාල්ලෙන් තමයි ගන්න යන්නේ මචං. දකුණේ මැද මම 😁

    හත්වලාමේ ඔහෙත් මාතරෙයි ? කිරියේ මාතර ඈයෝ සැහෙන්න ඉන්නවා නේ
     
    • Haha
    Reactions: Inigo Montoya