එළකිරියේ වරුණ ද මේ ??

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,352
    18,356
    113
    35
    Spain
    අඩෝ මූ වයස අඩුවෙන් පෙනෙන එකෙක් වෙන්න ඇති. නැත්නම් ළමාරක්ෂක අධිකාරිට පැමිණිල්ලක් දාල මූ පරිවාසේට දාන්න ඕන.
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,385
    15,053
    113
    🌎
    අඩෝ මූ වයස අඩුවෙන් පෙනෙන එකෙක් වෙන්න ඇති. නැත්නම් ළමාරක්ෂක අධිකාරිට පැමිණිල්ලක් දාල මූ පරිවාසේට දාන්න ඕන.
    ගෙවල් වල පොඩි කළේ ඉඳන් දැකපු, ඇහුන දේවල් තමයි ඉතින්. Mentally fucked ළමයෙක්, ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වෙයි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • ගුරුවන්ට කියල තියෙන්නෙ පාසලේදි ලමයෙක්ට දඩුවම් කරනව තියා බනින්නවත් එපා කියල
    එහෙම කරල තිබුණොත් ගුරුවරුන්ට නඩු වැටෙනව

    දැං තේරෙනවනෙ තත්වෙ
    මුංව ගහල නෙමේ මරලවත් හදන්න පුලුවන් වෙයිද?
     
    • Sad
    Reactions: Inigo Montoya

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    352
    270
    63
    ගුරුවන්ට කියල තියෙන්නෙ පාසලේදි ලමයෙක්ට දඩුවම් කරනව තියා බනින්නවත් එපා කියල
    එහෙම කරල තිබුණොත් ගුරුවරුන්ට නඩු වැටෙනව

    දැං තේරෙනවනෙ තත්වෙ
    මුංව ගහල නෙමේ මරලවත් හදන්න පුලුවන් වෙයිද?
    අනුරාද සිගරට් බොනවද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනුරාද සිගරට් බොනවද
    නැහැ, අරක්කු බොන්නෙත් නැහැ
    මම ඊයෙ කස්ටමර්කෙනෙක්ට සිගරට් එකක් ගෙනිහින් දුන්න
    එන ගමන් මට ගේන්න කිව්ව සල්ලි දෙන්නං කියල
    ඩන්හිල් එකක් 170 යි
    ඕක දිල එනකොට තමා ඇක්සිඩන්ට් එක වුණේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,867
    169,358
    113
    එකමත් එක රටක
    නැහැ, අරක්කු බොන්නෙත් නැහැ
    මම ඊයෙ කස්ටමර්කෙනෙක්ට සිගරට් එකක් ගෙනිහින් දුන්න
    එන ගමන් මට ගේන්න කිව්ව සල්ලි දෙන්නං කියල
    ඩන්හිල් එකක් 170 යි
    ඕක දිල එනකොට තමා ඇක්සිඩන්ට් එක වුණේ
    Pissuda hutto ehema wena magul ghin denna??? Ehema kade ynna epa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,316
    113
    Mother Earth
    ගුරුවන්ට කියල තියෙන්නෙ පාසලේදි ලමයෙක්ට දඩුවම් කරනව තියා බනින්නවත් එපා කියල
    එහෙම කරල තිබුණොත් ගුරුවරුන්ට නඩු වැටෙනව

    දැං තේරෙනවනෙ තත්වෙ
    මුංව ගහල නෙමේ මරලවත් හදන්න පුලුවන් වෙයිද?
    ඉතින් උඹත් ඔහොමනෙ පොඩි කාලේ. මට ඇන්ටි කිව්ව. 🤷🏻‍♂️
     

    average_breakfast

    Well-known member
  • Jul 10, 2025
    271
    336
    63
    දැං ලමයටද හින්සනය වෙලා තියෙන්නෙ 😅
    ඔන්න ඔතනයි වැරදිච්ච තැන
    kohomath oya podi ekava dan hadanna ba, dn kaale aurudu 11 kiyanne ithin hema reddama dnna podi un inne, tava danaraja kenek social media walin expose una eka une
     
    • Like
    Reactions: AnuradhaRa