ඒ වගේ දේවල් තමයි කියන්නේ . දැන් උබට එන ගමන් මාකට් ගිහින් එලවලු අරන් එන්න කිව්වත් උබ අරන් යයි නේ සල්ලි දෙන්නම් කියලා .වෙනම ගියෙ නෑ , ඕඩර් එක කඩෙන් අරන් කස්ටමර්ට දෙන්න යනකොට කෝල් කරල කිව්වෙ
මුව order එක ගේන ගමන් order එක දාපු එකා කඩේ යවල උගේ වෙන වැඩ කරගෙනඋඹ අද බීලා ද
------ Post added on Sep 19, 2026 at 6:17 PM