එළකිරියේ වරුණ ද මේ ??

dilann

Well-known member
  • Jul 6, 2018
    68,902
    169,413
    113
    එකමත් එක රටක
    වෙනම ගියෙ නෑ , ඕඩර් එක කඩෙන් අරන් කස්ටමර්ට දෙන්න යනකොට කෝල් කරල කිව්වෙ
    ඒ වගේ දේවල් තමයි කියන්නේ . දැන් උබට එන ගමන් මාකට් ගිහින් එලවලු අරන් එන්න කිව්වත් උබ අරන් යයි නේ සල්ලි දෙන්නම් කියලා .

    උඹ අද බීලා ද
    මුව order එක ගේන ගමන් order එක දාපු එකා කඩේ යවල උගේ වෙන වැඩ කරගෙන
    ------ Post added on Sep 19, 2026 at 6:17 PM
     
    • Like
    Reactions: AnuradhaRa and Ldy

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,504
    7,990
    113
    ඕන්න දැං කාලෙ සමාජෙට වෙලා තියන දේ. දරුවො හදන විදිය බලපං ඉතිං.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,232
    6,713
    113
    මූ ගිහින් පරිවාසෙ ඉන්න ගෑනුන්ටත් අරියි
    කන්දකාඩු නේද දාන්නේ?? ඒකපාලනය කරන්නේ ආමි එකෙන් නේ..
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    668
    780
    93
    මූව පුනරුත්ථාපනය කරලා ගන්න වෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,578
    1
    59,097
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කන්දකාඩු නේද දාන්නේ?? ඒකපාලනය කරන්නේ ආමි එකෙන් නේ..

    කල්මුණේ ළමා නිවාස පාලිකාවට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ​


    2023 දෙසැම්බර් 04 | ප.ව. 12:51
    9 - Share
    sharethis sharing button


    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
    කල්මුණේ ළමා නිවාසයක දී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිම වෘත්තීය සුදුසුකමක් නො ලැබූ අයෙකු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
    මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරිය අදාල පරිවාස නිලධාරිනිය පිට පාරෙන් අා කෙනෙක්දැයි සොයා බැලු බවත් නමුත් ඇය විභාගය සමත් වී තිබුනත් වෘත්තීය සුදුසු කමක් නැතැයි කීවා ය.
    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් ඉතා ඉක්මනින් රටපුරා පරිවාස නිලධාරීන් පුහුණු කිරීමට කටයුතු කරන බවද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

    https://www.lankadeepa.lk/news/කල්මුණේ-ළමා-නිවාස-පාලිකාවට-කිසිම-වෘත්තීය-සුදුසුකමක්-නෑ/101-643988