ජනතා ආණ්ඩුවට වසර 2යි.

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113

    Oh Hi .. ලාල්කාන්ත මේකෙත් ඉන්නවා කියල දන්නේ අදනේ..🙃🙃

    අපේ දුප්පත් අැමති තුමාට අරගලයේම පිහිටයි..🙂👍

    yXNzEP1_d.jpeg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113
    Mokakda awla :ROFLMAO: :ROFLMAO: ubalata kiynna deyak wath naa bn, parana video kali da da inne :ROFLMAO::ROFLMAO:

    ඉතිං අළුත් වීඩ්යෝ කෑලි දාන ත්‍රෙඩ් වලට උඹල වගේ වහල් ජෙප්පෝ ඵන්නේ නෑනේ..ඒකට මම මොනා කරන්නද🙃🙃🙃

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,385
    2,428
    113
    ඉතිං අළුත් වීඩ්යෝ කෑලි දාන ත්‍රෙඩ් වලට උඹල වගේ වහල් ජෙප්පෝ ඵන්නේ නෑනේ..ඒකට මම මොනා කරන්නද🙃🙃🙃

    Monaada bn me sigithi athal, Ona ekekta penawa issara wage ragan naa kiyala Janadipathi :ROFLMAO: :ROFLMAO: wena mukuth aththema nadda penna :ROFLMAO::ROFLMAO:

    කන්න බොන්න වත් විදියක් නැතුව හිටපු උන් කොහොමද මෙහෙම ගෙවල් මවන්නේ ?? 🤌🤌
    Ekanam aththa, Naduwak damma nam bala ganna tibba, hora kala hadapuwada kiala
    ------ Post added on Sep 21, 2026 at 11:17 AM
     
    • Haha
    Reactions: neyohk

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,374
    14,275
    113
    පෘථිවිය
    මට අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි
    ජනතාව 65% ක් කැමතිනම්, ඇයි බන් මෙච්චර වියදම් කරගෙන රටවටේ රැස්වීම් තියාගෙන , ජනතාවගේ බදු මුදල්වලින් හෙලිකොප්ටර් වලින් ගිහින් , ටීවී පත්තර වල ඇඩ්ස් දාගෙන දඟලන්නේ

    මට මතක විදිහට ගුඇන්පි එක වත් පොල්පොට්ටුව වත්, මෙහෙම ආතල් දුන්නේ නැහැ
    උන්ට සල්ලි තිබ්බේ නැද්ද දන්නේ නැහැ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,638
    8,871
    113
    රූකඩ රාජ්ජේ
    Monaada bn me sigithi athal, Ona ekekta penawa issara wage ragan naa kiyala Janadipathi :ROFLMAO: :ROFLMAO: wena mukuth aththema nadda penna :ROFLMAO::ROFLMAO:

    Ekanam aththa, Naduwak damma nam bala ganna tibba, hora kala hadapuwada kiala
    ------ Post added on Sep 21, 2026 at 11:17 AM

    අල්ලස් කොමිසමේ උන් ජවිපෙ දේශපාලන වේදිකාවට නැගපු උන් ..උන් හොයන ලබ්බක් නෑ 🤌🤣
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    203
    380
    63
    Malabe
    Ekanam aththa, Naduwak damma nam bala ganna tibba, hora kala hadapuwada kiala
    ------ Post added on Sep 21, 2026 at 11:17 AM
    ඕවා ගැන ඕනවට වඩා කියන්න ගිහින් උසාවි යන්න නම් බෑ. 22 ත් ආවම අදිකරනෙ දැනටත් වඩා ස්වාධීන වෙයි නේ. ඒ නිසා අපි හිතමු ලාල් කාන්තලා, වසන්තලා වගේ අය හොරකම් කරලා නම් කවුරු හරි නඩුවක් දාපු ගමන් අහු වෙයි කියලා.

    කරුමේ කියන්නේ මහින්ද ඔච්චර හොරකම් කරලා තියනවා කියලා ටක්කෙටම දන්න ජෙප්පෝ ටිකට ඒ කාලේම මහින්දට නඩුවක් දාල හොරකම් ටික අල්ලගන්න මොලේ පහල උන් නැති එකනේ.