ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

coder101

Well-known member
  • Jul 20, 2018
    357
    579
    93
    Hapo oi mobile app magula daganna ona na bn.
    Me okema web eka. Full detailed tiyenawa mekata giyama. Monthly 300LKR yanne.
    Oka loan ekak hri mokakhri ganna kalin witharak aragena credit score eka balan gihin bank ekath ekka negotiate krapn. :)
    So far bank eken illana serama loans, cards, card limit upgrades dunna. A2 Credit score ekata.

    Habai man loans danata 6k witara aran, 3k gewala iwara krala tiyenne. Credit card eka use wenawa 90% witara. E nisa thamai thawama A1 une natthe. Ekath next month witara settle kranawa serama.

    https://myreport.crib.lk
     
    • Wow
    Reactions: Heshan Daminda

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,341
    1
    4,222
    113
    Moratuwa

    මේකේ බන් pdf එකක් එවන්නේ. මමත් අරන් තියෙනවා.
    ඇප් එකේ වගේ score එක නොමිලේ බලන්න බෑ.

    ලොන් එකක් ගන්න වෙලේට ඕක අරන් ගියාම ස්කෝර් එක හොදනම් කතාකරලා මොකක් හරි කරගත්තැකි.

    මගෙත් ලෝන් 6ක් තියෙනවා 5ක් ගෙවලා ඉවරයි. ක්‍රෙඩිට් කාඩ් එකත් තියෙනවා ඒකෙ නම් 20% වත් යූස් වෙන්නේ නෑ.
    දැන් ක්‍රිබ් ස්කෝර් එක කීයද දන්නැ
     
    • Like
    Reactions: coder101

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,532
    4,877
    113
    ඇයි බන් CRIB Report එක request කරනකොට ඒ මාසේ Rating අඩු කරන්නේ???? මගේ A1 දිගටම තිබිලා, ඉල්ලන මාසේ A2 වෙලා

    Screenshot 2026-09-24 at 10.45.42 PM.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,819
    1
    102,176
    113
    34
    Kalutara
    මේ Report එක 300ක් ගෙවලා request කරන්න පුළුවන්.

    පහුගිය මාසවල එව්වත් පෙන්නනවද? එහෙම ඇප්ලයි නොකර බලන්න බැරිද පහුගිය මාසවල ස්කෝර් එක?