මලිමාවේ ප්‍රාදේශීය සභා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,084
    32,781
    113
    යටිං ගාණට වැඩේ යෑම කෙසේද කීවොත්, අනවසර අල්ලාගැනීම් හා ඉදිකිරීම් රට වටේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වල සිදුකරමින් යන්නේ...
    මෙහෙමලු මාලිමාවේ බිම්මට්ටම් වල උන් නීති කඩන්න දෙන්නෙ...
    අනුරට මේව කවුරුත් කියන්නෙ නැතුව ඇති නේද? සැමට සමාන නීති කෝ අනුර ජනාධිපතිතුමා?
    මෙහෙම දිගටම හාන්නකෝ...
    ඉස්සරහට මේවට ප්‍රතිඵල එයි වේගෙන්...
    ඊයා..................
     
    • Haha
    Reactions: Emarald

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,771
    15,744
    113
    🌎
    download-1.jpg
     
    • Like
    • Haha
    Reactions: jhnnwp and KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,084
    32,781
    113
    ප්‍රා. සභා විතරක් නෙමෙයි පලා සභා වලත් ඒවට ඉඩ ඇරල තියෙන්නේ...
    ඔන්න ඕකයි රටේ තත්වේ...
    ඊයා......

    ආ.................... ආණ්ඩුව ගත්තට, රාජ්‍ය ගත්තෙ නැල්ලුනේ... ඒක නිසා වෙන්න ඇති නේද?