Roomy actual fuel consumption kohomada??Roomy හොදටම හොඳයි ඒ වගේ කෙනෙක්ට! Wagon R වගේ එකකට යනවට වඩා, හොඳට ඉඩත් තියනවා. පෙනුමත් හොඳයි. Toyota Logo එකත් තියනවා (සිංහලුන්ට), තෙලුත් අවුලක් නැතිව කරනවා. මාගෙන් අහපු කෙනෙක් බිස්නස් කරන කෙනෙක්ට මම කිව්වෙත් Roomy එකකට යන්න කියලා මගේ දැනීමේ හැටියට, මිනිහගේ requirement එක තිබුනේ පවුලේ 6 දෙනෙයි, (අවුරුදු 8 අඩු ළමයි 3යි, හස්බන්ඩ් n වයිෆ්, බුවාගේ අම්මයි)ටයි හදිසියකට කතරගම අරහේ මෙහේ රවුමක් දාන්න තිබ්බනම් ඇති කියලා.
GT ekanam fuel aul neda
custom G akanam hodai but GT eka trip yanna hoda athi