මොකක්ද මේ බෝවිටියා මල් සිංදුවෙ හයිප් එක?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,197
    12,050
    113
    පොඩ්ඩක් නිතර භාවිතය අඩු, වචන භාවිත කිරීම
    දුෂ්කර හෝ වියලි කලාපීය සාමාන්‍ය ගැටළුවක් උලුප්පා දැක්වීම
    ගණිකාවන් සහ ලිංගිකත්වය අමුතු ලෙස උලුප්පවා දැක්වීම
    කලුසුදු , ලෙසටම ස්ලෝමොෂන් දැම්ම , අහසට පොලවට ගටගහෙන වීඩියෝවක් කිරීම
    සමාජය විසින් පිළිකුල් කරන පිළිකුල් කල යුතු දේවල් යම් ආකාරයේ බොරුවට ආරෝපණය කල තත්වයක් පෙන්වීම



    ඔන්න ඔය ටිකෙන් මොකක් හරි අරගෙන මොනාහරි කලොත් අපේ ඉතින් වෙනස් විදියට හිතන රැඩිකල් බුද්දිමත් නැණවත් උගත් හැම එකාටම හිටගෙනම සුරාන්තයට පත් වෙනවා මචන්

    උබටත් එක වෙන්නම් ඊළඟ පාර චන්දෙ දෙන්න එපා ප්ලීස්
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    2,003
    356
    83
    Gampaha
    ඔය සින්දුවේ+වීඩියෝ එකේ වයිබ් එක මාරු බන්, පොඩ්ඩක් විතර අතීතයට ගියා සහ අපේ ළමයින්ට නැති දේවල් ගැන දුක හිතුනා...
    උබ හරි . . මගේ පොඩි එකා කියනවා මමත් ආසයි එහෙම වෙලේ දුවන්න කියල . .පොඩි උන් පව් . .දැන් තියන වෙල් වලට පොඩි උන් බස්සන පුළුවන් කමක් නැහැ . ..
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,703
    8,259
    113
    Youtube එක එකා මේකට විචාර ලියන විදි දැකලා රවියා බඩ අල්ලන් හිනා වෙනවා ඇති.. :lol: . අපේ උන් නම් ඒ අතින් පට්ටම ගොන්! 2029 නාමල් ශුවර් මට නම්..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,498
    28,377
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Youtube එක එකා මේකට විචාර ලියන විදි දැකලා රවියා බඩ අල්ලන් හිනා වෙනවා ඇති.. :lol: . අපේ උන් නම් ඒ අතින් පට්ටම ගොන්! 2029 නාමල් ශුවර් මට නම්..
    නිර්මාණයක් ඕන එකෙක්ට ඕන විදියකට රස විදින්න පුළුවන්