දියසෙවල

warangana2009

Active member
  • Jan 9, 2009
    642
    89
    28
    WWW.com
    බිම(නාන තැන් වල) දියසෙවල යවන්න මොකුත් කෙමිකල් එකක් තියෙනවද??
    (ක්ලෝරින් තමා හාඩ්වෙයාර් වලින් දෙන්නේ)
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,851
    4,999
    113
    බිම(නාන තැන් වල) දියසෙවල යවන්න මොකුත් කෙමිකල් එකක් තියෙනවද??
    (ක්ලෝරින් තමා හාඩ්වෙයාර් වලින් දෙන්නේ)
    ක්ලෝරීන් කුඩු දාල සෝදලා දැම්මම යනවා.
    ටික කාලයක් එහෙම කරාම සිමෙන්තියත් හේදිලා ගිහිල්ල වැලි පෑදෙනවා. :ROFLMAO:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,094
    113
    35
    Spain
    වතුර වදින්නේ නැති වෙන්න තියාගන්න එක තමයි. එකට ෂවර් කර්ට්න් එකක් ඕන බන්. එහෙම නැත්නම් බෑ. සුද්ද කලත් දිය සීරාව තියෙනවා නම් සෙවල බැඳෙනවා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,829
    113
    නන ගමන්ම චූ කරහම දිය සෙවල බැදෙන්නේ නෑ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,851
    4,999
    113
    වතුර වදින්නේ නැති වෙන්න තියාගන්න එක තමයි. එකට ෂවර් කර්ට්න් එකක් ඕන බන්. එහෙම නැත්නම් බෑ. සුද්ද කලත් දිය සීරාව තියෙනවා නම් සෙවල බැඳෙනවා.
    බාත් රූම් එක වහල දාල එළියේ තියන ගාඩ්න් ටැප් එකට පනිට්ටුවක් තියල නෑවනම් හරිනේ මචන්. :P
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,312
    5,373
    113
    වතුර වදින්නේ නැති වෙන්න තියාගන්න එක තමයි. එකට ෂවර් කර්ට්න් එකක් ඕන බන්. එහෙම නැත්නම් බෑ. සුද්ද කලත් දිය සීරාව තියෙනවා නම් සෙවල බැඳෙනවා.

    ඇත්තටම බත් රුම් වල වැටිල කිදෙනෙක් තුවාල වෙනවද මැරෙනවද 🥲
    ටයිල් ලිස්සන්නැති වෙන්න මොනාද කරන්න පුලුවන්???
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,094
    113
    35
    Spain
    ඇත්තටම බත් රුම් වල වැටිල කිදෙනෙක් තුවාල වෙනවද මැරෙනවද 🥲
    ටයිල් ලිස්සන්නැති වෙන්න මොනාද කරන්න පුලුවන්???
    ඔවු බන්, මාත් බයෙන් ඉන්නේ. තාත්තා ලිස්සාවී කියල. ඉතින් සුද්ද කරනවා. වෙන කරන්න දෙයක් නෑ නේ.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,068
    588
    113
    බිම(නාන තැන් වල) දියසෙවල යවන්න මොකුත් කෙමිකල් එකක් තියෙනවද??
    (ක්ලෝරින් තමා හාඩ්වෙයාර් වලින් දෙන්නේ)
    hama ekatama chemical danna epa... honda na.

    wirebrush / hard brush ekakin athilluwama yanawa..(hondata theth wela thiyenna one)

    natana wathura dammoth wade ikman
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,390
    1,779
    113
    Gotham City 👁
    ow bleach liquid walata yanwa owa

    images
     
    • Wow
    Reactions: Inigo Montoya