🔴🔴🔴රුපියල් ලක්ෂ හත්සියයක අල්ලසක් නාමල්ට දුන් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂකවරියක් අත්අඩංගුවට..![ජානකී සිරිවර්ධන]

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,866
    1
    4,607
    113
    වරෙන් ගූ හිගන කැරි බයියො ටික , අල්ලස් අරං රග්බි ප්‍රවර්ධනය කරන්න

    රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් අල්ලස් ලෙස නාමල් රාජපක්ෂට ලබා දුන් බවට වන චෝදනා මත, ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරියක වන ජානකී සිරිවර්ධන, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගු-වට ගෙන තිබේ.
    ක්‍රිෂ් සමාගමෙන් රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට අදාලව, නීතිපතිවරයා විසින්, නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
    නාමල් රාජපක්ෂ, ක්‍රිෂ් සමාගමෙන් මෙම මුදල ලබාගෙන ඇත්තේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සදහා යැයි කියමිනි
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,351
    5,270
    113
    Loading...
    මේ ගෑණි නේද කාලෙකට කළින් තිළිණි ප්‍රියමාලි කියලා ගෑණියෙක් එක්ක මිනිස්සුන්ගෙන් වැඩි පොලියක්⁣ දෙනව කියලා කෝටි ගණන් සල්ලි අරගෙන ලොකු ජංජාලයක් වුණේ...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,395
    1,876
    113
    colombo
    වරෙන් ගූ හිගන කැරි බයියො ටික , අල්ලස් අරං රග්බි ප්‍රවර්ධනය කරන්න

    රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් අල්ලස් ලෙස නාමල් රාජපක්ෂට ලබා දුන් බවට වන චෝදනා මත, ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරියක වන ජානකී සිරිවර්ධන, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගු-වට ගෙන තිබේ.
    ක්‍රිෂ් සමාගමෙන් රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට අදාලව, නීතිපතිවරයා විසින්, නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
    නාමල් රාජපක්ෂ, ක්‍රිෂ් සමාගමෙන් මෙම මුදල ලබාගෙන ඇත්තේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සදහා යැයි කියමිනි
    තවත් ඔප්පු කරගන්න බැරි නඩුවක්...
     
    • Like
    Reactions: peakySwifter

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,465
    28,292
    113
    36
    Mirihana
    alis.alberta.ca
    200.gif