වරෙන් ගූ හිගන කැරි බයියො ටික , අල්ලස් අරං රග්බි ප්‍රවර්ධනය කරන්න
රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් අල්ලස් ලෙස නාමල් රාජපක්ෂට ලබා දුන් බවට වන චෝදනා මත, ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරියක වන ජානකී සිරිවර්ධන, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගු-වට ගෙන තිබේ.
ක්‍රිෂ් සමාගමෙන් රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට අදාලව, නීතිපතිවරයා විසින්, නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
නාමල් රාජපක්ෂ, ක්‍රිෂ් සමාගමෙන් මෙම මුදල ලබාගෙන ඇත්තේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සදහා යැයි කියමිනි

Last edited: