CCTV පූජා කිරීමෙන් ලැබෙන ආනිශංසය කිමෙක්ද පිංවතුනි?

Max_r

Well-known member
  • May 10, 2007
    13,693
    1
    16,812
    113
    ඔය කැමරා නම් හොදයි :yes::yes:
    කේස් එක තියෙන්නෙ, කැමර් එක නිකම්ම ගලවන් යන්න පුලුවන්, DVR එකක් සෙට් කරන්නෙ නැ නෙහ් දැන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,589
    35,495
    113
    ඔය කැමරා නම් හොදයි :yes::yes:
    කේස් එක තියෙන්නෙ, කැමර් එක නිකම්ම ගලවන් යන්න පුලුවන්, DVR එකක් සෙට් කරන්නෙ නැ නෙහ් දැන්
    මේවායේ දාලා තියෙන මෙමරි කාඩ් එකේ නේද රෙකෝඩ් වෙන්නේ
     
    • Like
    Reactions: clumsyhulk

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    694
    904
    93
    පන්සල් වලට පැනලා මොනාද උස්සන්න තියෙන්නෙ? දන්නෙ නැති හින්ද අහන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,325
    18,311
    113
    35
    Spain
    පන්සල් වලට පැනලා මොනාද උස්සන්න තියෙන්නෙ? දන්නෙ නැති හින්ද අහන්නෙ
    බත් මුට්ටි උස්සපු කැරි ජෙප්පෝ ඒ කාලේ කිව්වා පන්සල් දේවාල වල සල්ලි රාජසන්තක කරන්න ඕන කියල. ඉතින් ඒ වගේ උන්ගෙන් ආරක්ෂා කරන්න වෙන්න ඇති.
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    694
    904
    93
    බත් මුට්ටි උස්සපු කැරි ජෙප්පෝ ඒ කාලේ කිව්වා පන්සල් දේවාල වල සල්ලි රාජසන්තක කරන්න ඕන කියල. ඉතින් ඒ වගේ උන්ගෙන් ආරක්ෂා කරන්න වෙන්න ඇති.
    දැන් මොනාද ගන්න තියෙන්නෙ? සිරා අහන්නෙ
     
    Mirage93

    Junior member
  • Dec 10, 2022
    84
    94
    18
    ඔය කැමරා නම් හොදයි :yes::yes:
    කේස් එක තියෙන්නෙ, කැමර් එක නිකම්ම ගලවන් යන්න පුලුවන්, DVR එකක් සෙට් කරන්නෙ නැ නෙහ් දැන්
    NVR ekak danawa owata
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,429
    6,589
    113
    ලබන ආත්මෙදි ගේ වටේ ඉන්න ඇන්ටිලාගෙන් ගෙදර වෙන කේලම් ඔක්කොම දාගන්න පුළුවන්
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,371
    5,919
    113
    පල්ලිවල cctv හයි කරල තියෙන්නෙත් ආනිසංස වලටද?

    The Office Lol GIF
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    873
    1,146
    93
    ශ්‍රී ලංකාව
    Cctv ගැහුවම වාසි. උසාවියෙදි සාසන භක්ෂක කාලකන්නින්ට කෙලින්ම කියන්න පුළුවන් මං අවුරුදු 12ක ගෑණු ළමයෙක්ට නෙවෙයි අතවර කරේ, මේ Cctv වීඩියෝ එකේ පේන විදිහට අවුරුදු 8ක පිරිමි ළමයෙක්ට ස්වාමීනි කියලා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,693
    1
    16,812
    113
    NVR ekak danawa owata
    ගොඩක් සිංහලු දාන්නෙ නැ බන් :( එකයි අවුල

    මේවායේ දාලා තියෙන මෙමරි කාඩ් එකේ නේද රෙකෝඩ් වෙන්නේ
    ඔව්, cloud දාන්නත් පුලුවන්. ගෙවන්න ඔනෙ මතක විදියට, නැතිනම් nvr
    ------ Post added on Sep 24, 2026 at 9:05 PM
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    873
    1,146
    93
    ශ්‍රී ලංකාව
    මචං සෙරෙප්පු දෙක ලොක් කරලා යන්න දම්වැල් ඉබි යතුරු දන් දුන්නොත් මං ඊළග ආත්මේ පෙරහැරේ යන ඇතෙක් වෙලා ඉපදෙයිද? 🤔
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,371
    5,919
    113
    මචං සෙරෙප්පු දෙක ලොක් කරලා යන්න දම්වැල් ඉබි යතුරු දන් දුන්නොත් මං ඊළග ආත්මේ පෙරහැරේ යන ඇතෙක් වෙලා ඉපදෙයිද? 🤔

    ඇතෙක්? උබ? :ROFLMAO:
    උබ ඉතිං උපරිම හරක තමා 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,362
    1,600
    113
    Morally Bankrupt Sri lanka
    මචං සෙරෙප්පු දෙක ලොක් කරලා යන්න දම්වැල් ඉබි යතුරු දන් දුන්නොත් මං ඊළග ආත්මේ පෙරහැරේ යන ඇතෙක් වෙලා ඉපදෙයිද? 🤔
    ai aethek wenna one, lassna kellk weyanko nikam idala athal eke inna thiyene kollo ubata one dewal genath deyi gahanna denna wenawa hebeyi 🤷‍♂️,

    meth wadanna wenawa hebeyi neth nam lassna wenne nh karunawanth wenna one ohoma bh