The Sri Lanka Tour of England [2026]

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    මෙන්ඩා තමයි ලංකාවෙ ක්‍රිකට් අනාගතේ කියලා අපි එදා ඉදන්ම කිව්වෙ ඕකනෙ 😎
     
    • Haha
    Reactions: Ysa Karu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113

    Scared Homer Simpson GIF by reactionseditor
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,187
    4,952
    113
    Sri Lanka
    https://www.cricinfo.com/series/sri...nd-vs-sri-lanka-5th-odi-225254/full-scorecard

    එදා Trescothick 121. අද කුසල් මෙන්ඩිස් 121.
    සනත් ගැහුවා වගේ මුනුත් ගහයිද? එහෙම නොවුනොත් හොදයි. එදා නම් සනත් සුද්දොන්ට ගැහුවෙ බල්ලොන්ට ගහනවා වගේ.

     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,729
    1
    14,315
    113
    https://www.cricinfo.com/series/sri...nd-vs-sri-lanka-5th-odi-225254/full-scorecard

    එදා Trescothick 121. අද කුසල් මෙන්ඩිස් 121.
    සනත් ගැහුවා වගේ මුනුත් ගහයිද? එහෙම නොවුනොත් හොදයි. එදා නම් සනත් සුද්දොන්ට ගැහුවෙ බල්ලොන්ට ගහනවා වගේ.


    අද commentary එකෙත් ඔය match එක ගැන මතක් කරා :baffled:
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,187
    4,952
    113
    Sri Lanka
    අද commentry එකෙත් ඔය match එක ගැන මතක් කරා :baffled:
    ඔව් ඒක තමා මචන් මාත් දැන්මෙ. ඔය සීරිස් එක නියමයි. හොදටම කලා අපේ එවුන්. පොඩි කාලෙ ඒ වගෙ සීරිස් එකක් බලන්න අපි පින් කරල තිබ්බා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,174
    1
    11,696
    113
    • Haha
    Reactions: Batfleck

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,818
    2,657
    113
    ලංකාව 321 ගැහුවත් ගූගල් එකේ විනින්ග් ප්‍රෙඩික්ශන් එක සීයට 21යි. 🤌🤌🤌🤌
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,174
    1
    11,696
    113
    හෙනම ඊසි ගහනවා නේද? අපි ලකුනු 60ක්-70ක් මදි වගේ පේන විදිහට.
    mn nan over 4n passe balana eka nawaththuwa.ape unge uparima ochchara thama. wadakma na ithin
     
    • Like
    Reactions: Batfleck

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,241
    1,769
    113
    යන්තන් 100ක් තලලා 2027ත් බුක් කරගත්ත පගය
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,818
    2,657
    113
    මුරලි ඒ කාලේ ඒංග්ලන්ඩ්/ඕස්ට්‍රේලියා පිච් වලත් බෝලේ ස්පින් කලා. එහෙම එකෙක් නැති එකේ අඩුව.