ලංකාවේ මනුශ්‍ය සංහාරයක් උනා
එක ඉතින් සිංහල භාශව රාජ්ය භාශව කරලම වැඩ ඇල්ලුවේ සිංහලූ තමා . පුදුකුඉරිප්පු එකේ සිවිලියන්ලාට එන්න තිබ්බ කාලේ ඉවර උනාම එක දිගට කාලතුවකුයි මල්ටි බැරල් වලින් ඔය ඉශ්‍රායෙල් පලස්තීනෙට නෙලනවා වගේ සුන්නදූලී වෙන්න ගැහුවා. යුද්දේ යනකොටත් සමහර වෙලාවට එම ෆැලැට් අවුට් කරලා තමා පාබල හමුදාව යවන්නේ . යටින් උඩින් දෙකෙන්ම හැමනිල යන්නම ගහනවා . ඔය හමුදාවේ එයාෆෝස්,කාලතුවක්කු එකේ අයගෙන් අහන්න .
තව කලුජුලියෙත් මැරුවේ
රාජ්‍ය භාෂාව යනු කුමක්ද ?
රජයෙ කටයුතු සිදු කරන භාෂාව
1956 ට පෙර ලංකාවෙ රාජ්‍ය භාෂාව උන්ව් ඉංග්‍රීසි .
හේතුව 1948 වෙනකන් අවුරුදු එකසිය ගාණක් රට පාලනය කලෙ සුද්දො .
ඉතිං පාලනය සුදු උන් නිසා උන්ගෙ භාෂාවෙන් තමා රජයෙ කටයුතු උනෙ
ඒ කිව්වෙ උසාවියෙ නඩු අහන එක ,කච්චෙරියෙ වැඩ ,පොලිසියෙ කටයුතු ,බැංකු කටයුතු වැනි ආදිය .
සුද්දාගෙ පාලනය කාලෙ සුද්දා ඇති කරපු ආයතන හා ව්‍යාපාර වලට ඉංග්‍රිසියෙන් වැඩ කරන්න
සුද්දාගෙ රටෙ ඉදලා මෙහෙ එන්න කට්ටිය නැති නිසා සුද්දාට ඕනි උනා ලංකාවෙන් පිරිසක් බිහි කරගන්න ,ඒකට හැදුවා අධ්‍යාපනය ,ඉස්කොල වගෙ දේවල් ,ඒ ගොල්ලොන්ට ඔනි කරන අනුකාරකයො පිරිසක් බිහි කර ගත්තා ,එකෙන් වැඩි පිරිස දෙමළ කට්ටිය .
මොකද සුද්දා කලෙ මහ ජාතියට කෙලින්න සුළු ජාතිය ෆෝම් කරපු එක ,රාජයෙ සේවයෙ 90%ක් හිටියෙ දෙමල අය සුද්
දා නිදසහ දෙද්දි .
ඕකට දේශපාලන විද්‍යාවෙ කියනවා ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියලා .
ඉතිං අර සුද්දා අධ්‍යාපය හරහා හදාගත්ත ඉංග්‍රිසි උගත් සිංහල හා දෙමළ අයට තමා ඔය රාජ්‍ය භාෂාව සිංහල කිරිමේ ගැටළුවට මුහුණ පෑවෙ.නැතිව සාමාන්‍ය දෙමළ කතා කරපු මිනිහට එහෙම අමුතු අහෙනියක් උනෙ නැහැ .