Genocide in Sri Lanka - Maitreyi Ramakrishnan

SK29

Well-known member
  • Apr 14, 2017
    7,824
    9,179
    113
    ගොන් කතා කියන්න එපා යකෝ G G පොන්නම්බරම් දෙමළු 15%කට සිංහලුත් එක්ක 50:50 voting power එක ඉල්ලුවේ එච්චර පුකේ සාමදානයක් තිබුන හින්දද? ඒ කාලේ ඕනේ තරම් දෙමලු රට වටේ හිටියා. සිංහලු උතුරෙත් හිටියා. ගිහින් බලපන් උන් සර්වජන ඡන්ද බලය ලැබෙද්දි ඒකට විරුද්ධව උද්ගෝෂණය කරා මොකද දෙමළු එච්චර කල් ඉංග්‍රීසින්ගේ පුක ලෙවකකා ගත්ත power එක සර්වජන ඡන්ද බලය නිසා අහෝසි වෙන හින්දා. උඹට දේශපාලනය ගැන හෝ ඉතිහාසය ගැන කිසිම අදහසක් නෑ. දෙමළු වෙනම රටක සංකල්පය හදාගන්නේ ඉන්දියාවේ අභාෂයෙන්. උඹ දන්නේ උඹලාගේ මහ එවුන් යාපනේ ගියා වගේ සරළ මහ පොළවේ තිබුන ගොන් පාර්ට් ටිකක් විතරයි.
    uthure sinhala bakery godak tibba kiyala man ahala tyenwa.. ewatama migrate krpu sinhala minissu hitiya(lu)
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    237
    198
    43
    ඔය දෙමළ සංහාරයක් උනා කියන උන් කොටි ත්‍රස්තවාදියො සිංහල, මුස්ලිම් පොඩි උන්ව හිටං කැති ගානකොට සංතෝස උනා
    සාම සාකච්චා වලට එන්න කිව්වමත් කොටි කරේ බොරුව, උංට සාමයක් ඕන උනේ නෑ
    කොටි කොහොමත් ත්‍රස්තවාදියෝ. ඒකෙ කතා කරන්න දෙයක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ ගොඩක් උන් ඉන්නවා කොටි, සහරාන් තරමට අන්තවාදී අදහස් තියෙන උන්. ඒ කාලෙ forces වල ඔහොම කීප දෙනෙක්(ගොඩක් ඉන්නවා අනිවාරෙන්ම) හිටියම ඇති සාමන්‍ය මිනිස්සුන්ට වැඩේ දෙන්න. මොකද උන් දන්නවා මොනවා කළත් ප්‍රශ්නයක් වෙන්නෙ නැ කියලා. උඩ ඉන්න උනුත් ඒවාට shape.
     
    • Like
    Reactions: SK29

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,161
    5,517
    113
    මෙතන ඔයාල කොටි කියන සංවිධානයට දෙමල ජනතාව ල‍ඝු කරන්න එපා. කොටි සංසංවිධානය හැදෙන්න පෝර දාන්නෙ සිංහල අය. කොටින්ම සිංහල අයගෙනුත් එම සන්නද්ධ කන්ඩායමක් ආව අසහනය නිසා අද එයාල ඔයිලගේ පාලකයෝ රයිට්

    කොටි කොහොමත් ත්‍රස්තවාදියෝ. ඒකෙ කතා කරන්න දෙයක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ ගොඩක් උන් ඉන්නවා කොටි, සහරාන් තරමට අන්තවාදී අදහස් තියෙන උන්. ඒ කාලෙ forces වල ඔහොම කීප දෙනෙක්(ගොඩක් ඉන්නවා අනිවාරෙන්ම) හිටියම ඇති සාමන්‍ය මිනිස්සුන්ට වැඩේ දෙන්න. මොකද උන් දන්නවා මොනවා කළත් ප්‍රශ්නයක් වෙන්නෙ නැ කියලා. උඩ ඉන්න උනුත් ඒවාට shape.

    සංහාර උනා කිය කිය උඩ පනින උන් ගැන මම කිව්වෙ