පාරම්පරික දේශපාලන කොටස ගෝඨා එක්ක පසු බැස්ස
රාජපක්ෂ ලව බිමට දැම්මේ ඉන්දියානු රෝ සංවිධානය ඇමරිකානු සහය සහ උපදෙස් මත
අරගලයට සල්ලි ආවේ එන්ජිඕ හරහා
නෝමල් කොලුවා ච්චි වගේ ලෝන්තයෝ නිසා රාජපක්ෂ මුලින් වැටුනා නේ
ඊට පස්සේ හංසයා යවන්න එකම තුරුම්පුව වුනේ, කොළඹ හැඩ කරපු හිටපු ආරක්ෂක ඇමති ගොඨ
පොර මුකුත් නොදැන වලේ වැටුනා
මේ අතරේ ලංකාවේ පිබිදීමක් සහ එනපොට හොඳ නැහැ කියන සංකල්පය ඉන්දියාව සහ ඇමරිකාව දකිනවා
මොකද චිනේ නිසා
රෝ එක හරහා අරගලය එන්නේ ඔන්න ඔය ගේම් එකට
මාලිමාව ලක්ෂ 68ක් චන්දෙ ඇත්තටම ගත්තේ නැහැ
චන්දෙ වෙනස් කරා
මේක විපක්ෂේ දැනගෙන කරේ
මොකද අරගලය එක්ක සියලුම පක්ෂ ගැලවිලා ගිය නිසා
වයසක සෙට් එකක් චන්දෙට එන්න නැහැ කියල අයින් වුනා, මතක ඇති නේ
සමහර අය දේශපාලනේ කරන්නේ නැහැ කියාගෙන ගියා
ඒ මේ කොන්ත්රාත්තුව දැනගෙන
රාජපක්ෂලාගේ සල්ලි යොදවලා ඩිල් එක ගියා
නැත්නම් ලංකාවේ අලුතෙන් චන්ද ලැබුණු තරුණ සෙට් එක දැම්මත් පරණ සෙට් එකේ චන්ද ටික 68 ලක්ෂයක් ගන්න එක ලංකාවේ වෙන්නෙම නැති වැඩක්
හිතාගන්න බැහැ නේද
දැන් එක එක අය හිරේ යවන්නේ මේ ඩිල් වල කොටස්
ඊළඟට චන්දෙට නෝමල් කොලුවා උඩින් තියන්න හිරේ දැම්මල සප් එකක් දෙන්නත් ඩිල් වලට
මේ රාජපක්ෂ සෙට් එක අහුවෙන්න හොරා කාල නැහැ
හංගල වෙන අය යටතේ සල්ලි තියෙන්නේ
අන්තිමට කියන්න තියෙන්නේ මේ ඔක්කොම ඩිල් කියල
සජබේ කියන්නේ තේරුමක් නැති බෝට්ටුවක්