වට රවුමේ ආතල් එක 😂😂

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,429
    21,094
    113
    හස්තිශෛලපුර
    පාරම්පරික දේශපාලන කොටස ගෝඨා එක්ක පසු බැස්ස
    රාජපක්ෂ ලව බිමට දැම්මේ ඉන්දියානු රෝ සංවිධානය ඇමරිකානු සහය සහ උපදෙස් මත
    අරගලයට සල්ලි ආවේ එන්ජිඕ හරහා
    නෝමල් කොලුවා ච්චි වගේ ලෝන්තයෝ නිසා රාජපක්ෂ මුලින් වැටුනා නේ
    ඊට පස්සේ හංසයා යවන්න එකම තුරුම්පුව වුනේ, කොළඹ හැඩ කරපු හිටපු ආරක්ෂක ඇමති ගොඨ
    පොර මුකුත් නොදැන වලේ වැටුනා
    මේ අතරේ ලංකාවේ පිබිදීමක් සහ එනපොට හොඳ නැහැ කියන සංකල්පය ඉන්දියාව සහ ඇමරිකාව දකිනවා
    මොකද චිනේ නිසා
    රෝ එක හරහා අරගලය එන්නේ ඔන්න ඔය ගේම් එකට

    මාලිමාව ලක්ෂ 68ක් චන්දෙ ඇත්තටම ගත්තේ නැහැ
    චන්දෙ වෙනස් කරා
    මේක විපක්ෂේ දැනගෙන කරේ
    මොකද අරගලය එක්ක සියලුම පක්ෂ ගැලවිලා ගිය නිසා
    වයසක සෙට් එකක් චන්දෙට එන්න නැහැ කියල අයින් වුනා, මතක ඇති නේ
    සමහර අය දේශපාලනේ කරන්නේ නැහැ කියාගෙන ගියා
    ඒ මේ කොන්ත්‍රාත්තුව දැනගෙන

    රාජපක්ෂලාගේ සල්ලි යොදවලා ඩිල් එක ගියා
    නැත්නම් ලංකාවේ අලුතෙන් චන්ද ලැබුණු තරුණ සෙට් එක දැම්මත් පරණ සෙට් එකේ චන්ද ටික 68 ලක්ෂයක් ගන්න එක ලංකාවේ වෙන්නෙම නැති වැඩක්
    හිතාගන්න බැහැ නේද

    දැන් එක එක අය හිරේ යවන්නේ මේ ඩිල් වල කොටස්
    ඊළඟට චන්දෙට නෝමල් කොලුවා උඩින් තියන්න හිරේ දැම්මල සප් එකක් දෙන්නත් ඩිල් වලට
    මේ රාජපක්ෂ සෙට් එක අහුවෙන්න හොරා කාල නැහැ
    හංගල වෙන අය යටතේ සල්ලි තියෙන්නේ

    අන්තිමට කියන්න තියෙන්නේ මේ ඔක්කොම ඩිල් කියල
    සජබේ කියන්නේ තේරුමක් නැති බෝට්ටුවක්
    රෝ එක හරහා අරගලය එන්නේ ඔන්න ඔය ගේම් එකට

    :lol: Row eke ewunda peya 15k current kapuwe.. adaneh danne :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,401
    14,335
    113
    පෘථිවිය
    රෝ එක හරහා අරගලය එන්නේ ඔන්න ඔය ගේම් එකට

    :lol: Row eke ewunda peya 15k current kapuwe.. adaneh danne :lol:
    ඔයාලවගේ සිඟිති මොළවලට තේරෙන්නේ නැහැ සහෝ
    වැඩක් නැහැ මේක කොහොමද වුනේ කියල කියලත්
    ඩොලර් ඒවා මේවා වැඩක් නැහැ ඉතින්
    මෙතනින් එහාට මුකුත් කියන්නේ නැහැ
    තේරුමක් නැහැ , ඔයා හිතන්නේ සිඟිති විදිහට
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,429
    21,094
    113
    හස්තිශෛලපුර
    ඔයාලවගේ සිඟිති මොළවලට තේරෙන්නේ නැහැ සහෝ
    වැඩක් නැහැ මේක කොහොමද වුනේ කියල කියලත්
    ඩොලර් ඒවා මේවා වැඩක් නැහැ ඉතින්
    මෙතනින් එහාට මුකුත් කියන්නේ නැහැ
    තේරුමක් නැහැ , ඔයා හිතන්නේ සිඟිති විදිහට
    January 6 Conspiracy GIF by BabylonBee