Gemini ai bnඅඩෝ මේ උබ ලියපු එකක්ද? නැත්තන් prompt එක කියපන්කො. ඇට දෙකත් කොර උනා ඒක කියවල.
Pissu hadenawa mun trian වෙච්ච data pramanaya hitaganiko
Gemini ai bnඅඩෝ මේ උබ ලියපු එකක්ද? නැත්තන් prompt එක කියපන්කො. ඇට දෙකත් කොර උනා ඒක කියවල.
Gemini ai bn
Pissu hadenawa mun trian වෙච්ච data pramanaya hitaganiko
මෙන්න තියෙනවා මචන් අපේ ගෙදර ලිද ඔයා කිව්වා නේ වැස්ස කියලා ඔය යට අඩියේ තියෙන කොළ පෙන්නේhttps://weather.com/weather/monthly...21da63d3a6f8c8aa5b59cd8bb78d08bfdd467bc98166e
මෙච්චර වැහැලත් ලිඳේ වතුර නැද්ද
මේ ආටිකල් එක ඒ උනාට දැම්මෙ ChatGPT එකෙන් කොපි කරල නේද?
අද වැඩක් සෙට් වෙලා කෙනක් ගේ උදේ ඉදාලා එක කළා මම දාන්නම් උදේට ෆොටෝ එකක් අනිවාර්යෙන්.Ko photo dala na neda?
Dan nam matath hithenawa mu boruwak karanne kiyala
පිලිගන්න පුළුවන් ෆොටෝ එකක් දැම්මොත් වැඩකට ඇති දෙයක් කියනව.
පිලිගන්න පුළුවන් ෆොටෝ එකක් දැම්මොත් වැඩකට ඇති දෙයක් කියනව. (2)
හෙට දාන්නම් මචන්ලාnala nathi lidaka hari photo ekak dapan
අම්මා ගේ ගම අබ්ලන්ගොඩ එහෙ නෑයෝ නම් දැන් අඩුයි උන් ලවා අම්මා කොලබින් හෙව්වා රු 30000 වගේ කිව්වා කියල උන් කිව්වේ.@Nadun26 8000-9000 කට වගේ colombo(~30-50km) අවටින් රෙන්ට් එකට ගෙයක් හොයාගන්න බැරි නෑ නෙ බං , ඔච්චර දුශ්කර පැත්තක ඉදලා ගොඩ ඒමක් නෑ උබට
අද දවසම හොයලා හොයලා ගලවපු නල ලිඳක් තියෙන තැනක් හොයා ගත්තාද?හෙට දාන්නම් මචන්ලා
අම්මා ගේ ගම අබ්ලන්ගොඩ එහෙ නෑයෝ නම් දැන් අඩුයි උන් ලවා අම්මා කොලබින් හෙව්වා රු 30000 වගේ කිව්වා කියල උන් කිව්වේ.
------ Post added on Sep 25, 2026 at 10:58 PM
මම කියන එක විශ්වාස නැතිනම් තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ අංකයට කතා කරලා ගෙවල් 100 (පතිරාජගම තමා ගමේ නම එත් ගෙවල් 100 කියලා කියන්නේ) , ඇල ලගින් තියෙන පලවෙනි හරස් පාරේ තියෙන නල ලිද ගැලුවා ද අහන්න ඊයේ , එතකොට උන් කියයි ගැලුව්වා නම්. මම බන් බොරු කියන්න නමේ දැම්මේ හෙට ගේ පෙන්න Video එකක් ම දාන්නම්.අද දවසම හොයලා හොයලා ගලවපු නල ලිඳක් තියෙන තැනක් හොයා ගත්තාද?
උබට ගලවපු නල ලිඳ තියෙන තැන ෆොටෝ එකක් දාන්න දවස් ගානක් යනවා කියන්නේ එතනම මොකක් හරි හොරයක් තියෙනවා. අනික යකෝ ගේ ඉස්සරහා තියෙනවා කියාපු නල ලිඳ.
උබ ඔක්කොටොම කලින් ගිහින් හොඳ මනෝ වෛද්‍යයවරයෙක් හම්බ වෙයන්.
ඉතින් ගොන් වස්සෝ, උබ මට ඔය ප්‍රාදේශීය සභාවේ නොම්මරේ හොයාගෙන කතා කරන්න කියන්නේ? උබම උන්ට කෝල් එකක් අරං කියාපන් ගැලෙව්ව නල ලිඳ හයි කරන්න කියලා.මම කියන එක විශ්වාස නැතිනම් තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ අංකයට කතා කරලා ගෙවල් 100 (පතිරාජගම තමා ගමේ නම එත් ගෙවල් 100 කියලා කියන්නේ) , ඇල ලගින් තියෙන පලවෙනි හරස් පාරේ තියෙන නල ලිද ගැලුවා ද අහන්න ඊයේ , එතකොට උන් කියයි ගැලුව්වා නම්. මම බන් බොරු කියන්න නමේ දැම්මේ හෙට ගේ පෙන්න Video එකක් ම දාන්නම්.
කොළඹ නෙමේ නිට්ටඹුව, වේයන්ගොඩ, කිරිඳිවැල වගේ පති වල ඊට වඩා අඩුවට ඇති.අම්මා ගේ ගම අබ්ලන්ගොඩ එහෙ නෑයෝ නම් දැන් අඩුයි උන් ලවා අම්මා කොලබින් හෙව්වා රු 30000 වගේ කිව්වා කියල උන් කිව්වේ.
කෝ මේ ලිදේ මාලු? මාලුවෙක්වත් නැති ලිදක්තන මේක.මෙන්න තියෙනවා මචන් අපේ ගෙදර ලිද ඔයා කිව්වා නේ වැස්ස කියලා ඔය යට අඩියේ තියෙන කොළ පෙන්නේ
![]()
කෝ මේ ලිදේ මාලු? මාලුවෙක්වත් නැති ලිදක්තන මේක.
කෝ එතකොට නලදිද? ඒකට මොකද උනේ