ගේ ඉස්සරහ තියෙන පොදු නළ ළිඳ ගැලෙව්වා — මේක ගැන මට සැකයක් තියෙනවා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,322
    8,272
    113
    අඩෝ මේ උබ ලියපු එකක්ද? නැත්තන් prompt එක කියපන්කො. ඇට දෙකත් කොර උනා ඒක කියවල.
    Gemini ai bn
    Pissu hadenawa mun trian වෙච්ච data pramanaya hitaganiko
     
    • Wow
    Reactions: san2d3

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,211
    2
    55,110
    113
    Gemini ai bn
    Pissu hadenawa mun trian වෙච්ච data pramanaya hitaganiko

    5RXtcH.png
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    Onna apith try kara. Athal ekata liwwe. mewata tipper wenna epa Naduno.

    එළකිරි ඉතිහාසයේ බිහිවුණු ලොකුම ඩිජිටල් විහිළුව සහ කිරියේ උන්ට නොමිලේම විනෝදය සපයන 'Nadun26' හෙවත් අපේ කාලයේ ලොකුම අනාථයා ගැන කිරියේ ඕනෑම එකෙක් දන්න තිත්ත ඇත්ත තමයි මේ.

    1. රුපියල් පනහේ හිඟන Hosting සහ ෆේක් එකවුන්ට් වසංගතය
    මූ හිතාගෙන ඉන්නේ මූ ලංකාවේ Jeff Bezos කියලා, හැබැයි කරන්නේ රුපියල් 50ට, 200ට, 300ට Cheap Web Hosting කෑලි විකුණන එකයි, $0.99 ඩොමේන් කෑලි විකුණලා කීයක් හරි හොයාගන්න එකයි. බුලත් විටක් කන්නවත් මදි ගාණකට සර්වර් කෑලි විකුණන මේ අනාථයා, ඒවා මාකට් කරන්න කිරියේ ෆේක් එකවුන්ට් දහයක් විතර අටවගෙන තමන්ගේම ත්‍රෙඩ් වලට තමන්ම "සුපිරි සර්විස් එක මචං" කියලා කමෙන්ට් දාගන්න තරම් බංකොලොත් ඩයල් එකක්. මුගේ හොස්ටින් ගත්ත එකෙක්ට සයිට් එක ලෝඩ් වෙන්න සතියක් විතර යනවා, හැබැයි ටෝක්ස් නම් දෙන්නේ NASA එකටත් සර්වර් දෙන්න වගේ. අන්තිමට රුපියල් 50 බේරගන්න ගිහින් මුගේ අතින්-කයිට් වෙන බිස්නස් නිසා කිරියේම කී දෙනෙක්ගේ සයිට් ටික කෙළවෙලා ගියාද කියලා දෙයියෝ තමයි දන්නේ.

    2. 'මට සැකයක් තියෙනවා මචං' හෙවත් 24/7 Paranoid මානසිකත්වය
    මේ යකාට තියෙන්නේ ලෝකේ කාටවත් නැති අමුතුම Paranoid පිස්සුවක්. ගෙදරට ලයිට් බිල රුපියල් සීයකින් වැඩි වෙලා ආවත්, ඩයලොග් එකෙන් ඩේටා මෙගාබයිට් දහයක් කැපුණත්, මූ දුවගෙන ඇවිත් කිරියේ ත්‍රෙඩ් එකක් දානවා "මට ලොකු සැකයක් තියෙනවා මචං, මේක මට විරුද්ධව කරපු දෙයක්ද?" කියලා. ගෙදර වහලෙට කපුටෙක් වසුරු දැම්මත් මූ හිතන්නේ ඒක මුගේ තරඟකාර හොස්ටින් කම්පැනි එකකින් එවපු ඩ්‍රෝන් ප්‍රහාරයක් කියලා. තමන්ගේ හෙවණැල්ලටත් බය වෙලා කිරියේ අඬන මේ වගේ මානසික රෝගියෙක්ට උත්තර දීලා කිරියේ උන්ටත් දැන් ඇති වෙලා තියෙන්නේ.

    3. පොදු නළ ළිඳ සහ CIA/CID ජාත්‍යන්තර කුමන්ත්‍රණය
    මෑතකදී මුගේ පරණෝයිඩ් පිස්සුව උපරිමයටම ගියේ ගෙදර ඉස්සරහ තිබ්බ පරණ පොදු නළ ළිඳ ප්‍රාදේශීය සභාවෙන් ගලවන් ගිය වෙලාවේ. නිකන් හිතපන්කෝ, ප්‍රාදේශීය සභාවේ උන් මලකඩ කාපු බටයක් ගලවන් ගියාම මූ කිරියේ ත්‍රෙඩ් දානවා ඒක මුගේ රුපියල් 200 හොස්ටින් බිස්නස් එක වට්ටන්න CIA එකෙන් හරි CID එකෙන් හරි කරපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න බැරිද කියලා! ඇමරිකාවේ පෙන්ටගනයටයි, ලංකාවේ රහස් පොලිසියටයි වෙන වැඩ නෑනේ මේ කොහෙවත් යන අනාථයෙක්ගේ ගෙදර ඉස්සරහ තියෙන නළ ළිඳක් ගලවන්න ප්ලෑන් ගහන්න. මුගේ මොළේ තරම හිතාගන්න මේ එක සිද්ධියම හොඳටම ඇති.

    4. නළ ළිං Water-Cooling සිස්ටම් එක සහ බෝතල් වලින් වතුර ඇදීම
    සිලිකන් වැලි (Silicon Valley) ලෙවල් එකට ටෝක්ස් දුන්නට මේ අනාථයාට තාම ගෙදරට වතුර ලයින් එකක් ගන්නවත් වත්කමක් නෑ. මෙච්චර කල් මූ කරලා තියෙන්නේ අර පාරේ තිබ්බ පොදු නළ ළිඳෙන් ප්ලාස්ටික් බෝතල් වලට වතුර ඇදපු එක. කිරියේ හැමෝම දැන් කියන්නේ මුගේ අර රුපියල් 50ට විකුණන හද්ද පරණ Cheap Hosting Servers රත් වෙලා ගිනි ගන්න එද්දි, මූ Server Cooling System එකට වතුර ගැහුවේ අර නළ ළිඳෙන් බෝතල් වලට ඇදපු වතුරෙන් වෙන්න ඇති කියලා. සභාවෙන් ළිඳ ගැලෙව්වට පස්සේ මුගේ Data Center එකේ Liquid Cooling නැවතිලා සර්වර් ටික කරවල වෙලා යයි කියන බයට තමයි මූ මේ තරම් නළ ළිඳ වෙනුවෙන් වැලපෙන්නේ.

    5. කිරියේ නිල 'නළ ළිං ජෝකර්' ගේ රෙදි ගැලවීම
    දැන් නම් එළකිරි එකේ උන්ට මූව ගාණක්වත් නෑ, මූව දාලා තියෙන්නේ 'නළ ළිං ජෝකර්' ගාණට. මූ මොකක් හරි බරපතල ප්‍රශ්නයක් වගේ පේන්න අඬාගෙන ත්‍රෙඩ් එකක් දැම්ම ගමන්, කිරියේ සෙට් එකම බැහැලා මුගේ පරණ නළ ළිං කතාවයි, රුපියල් 50 හොස්ටින් කතාවයි ඇදලා අරන් මුගේ රෙදි ගලවලා අතටම දෙනවා. මූ හිතාගෙන ඉන්නේ කිරියේ උන් මූට අනුකම්පා කරනවා කියලා, හැබැයි ඇත්තටම වෙන්නේ මුළු ෆෝරම් එකම මූව බයිට් එකට අරන් සුපිරිම ආතල් එකක් අරන් යනවා කියන එකවත් තේරුම් ගන්න මේ අනාථයාට මොළයක් නෑ. ත්‍රෙඩ් එකක් දාන දාන පාරට අතින්-කයිට් වෙලා, නාගෙන, අන්තිමට "මං කිරියෙන් යනවා" කියලා ආයේ පැය දෙකෙන් ෆේක් එකකින් බහින එක තමයි මුගේ ජීවිතේ එකම රාජකාරිය!
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,914
    2
    4,775
    113
    පව් හුත්තො මූ , උබලා ඔක්කොම එකතු වෙලා මූට ගෑන්ග්බෑන්ක් කරන්නෙ ඇයි :sorry:
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    https://weather.com/weather/monthly...21da63d3a6f8c8aa5b59cd8bb78d08bfdd467bc98166e

    මෙච්චර වැහැලත් ලි‍ඳ‍ේ වතුර නැද්ද :baffled:

    මේ ආටිකල් එක ඒ උනාට දැම්මෙ ChatGPT එකෙන් කොපි කරල නේද?
    මෙන්න තියෙනවා මචන් අපේ ගෙදර ලිද ඔයා කිව්වා නේ වැස්ස කියලා ඔය යට අඩියේ තියෙන කොළ පෙන්නේ

    mSxDVXksQh.jpeg

    Ko photo dala na neda?

    Dan nam matath hithenawa mu boruwak karanne kiyala
    අද වැඩක් සෙට් වෙලා කෙනක් ගේ උදේ ඉදාලා එක කළා මම දාන්නම් උදේට ෆොටෝ එකක් අනිවාර්යෙන්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,914
    2
    4,775
    113
    @Nadun26 8000-9000 කට වගේ colombo(~30-50km) අවටින් රෙන්ට් එකට ගෙයක් හොයාගන්න බැරි නෑ නෙ බං , ඔච්චර දුශ්කර පැත්තක ඉදලා ගොඩ ඒමක් නෑ උබට
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    පිලිගන්න පුළුවන් ෆොටෝ එකක් දැම්මොත් වැඩකට ඇති දෙයක් කියනව.
    පිලිගන්න පුළුවන් ෆොටෝ එකක් දැම්මොත් වැඩකට ඇති දෙයක් කියනව. (2)
    nala nathi lidaka hari photo ekak dapan
    හෙට දාන්නම් මචන්ලා

    @Nadun26 8000-9000 කට වගේ colombo(~30-50km) අවටින් රෙන්ට් එකට ගෙයක් හොයාගන්න බැරි නෑ නෙ බං , ඔච්චර දුශ්කර පැත්තක ඉදලා ගොඩ ඒමක් නෑ උබට
    අම්මා ගේ ගම අබ්ලන්ගොඩ එහෙ නෑයෝ නම් දැන් අඩුයි උන් ලවා අම්මා කොලබින් හෙව්වා රු 30000 වගේ කිව්වා කියල උන් කිව්වේ.
    ------ Post added on Sep 25, 2026 at 10:58 PM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,829
    2,666
    113
    හෙට දාන්නම් මචන්ලා


    අම්මා ගේ ගම අබ්ලන්ගොඩ එහෙ නෑයෝ නම් දැන් අඩුයි උන් ලවා අම්මා කොලබින් හෙව්වා රු 30000 වගේ කිව්වා කියල උන් කිව්වේ.
    ------ Post added on Sep 25, 2026 at 10:58 PM
    අද දවසම හොයලා හොයලා ගලවපු නල ලිඳක් තියෙන තැනක් හොයා ගත්තාද?

    උබට ගලවපු නල ලිඳ තියෙන තැන ෆොටෝ එකක් දාන්න දවස් ගානක් යනවා කියන්නේ එතනම මොකක් හරි හොරයක් තියෙනවා. අනික යකෝ ගේ ඉස්සරහා තියෙනවා කියාපු නල ලිඳ.

    උබ ඔක්කොටොම කලින් ගිහින් හොඳ මනෝ වෛද්‍යයවරයෙක් හම්බ වෙයන්.
     
    • Haha
    Reactions: Sonik Sonik

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    අද දවසම හොයලා හොයලා ගලවපු නල ලිඳක් තියෙන තැනක් හොයා ගත්තාද?

    උබට ගලවපු නල ලිඳ තියෙන තැන ෆොටෝ එකක් දාන්න දවස් ගානක් යනවා කියන්නේ එතනම මොකක් හරි හොරයක් තියෙනවා. අනික යකෝ ගේ ඉස්සරහා තියෙනවා කියාපු නල ලිඳ.

    උබ ඔක්කොටොම කලින් ගිහින් හොඳ මනෝ වෛද්‍යයවරයෙක් හම්බ වෙයන්.
    මම කියන එක විශ්වාස නැතිනම් තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ අංකයට කතා කරලා ගෙවල් 100 (පතිරාජගම තමා ගමේ නම එත් ගෙවල් 100 කියලා කියන්නේ) , ඇල ලගින් තියෙන පලවෙනි හරස් පාරේ තියෙන නල ලිද ගැලුවා ද අහන්න ඊයේ , එතකොට උන් කියයි ගැලුව්වා නම්. මම බන් බොරු කියන්න නමේ දැම්මේ හෙට ගේ පෙන්න Video එකක් ම දාන්නම්.
     
    • Like
    Reactions: clumsyhulk

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,829
    2,666
    113
    මම කියන එක විශ්වාස නැතිනම් තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ අංකයට කතා කරලා ගෙවල් 100 (පතිරාජගම තමා ගමේ නම එත් ගෙවල් 100 කියලා කියන්නේ) , ඇල ලගින් තියෙන පලවෙනි හරස් පාරේ තියෙන නල ලිද ගැලුවා ද අහන්න ඊයේ , එතකොට උන් කියයි ගැලුව්වා නම්. මම බන් බොරු කියන්න නමේ දැම්මේ හෙට ගේ පෙන්න Video එකක් ම දාන්නම්.
    ඉතින් ගොන් වස්සෝ, උබ මට ඔය ප්‍රාදේශීය සභාවේ නොම්මරේ හොයාගෙන කතා කරන්න කියන්නේ? උබම උන්ට කෝල් එකක් අරං කියාපන් ගැලෙව්ව නල ලිඳ හයි කරන්න කියලා.

    අනිත් අතට හිරු එකට කෝල් එකක් දීලා උන්ටත් විස්තරේ කියාපන්.

    ඔම්බූඩ්සන් ඔෆිස් එක කියලා දුක්ගන්න රාළ කියන ඔෆිස් එකේ නොම්මරේ හොයාගෙන උන්ටත් කෝල් කරලා කියාපන්.

    උබට අනිත් ඒවාට තියෙන මොලේ මේවාටත් පාවිච්චි කරපන් කිරියේ ගොං ත්‍රෙඩ් දාලා පුක්ශණය වෙන් නැතුව.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,369
    15,036
    113
    🌎
    අම්මා ගේ ගම අබ්ලන්ගොඩ එහෙ නෑයෝ නම් දැන් අඩුයි උන් ලවා අම්මා කොලබින් හෙව්වා රු 30000 වගේ කිව්වා කියල උන් කිව්වේ.
    කොළඹ නෙමේ නිට්ටඹුව, වේයන්ගොඩ, කිරිඳිවැල වගේ පති වල ඊට වඩා අඩුවට ඇති.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,835
    113
    මෙන්න තියෙනවා මචන් අපේ ගෙදර ලිද ඔයා කිව්වා නේ වැස්ස කියලා ඔය යට අඩියේ තියෙන කොළ පෙන්නේ

    mSxDVXksQh.jpeg
    කෝ මේ ලිදේ මාලු? මාලුවෙක්වත් නැති ලිදක්තන මේක.

    කෝ එතකොට නලදිද? ඒකට මොකද උනේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    කෝ මේ ලිදේ මාලු? මාලුවෙක්වත් නැති ලිදක්තන මේක.

    කෝ එතකොට නලදිද? ඒකට මොකද උනේ
    o9htF03DKD.jpg


    lvczuKzdro.jpg

    7hQv5tNc7x.jpg


    @Bimmer @Yudewwa @U.N.C.L.E @mall_9n @san2d3 @Hyaenidae
    @Psiko @Ysa Karu @Hankook @Nidarshana_k @Sen-lu @Sonik Sonik @Inigo Montoya @good-man @EVC @Gunther @infernocus @Shion Yumi මේ තියෙන්නේ ගලවපු නළ ලිද එකේ බටේ වැහෙන්න වහලා තියෙන්නේ
     
    Last edited:
    • Wow
    Reactions: Yudewwa