පින් එකත් ඇරලම සාකච්චා කොරා නම් තමයි හොද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,589
    12,675
    113
    බෝම්බයක් අල්ල අල්ල කතන්දර කියනවද බන් මෙහෙම.ඒ කාලෙත් මාර මාර ආතල් තමයි අරන් තියෙන්නේ

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,589
    12,675
    113
    ප්රොප් එකක් වෙන්න ඇති බන්, ඇත්ත එකක් හරි භයානකයි නේ.
    හරි බන් ඒක නාට්ටියක් ...උඹට බෝම්බයක් හම්බුනාම ..ඕක පෙන්න පෙන්න දෙබස් කියනවද නැත්නම් වගකිව යුතු කෙනෙක්ට දන්වනවද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,915
    113
    35
    Spain
    හරි බන් ඒක නාට්ටියක් ...උඹට බෝම්බයක් හම්බුනාම ..ඕක පෙන්න පෙන්න දෙබස් කියනවද නැත්නම් වගකිව යුතු කෙනෙක්ට දන්වනවද
    මම නම් හංගා ගන්නවා. එක එකාට කියන්න යන්නේ නෑ.
     
    • Haha
    Reactions: Shamal3001

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,381
    1
    64,021
    113
    Mother Earth
    හරි බන් ඒක නාට්ටියක් ...උඹට බෝම්බයක් හම්බුනාම ..ඕක පෙන්න පෙන්න දෙබස් කියනවද නැත්නම් වගකිව යුතු කෙනෙක්ට දන්වනවද
    ඉතින් උන් ඒ මොකදද් කියල දන්නෙ නැති නිසානේ. පස්සෙ ග්‍රාම සේවක තමයි කිව්වෙ ඒ බෝම්බයක් කියලා. අනික ඒක නිකන් කතාවක්නේ බන්. කතාව හදන එකාට පුළුවන් ඕන විදිහට ඕක narrate කරන්න. 🤷‍♂️

    @Shamal3001 කෝපි කඩේ සමහර කතා ආතල් බන්. මම නම් ආසයි ගමේ කතා වලට. මාරම relaxing බන්. 🤷‍♂️
    ------ Post added on Sep 25, 2026 at 7:12 PM