Swisstek or alumex for a ladder

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,228
    10,848
    113
    Alumex step ladder 6ft eka giya sathiye gaththa 7800/=

    මොක ගත්තත් අවුරුදු දෙක තුනක් පාවිච්චි කරාට පස්සෙ අයිලෙ පදින සීන් එක එනව...

    ඕකට කරන්න ප්‍රතිකර්මයක් තියෙනව, රිවට් ටික එකින් එක ගලව ගලව අලුත් රිවට් ගහන්න... අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි...

    රිවට් ගන්නකොට 3/16" කලු හෝ දුඹුරු පාට රිවට් ගන්න... ඒක හොයන්න ටිකක් අමාරුයි.
    ඒ රිවට් එක සුදු පාට එකට වඩා ටෙම්පර්ඩ් ගතිය වැඩියි...

    rivet ටික ගලවලා දාල නට්/බෝල්ට් දාල හයි කරගත්තොතින් වැඩේ හොඳට තියේවි එහෙනං
    දෙපැත්තට වොශර් දෙකක් දාල ස්ප්‍රින්ග් වොශර් එකකුත් දාල ලොක්නට් එකක් දාල තද කරා නං ලූස් වෙන්නෙ නැතිව තියේවි.

    රාක්කයක් හදන්න අඟල් 0.5 ලෑලි ටිකක් එකිනෙකට සම්භන්ධ කරන්න පාවිච්චි කරන්න පුළුවන් drywall screw වගේ තියෙන ඇන වර්ග මොකක්ද මචන්ලා ? ඒවාට කියන නම් මොනවද ? (Cordless Screwdriver එකකින් තමයි ඇන හයිකරන්නේ)
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    Alumex step ladder 6ft eka giya sathiye gaththa 7800/=

    රාක්කයක් හදන්න අඟල් 0.5 ලෑලි ටිකක් එකිනෙකට සම්භන්ධ කරන්න පාවිච්චි කරන්න පුළුවන් drywall screw වගේ තියෙන ඇන වර්ග මොකක්ද මචන්ලා ? ඒවාට කියන නම් මොනවද ? (Cordless Screwdriver එකකින් තමයි ඇන හයිකරන්නේ)
    Kohenda gaththr?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    rivet ටික ගලවලා දාල නට්/බෝල්ට් දාල හයි කරගත්තොතින් වැඩේ හොඳට තියේවි එහෙනං
    දෙපැත්තට වොශර් දෙකක් දාල ස්ප්‍රින්ග් වොශර් එකකුත් දාල ලොක්නට් එකක් දාල තද කරා නං ලූස් වෙන්නෙ නැතිව තියේවි.
    එපා...

    ඉනිමගකින් වැඩ කරනකොට කොහොමටත් පොඩ්ඩක් ඇඹරෙනව..., මොකද, ලෙවල් බිමකම තියල වැඩ කරන්නෙ නෑනෙ හැමවෙලේම...

    නට් බෝල්ට් හදල තියෙන්නෙ ස්ටීල් වලින්, ඉනිමග ඇළුමිනියම්...
    එතකොට,
    බෝල්ට් වලින් යන්නෙ නැති ඇඹරුම් යන්නෙ ෆ්‍රේම් එකෙනුයි, ඇණ තවු වලිනුයි... ඒකෙන් වෙන්නෙ කාලයක් ගියාම ඇණ තවු කිට්ටුවෙන් ෆ්‍රේම් එක ෆැටිගෆේලියර් වෙන්න බලනව,

    මගෙනං අදහස,
    රිවට් ගහන එක තමයි ඇඟට ගුණ... රිවටුත් ඇළුමිණියම් නිසා රිවට් ගෙවෙන එක විතරයි වෙන්නෙ, කාලයක් ගිහින් ආයෙමත් රිවට් ටික ගහල ගොඩදාගන්න පුලුවන්...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,620
    113
    Colombo
    Alumex step ladder 6ft eka giya sathiye gaththa 7800/=

    රාක්කයක් හදන්න අඟල් 0.5 ලෑලි ටිකක් එකිනෙකට සම්භන්ධ කරන්න පාවිච්චි කරන්න පුළුවන් drywall screw වගේ තියෙන ඇන වර්ග මොකක්ද මචන්ලා ? ඒවාට කියන නම් මොනවද ? (Cordless Screwdriver එකකින් තමයි ඇන හයිකරන්නේ)
    හාඩ්වෙයා වල තියනවා ඕවට ගන්න screw (කොච්චි ඇණ කියලා හාඩ්වෙයා වල එවුන් සිංහලෙන් කියන්නෙ). ගොඩක් සොෆ්ට් ලීයක් නං පොට ඈතින් තියන ඒව ගන්න(drywall screw වගේ), ඇල්බීසියා වගේ ලීයක් නං dry wall screw හොඳට සෙට් වෙනවා. හයිය ලීයක් නං පොට ලඟින් තියන srew ගන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    Alumex step ladder 6ft eka giya sathiye gaththa 7800/=

    රාක්කයක් හදන්න අඟල් 0.5 ලෑලි ටිකක් එකිනෙකට සම්භන්ධ කරන්න පාවිච්චි කරන්න පුළුවන් drywall screw වගේ තියෙන ඇන වර්ග මොකක්ද මචන්ලා ? ඒවාට කියන නම් මොනවද ? (Cordless Screwdriver එකකින් තමයි ඇන හයිකරන්නේ)
    ලාබයිනෙ...

    ටැපින් ස්කෘ... @NEMISIS කිවුව පොට ඈත තියෙන ස්කෘ එක කෝඩ්ලස් ස්කෘඩ්‍රයිවර් එකෙන් අල්ලන්න පහසුයි...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,617
    22,318
    113
    Gotland
    mata welding wada karana porak ladder ekak hadala dennam kivva box bar walin 18-20FT wathura tankiyata naginna widihak nathuwa inne
    bara thamai wadi
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    mata welding wada karana porak ladder ekak hadala dennam kivva box bar walin 18-20FT wathura tankiyata naginna widihak nathuwa inne
    bara thamai wadi
    2*1 බොක්ස් බාර් එකක් 10kg විතර වෙනව...
    කිලෝ 30ක් විතර සෙට් වෙයි බරනං...
     
    • Like
    Reactions: pavithra_uk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    ow neda
    pora kivveth 2x1 box bar damu kiyala
    ටැංකියට නගින්න විතරයිනං, පහසුම වැඩේ ඕක තමයි ඉතිං... වෙන වැඩකට ගන්නත් බෑනෙ.
    අකුලන්න පුලුවන් ඇලුමිණියම් දිග ඉනිමගක් කීයද දන්නෑ දැන්... ඒවයෙ ගණං බලල ඉන්න...
     
    • Like
    Reactions: pavithra_uk

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    Swisstec අඩි 20 Multipurpose එකක් ගත්ත ඩරාස් එකෙන් 29,900 ගියේ .. අවුලක් නෑ.. පට්ට.. ගෙදර තියෙන ගස් වලට යන්න පුළුවන් දැන්.. 😅
    ගිය මාසේ ගත්තේ..
     
    • Like
    Reactions: NEMISIS

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,107
    343
    83
    40ft ekak ganna oneh..kohenda honda ganna...reasonable price ekata...eka thanakin baluwa 115k kiwwa
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,005
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Swisstec අඩි 20 Multipurpose එකක් ගත්ත ඩරාස් එකෙන් 29,900 ගියේ .. අවුලක් නෑ.. පට්ට.. ගෙදර තියෙන ගස් වලට යන්න පුළුවන් දැන්.. 😅
    ගිය මාසේ ගත්තේ..
    eka sampurnayen diga arala naginna baya nadda bn mada nikan nawenna yanwa wage feeling ekak enwa.
     
    • Like
    Reactions: charitha2011

    SamLeo

    Active member
  • Sep 25, 2024
    143
    147
    43
    ගන්න කලින් රිකන්ඩිෂන් බඩු කඩේකට ගිහින් ජපන් ඉනිමගක් බලලා පලයන් ඉට පස්සේ ගිහින් ඔය කියන දෙක අල්ලලා බැලුවානම් තේරෙයි වෙනස
    මමත් ඔකක් ගනන් ගිහින් රිකන්ඩිෂන් ජපන් එකක් ගත්තේ අන්තිමට
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,700
    8,254
    113
    ගන්න කලින් රිකන්ඩිෂන් බඩු කඩේකට ගිහින් ජපන් ඉනිමගක් බලලා පලයන් ඉට පස්සේ ගිහින් ඔය කියන දෙක අල්ලලා බැලුවානම් තේරෙයි වෙනස
    මමත් ඔකක් ගනන් ගිහින් රිකන්ඩිෂන් ජපන් එකක් ගත්තේ අන්තිමට
    kohenda ban ? height ? Price ?
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    143
    147
    43
    kohenda ban ? height ? Price ?
    සම්මත මිලක් නම් නැ ඉතිං එක එකා හිතුන හිතුන ගනන් කියන්නේ අඩි 5 ගත්තේ එ දවස් වල 13යි. එක දිග ඇරලා අඩි 10 ඉන්මගක් කරන්නත් පුලුවන්

    581929539_25110462155275157_4388710329739415257_n.jpg
     
    • Like
    Reactions: Anathai

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,700
    8,254
    113
    සම්මත මිලක් නම් නැ ඉතිං එක එකා හිතුන හිතුන ගනන් කියන්නේ අඩි 5 ගත්තේ එ දවස් වල 13යි. එක දිග ඇරලා අඩි 10 ඉන්මගක් කරන්නත් පුලුවන්

    581929539_25110462155275157_4388710329739415257_n.jpg
    machan place eka kiyapanko
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    143
    147
    43
    machan place eka kiyapanko
    උඩුගම්පල හරියෙත් තිබුනා
    තව කඩවත වාමර ස්ටිකර් එක ගාවත් පාර අයිනේ දාලා තිබුනා මේ ලගදි දැක්කා