Kunukatuwageth ehema design ekak thiyenawa neda?
පොලොන් තෙලිස්සෙක් වෙන්න ඕන. ඉන්න විදිහ සමානයිනෙ. ඔලුවත් ඒ ඔලුවමයි.
Kunukatuwageth ehema design ekak thiyenawa neda?
මන් කූඹියෙක්වත් මරන්න කැමති කෙනෙක් නෙමේ .............. එහෙම්මම දොරට හිර කරලා මරල දැම්මා.
අම්මගේ ජීවිතේද මගේ සත්ව කරුණාවද කියන එකෙන් අම්මගේ ජීවිතේ කිය්න එක ඉස්සරහට ආවා මචන්. ඔය අවුරුදු 10 කටත් එහයි වෙච්ච සිද්දියක් වෙලත් මට මතක තියෙන්නේ මන් සත්තු මරන්න ඒ තරම් අකමැති නිසා. මට ඒක ගාණක් නැත්තම් මේ වෙද්දි ඒක අමතක වෙලා
උග්‍ර විෂ යකෝ .පොලොන් තෙලිස්සා මද විෂ කියලත් කියනවා, උග්‍ර විෂ කියලත් කියනවා![]()
අම්මගේ ජීවිතේද මගේ සත්ව කරුණාවද කියන එකෙන් අම්මගේ ජීවිතේ කිය්න එක ඉස්සරහට ආවා මචන්. ඔය අවුරුදු 10 කටත් එහයි වෙච්ච සිද්දියක් වෙලත් මට මතක තියෙන්නේ මන් සත්තු මරන්න ඒ තරම් අකමැති නිසා. මට ඒක ගාණක් නැත්තම් මේ වෙද්දි ඒක අමතක වෙලා
ඌව අල්ලලා ගෙවල් නැති කැලේ පැත්තකට ගිහින් දානවා, නැත්තම් ඌව දැක්කේ නෑ වගේ ඉන්නවා.
සර්පයොත් ඉන්න ඕනේ, අපිත් ඉන්න ඕනේ. සර්පයත් අනිවාරෙන් කවද හරි මැරෙනවා. අපිත් අනිවාරෙන් කවද හරි මැරෙනවා.
හිතපන් උබේ පිසිකල් ඇපියරන්ස් එක දැකලා කට්ටියක් ජජ් කරනවා උබ ඇවිත් ඇවිත් ඉන්නේ මිනීමැරුක් කරන්න කියලා. එහෙම හිතලා උබ පාඩුවේ ඉද්දී අර සෙට් එක ඇවිත් උබට ගහලා මරනවා.
එහෙම උබගේ පැත්තෙන් හිතලා බලපන් දෙයක් කරන්න අවුලක් නැද්ද කියලා "කැමතිනම්". උබලට ඉතින් මේවා හරිනම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, බෞද්ධනේ?
අනිත් එක ආයුෂයි, කර්මයයි ඉවර වුනහම කොහොමත් මැරෙන එකේ උබ ලෝකේ ඉන්න සර්පයෝ ඔක්කොම මරලා, සර්පයොන්ට එන්න බැරි කාමරයක් ඇතුලේ හැන්ගිලා හිටියත්, උබට කර්මයෙන් බේරෙන්නත් බැහැ, මරණයෙන් බේරෙන්නත් බැහැ.
Gedara awata waththa piliwelakata as Karala thiyaganna. Ehema unoth saththu enne na. Awath radenne na.
හිටියා නෙමෙයි, ඉන්නවා තාම.උඹ ගාව පූසො හිටිය නේද
උන් කෝ දැං
මාත් බයේ හිටියේ පලවෙනි පාර අතැරියට පාරේ යන මනුස්සයෙක්ට රෑකදී ෂොට් එක දුන්නොත් කියල.paw pin balanne na. shot eka denawa. ape gedarath wate pite gewal walath podi un innawa. paw kiyala elawala podi ekekwa kawoth ehema.
garadi , mapila wagenam elawanawa cool wathura gahala. maranna hethuwak na
ලංකාවෙනම් ජනාධිපති කරනවා
උපරිම try කරනවා අල්ලලා ගිහින් දාන්න කැලෑවකට.. මේ ලඟදිත් පොළොන් පැටියෙක් ගිහින් දැම්ම.. ආයෙ ආවොත් දෙනවා කෑම ටික..
හරිම කණගාටුයි බ්‍රෝ. ගැරඩි හැර අනිත් සර්පයින්ට නම් අනුකම්පා කළ යුතු නෑ ගෙදරට හෝ ගෙවත්තට ආවොත් නම්උග්ර විෂ යකෝ .
අපේ තාත්තා නැති උනේ ඔකෙක් කාල .
එක නිසා සර්පයින් ට මම බබා උක්කුන් දාන්නේ නෑ .. වෙලා තියන නිසා දන්නවා .
දැක්කද අදුරගත්ත ද , මරනවා .. ගැරඩි මරන්නේ නෑ .. ලොකු විශ්ලේෂණ කරන්න යන්නෙත් නෑ . ශුවර් නැත්නම් මැරුව .
නැත්නම් ඕකුන් පස්සේ වටෙන් ඇවිත් කොහේ හරි ඉදල වැඩේ දෙනවා
ලඟදි පොඩි සයිස් නයි දෙන්නෙක් දැම්මා බෝතලේට, කැලේට ඇරියා. අතින් ඇල්ලුවෙ නෑ ලීයකින් වැඩේ කලේ.
මට බය මන් මැරෙන වෙලාවට ඕක මතක් වෙලා මගේ චුති සිත නරක් වෙයි කියලා.

භූමිතෙල් ගහනවා![]()
බැරි වෙලාවත් භූමි තෙල් ගැහුවොත්, සතාව මරළම දාන්න. ඒක සතාට පහසුයි.
No Chance මරනවා.අපේ අප්පච්චි ගිහිල්ල දානවා මරන්නේ නැතිව. 2,3 එහෙම උන් අයේ ඇවිල්ල ගෙදර අයගේ කෑව. මගේ theory එක දෙනවා shot එක.
ඔව් බංභූමිතෙල් ගැහුවම හම පිච්චේනවලු නේද?
ඔව්. අපිට ඇසිඩ් ගැහුවාටත් වඩා worse. ඇස් වලට වැදුනොත් ඇස් අන්ධ වෙනවා. Respiratory tract එක fucked up වෙලා හුස්ම ගන්න බැරි වෙනවා. හම පිච්චෙනවා. පැය ගානක් හෝ දවස් කිහිපයක් අතර carryma දුකක් විදලා මැරිලා යනවා.භූමිතෙල් ගැහුවම හම පිච්චේනවලු නේද?
අපේ වත්තෙ සෑහෙන්න මුගටි ඉන්නව. මිදුලෙ නිතරම මුගටියො එහෙට යනව මෙහෙට යනව. ඒ නිසා සර්ප ප්‍රශ්න අඩුයි. නැත්තන් අපේ වත්තෙ තියෙන කැලේ හැටියට ඇනකොන්ඩත් ඉන්න බැරි නෑ.තෙල් කරවලෙක් හම්බුනා මාස කිපෙකට කලින්.මරුවේ නෑ විසි කරා කානුවට . සත්තු මරන්න කැමති නෑ මන් නම්
ආයෙ ආවෙ නම් නෑ. වත්තෙ ඉන්නව තඩි තලගොයෙක්. පොඩි සත්තුන්ට ශොට් එක දෙනව ඌ
උඹල කොහොමද බං ජිවත් වෙන්නෙ ඔහොමමටනම් සර්පයෙක් දැක්කම ඌට ශොට් එක දෙනකල් වටේටම ඌ ඉන්නව ඇති කියල හිතෙනව. හැම එකාම නෙවෙයි නයි එහෙම එපේ කුස්සිය පැත්තෙන් වෙලාවකට එනව උන්ටනම් මොකුත් කරන්නෙ නෑ මම. පොලොන්ගුන්ට කුනුකට්ටන්ට අනිවා ශොට් එක දෙනව මම ආය ඉතින් දෙපාරක් හිතන්නෙ නෑ.
අපේ වත්තෙ සෑහෙන්න මුගටි ඉන්නව. මිදුලෙ නිතරම මුගටියො එහෙට යනව මෙහෙට යනව. ඒ නිසා සර්ප ප්‍රශ්න අඩුයි. නැත්තන් අපේ වත්තෙ තියෙන කැලේ හැටියට ඇනකොන්ඩත් ඉන්න බැරි නෑ.
------ Post added on Sep 27, 2026 at 8:27 PM
අපේ වත්ත සෘජුකෝණාස්‍ර හැඩේට තියෙන්නෙ එක පැත්තක ගෙදර අනිත් පැත්ත කෙලවරට වෙන්න කැලේ. එක සැරයක් පිඹුරෙකුත් හිටියා පොලගෙක් කියල මරනව තව ඩින්ගෙන්. ලොකු මාන කැලයක් තියෙනව මැදට වෙන්න. ඒකටනම් ලඟදි තෙල් ගහල දැන් මැරිල තියෙන්නෙ. කුනුකට්ටො විමානේ අපේ වත්තා බූට් දෙකක් එහෙම නැතුව මම වත්ත පැත්තෙවත් යන්නෙනම් නෑ. එක දවසක් මම පොල් පැලයක් වල් වලින් යටවෙලා තිබුන ඒක පාදගෙන පාදගෙන යනකොට කුනුකට්ටෙක් රෝල් වෙලා හිටියා. පිහියත් දාල මම ගෙදර දුවගෙන ආවේ. මාරම අප්පිරියයි මම ඕකුන්ට. ආය දවසක් වත්තෙම දෙල් කැඩුව යාලුවෙක් ගහේ හිටියෙ මම ගහ මුල. එකපාරටම අහුරුකුක්කෙක් (මොකෙක්ද කියල ඒවෙලා දන්නෙ නෑ මම ) පන්නගෙන ආව පෙනේ කරගෙන වගේ ඒත් මම ගෙදරටම දුවගෙන ආව ඌනම් සෑහෙන දුරක් පැන්නුවා. සර්ප සීන් අනම් සෑහෙන්න වෙලා තියෙනව මට. අපි පොඩි කාලේ ටයර් පදිනවනෙ. මම ටයර් එකත් උස්සන් පඩිපෙල නැගල ගෙදර මිදුලට එනකොට පඩිපෙලේ පැත්තක ඉඳල නයෙක් ගහල තිබුන ටයර් එකට. මට එතකොට වයස 6ක් විතර ඇති.උඹල කොහොමද බං ජිවත් වෙන්නෙ ඔහොම
අපේ ගේ හරියෙනං නයි පොලොංගු මොකෙක්වත් නෑ
ගැරඩියෙක් දෙන්නෙක් හිටියොත් මිසක
පූසො දෙන්න ගෙනාවට පස්සෙ ගැරඩියෙක්වත් ඇහැට දැක්කෙ නෑ කාලෙකින්