උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,157
    29,140
    113
    මන් කූඹියෙක්වත් මරන්න කැමති කෙනෙක් නෙමේ .............. එහෙම්මම දොරට හිර කරලා මරල දැම්මා.
    will ferrell anchorman GIF
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,528
    4,565
    113
    අම්මගේ ජීවිතේද මගේ සත්ව කරුණාවද කියන එකෙන් අම්මගේ ජීවිතේ කිය්න එක ඉස්සරහට ආවා මචන්. ඔය අවුරුදු 10 කටත් එහයි වෙච්ච සිද්දියක් වෙලත් මට මතක තියෙන්නේ මන් සත්තු මරන්න ඒ තරම් අකමැති නිසා. මට ඒක ගාණක් නැත්තම් මේ වෙද්දි ඒක අමතක වෙලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,779
    169,224
    113
    එකමත් එක රටක
    පොලොන් තෙලිස්සා මද විෂ කියලත් කියනවා, උග්‍ර විෂ කියලත් කියනවා :love2:
    උග්‍ර විෂ යකෝ .
    අපේ තාත්තා නැති උනේ ඔකෙක් කාල .
    එක නිසා සර්පයින් ට මම බබා උක්කුන් දාන්නේ නෑ .. වෙලා තියන නිසා දන්නවා .
    දැක්කද අදුරගත්ත ද , මරනවා .. ගැරඩි මරන්නේ නෑ .. ලොකු විශ්ලේෂණ කරන්න යන්නෙත් නෑ . ශුවර් නැත්නම් මැරුව .
    නැත්නම් ඕකුන් පස්සේ වටෙන් ඇවිත් කොහේ හරි ඉදල වැඩේ දෙනවා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,157
    29,140
    113
    අම්මගේ ජීවිතේද මගේ සත්ව කරුණාවද කියන එකෙන් අම්මගේ ජීවිතේ කිය්න එක ඉස්සරහට ආවා මචන්. ඔය අවුරුදු 10 කටත් එහයි වෙච්ච සිද්දියක් වෙලත් මට මතක තියෙන්නේ මන් සත්තු මරන්න ඒ තරම් අකමැති නිසා. මට ඒක ගාණක් නැත්තම් මේ වෙද්දි ඒක අමතක වෙලා
    👍
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,062
    2,314
    113
    No Chance මරනවා.අපේ අප්පච්චි ගිහිල්ල දානවා මරන්නේ නැතිව. 2,3 එහෙම උන් අයේ ඇවිල්ල ගෙදර අයගේ කෑව. මගේ theory එක දෙනවා shot එක.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,794
    1
    102,136
    113
    34
    Kalutara
    ඌව අල්ලලා ගෙවල් නැති කැලේ පැත්තකට ගිහින් දානවා, නැත්තම් ඌව දැක්කේ නෑ වගේ ඉන්නවා.

    සර්පයොත් ඉන්න ඕනේ, අපිත් ඉන්න ඕනේ. සර්පයත් අනිවාරෙන් කවද හරි මැරෙනවා. අපිත් අනිවාරෙන් කවද හරි මැරෙනවා.

    හිතපන් උබේ පිසිකල් ඇපියරන්ස් එක දැකලා කට්ටියක් ජජ් කරනවා උබ ඇවිත් ඇවිත් ඉන්නේ මිනීමැරුක් කරන්න කියලා. එහෙම හිතලා උබ පාඩුවේ ඉද්දී අර සෙට් එක ඇවිත් උබට ගහලා මරනවා.

    එහෙම උබගේ පැත්තෙන් හිතලා බලපන් දෙයක් කරන්න අවුලක් නැද්ද කියලා "කැමතිනම්". උබලට ඉතින් මේවා හරිනම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, බෞද්ධනේ?

    අනිත් එක ආයුෂයි, කර්මයයි ඉවර වුනහම කොහොමත් මැරෙන එකේ උබ ලෝකේ ඉන්න සර්පයෝ ඔක්කොම මරලා, සර්පයොන්ට එන්න බැරි කාමරයක් ඇතුලේ හැන්ගිලා හිටියත්, උබට කර්මයෙන් බේරෙන්නත් බැහැ, මරණයෙන් බේරෙන්නත් බැහැ.

    ඔව්, උනුත් ඉන්න ඕන, අපිත් ඉන්න ඕන. ඒත් මේ ෆිසිකලි ජජ් කරලා නෙමෙයිනේ. ඌ විසකුරු සර්පයෙක් කියල හැමෝම දන්නවනේ. ඌ සතෙක්. මනුස්සයෙක් නෙමෙයිනේ. සත්තුන්ට හිතන්න බෑ. පොඩි හෙලවීමක් වුනත් දෂ්ට කරනවා. ඉතින් අපි පුළුවන් තරම් මරන්නේ නැතුව ඉන්න දැනගන්න ඕන. ඒ වගේම අපේ ආරක්ෂාවත් තහවුරු කරගන්න ඕන. ඒක නිසයි ඌ ජීවත් වෙන්න ඕන කියල පරමාර්තෙන් පලවෙනි පාර අතෑරියේ. දෙවෙනි පාර මරන්න වුනෙත් මගේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕන නිසා.

    හැමදේම කර්මයත් නෙමෙයිනේ. කර්මයට උඩින් ගිහිල්ලා අහඹුතාවය වැඩ කරන්නත් පුළුවන්.

    Gedara awata waththa piliwelakata as Karala thiyaganna. Ehema unoth saththu enne na. Awath radenne na.

    වැස්ස නිසා සෑහෙන්න ඉක්මනට පිටිපස්සේ අල්ලලා තියෙන ඉන්ටලොක් ගල් අස්සෙන් තනකොට වැවෙනවා සෑහෙන්න උසට. තණකොළ කපන්නේ මාස තුනකට හෝ හතරකට සැරයක් මැසිමෙන් මනුස්සයෙක්ට එන්න කියල. දැන් ඊයේ සේරම අතින් ඉගිල්ලුවා. දැන් පොඩ්ඩක් එළිවෙලා පේනවා.
    ------ Post added on Sep 27, 2026 at 8:09 PM

    උඹ ගාව පූසො හිටිය නේද
    උන් කෝ දැං
    හිටියා නෙමෙයි, ඉන්නවා තාම.


    paw pin balanne na. shot eka denawa. ape gedarath wate pite gewal walath podi un innawa. paw kiyala elawala podi ekekwa kawoth ehema.
    garadi , mapila wagenam elawanawa cool wathura gahala. maranna hethuwak na
    මාත් බයේ හිටියේ පලවෙනි පාර අතැරියට පාරේ යන මනුස්සයෙක්ට රෑකදී ෂොට් එක දුන්නොත් කියල.
    ------ Post added on Sep 27, 2026 at 8:12 PM

    ලංකාවෙනම් ජනාධිපති කරනවා

    උපරිම try කරනවා අල්ලලා ගිහින් දාන්න කැලෑවකට.. මේ ලඟදිත් පොළොන් පැටියෙක් ගිහින් දැම්ම.. ආයෙ ආවොත් දෙනවා කෑම ටික..

    තනියම අල්ලන්න බෑනේ බන්. ඔන්න කවුරු හරි හිටිය නම් ඒක කරන්න තිබ්බා.
    ------ Post added on Sep 27, 2026 at 8:12 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,549
    35,439
    113
    උග්‍ර විෂ යකෝ .
    අපේ තාත්තා නැති උනේ ඔකෙක් කාල .
    එක නිසා සර්පයින් ට මම බබා උක්කුන් දාන්නේ නෑ .. වෙලා තියන නිසා දන්නවා .
    දැක්කද අදුරගත්ත ද , මරනවා .. ගැරඩි මරන්නේ නෑ .. ලොකු විශ්ලේෂණ කරන්න යන්නෙත් නෑ . ශුවර් නැත්නම් මැරුව .
    නැත්නම් ඕකුන් පස්සේ වටෙන් ඇවිත් කොහේ හරි ඉදල වැඩේ දෙනවා
    හරිම කණගාටුයි බ්‍රෝ. ගැරඩි හැර අනිත් සර්පයින්ට නම් අනුකම්පා කළ යුතු නෑ ගෙදරට හෝ ගෙවත්තට ආවොත් නම්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,794
    1
    102,136
    113
    34
    Kalutara
    ලඟදි පොඩි සයිස් නයි දෙන්නෙක් දැම්මා බෝතලේට, කැලේට ඇරියා. අතින් ඇල්ලුවෙ නෑ ලීයකින් වැඩේ කලේ.

    තනියමද කලේ? සපෝට් එකට කවුරු හරි හිටියද?

    මට බය මන් මැරෙන වෙලාවට ඕක මතක් වෙලා මගේ චුති සිත නරක් වෙයි කියලා.

    මෙන්න මේ සීන් එක මටත් තියෙනවා බන්. :(
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,794
    1
    102,136
    113
    34
    Kalutara
    No Chance මරනවා.අපේ අප්පච්චි ගිහිල්ල දානවා මරන්නේ නැතිව. 2,3 එහෙම උන් අයේ ඇවිල්ල ගෙදර අයගේ කෑව. මගේ theory එක දෙනවා shot එක.

    ගෙදර අයගේ කෑවා කිව්වේ මාරාන්තික විෂ තියෙන උන් නෙමෙයිද උන්?


    භූමිතෙල් ගැහුවම හම පිච්චේනවලු නේද?
    ------ Post added on Sep 27, 2026 at 8:17 PM
     
    • Like
    Reactions: NRTG and clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,332
    14,975
    113
    🌎
    භූමිතෙල් ගැහුවම හම පිච්චේනවලු නේද?
    ඔව්. අපිට ඇසිඩ් ගැහුවාටත් වඩා worse. ඇස් වලට වැදුනොත් ඇස් අන්ධ වෙනවා. Respiratory tract එක fucked up වෙලා හුස්ම ගන්න බැරි වෙනවා. හම පිච්චෙනවා. පැය ගානක් හෝ දවස් කිහිපයක් අතර carryma දුකක් විදලා මැරිලා යනවා.

    එකයි කියන්නේ භූමිතෙල් ගහන්න එපා කියලා. හොඳ භූමිතෙල් පාරක් වැදුනොත් එවෙලේම මරලා දාන්න. එතකොට සතා දුක් විදින්නේ නැහැ.

    නයෙක් ඇවිත් යවන්න නම් වතුර/ වැලි ගහන්න ඕනේ. උන් යනවා එතකොට.

    @Jihadi john @AnuradhaRa
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,734
    9,149
    113
    Galaha
    මටනම් සර්පයෙක් දැක්කම ඌට ශොට් එක දෙනකල් වටේටම ඌ ඉන්නව ඇති කියල හිතෙනව. හැම එකාම නෙවෙයි නයි එහෙම එපේ කුස්සිය පැත්තෙන් වෙලාවකට එනව උන්ටනම් මොකුත් කරන්නෙ නෑ මම. පොලොන්ගුන්ට කුනුකට්ටන්ට අනිවා ශොට් එක දෙනව මම ආය ඉතින් දෙපාරක් හිතන්නෙ නෑ.

    තෙල් කරවලෙක් හම්බුනා මාස කිපෙකට කලින්.මරුවේ නෑ විසි කරා කානුවට . සත්තු මරන්න කැමති නෑ මන් නම්
    ආයෙ ආවෙ නම් නෑ. වත්තෙ ඉන්නව තඩි තලගොයෙක්. පොඩි සත්තුන්ට ශොට් එක දෙනව ඌ
    අපේ වත්තෙ සෑහෙන්න මුගටි ඉන්නව. මිදුලෙ නිතරම මුගටියො එහෙට යනව මෙහෙට යනව. ඒ නිසා සර්ප ප්‍රශ්න අඩුයි. නැත්තන් අපේ වත්තෙ තියෙන කැලේ හැටියට ඇනකොන්ඩත් ඉන්න බැරි නෑ. 🥴
    ------ Post added on Sep 27, 2026 at 8:27 PM
     

    AnuradhaRa

    Well-known member
  • මටනම් සර්පයෙක් දැක්කම ඌට ශොට් එක දෙනකල් වටේටම ඌ ඉන්නව ඇති කියල හිතෙනව. හැම එකාම නෙවෙයි නයි එහෙම එපේ කුස්සිය පැත්තෙන් වෙලාවකට එනව උන්ටනම් මොකුත් කරන්නෙ නෑ මම. පොලොන්ගුන්ට කුනුකට්ටන්ට අනිවා ශොට් එක දෙනව මම ආය ඉතින් දෙපාරක් හිතන්නෙ නෑ.


    අපේ වත්තෙ සෑහෙන්න මුගටි ඉන්නව. මිදුලෙ නිතරම මුගටියො එහෙට යනව මෙහෙට යනව. ඒ නිසා සර්ප ප්‍රශ්න අඩුයි. නැත්තන් අපේ වත්තෙ තියෙන කැලේ හැටියට ඇනකොන්ඩත් ඉන්න බැරි නෑ. 🥴
    ------ Post added on Sep 27, 2026 at 8:27 PM
    උඹල කොහොමද බං ජිවත් වෙන්නෙ ඔහොම
    අපේ ගේ හරියෙනං නයි පොලොංගු මොකෙක්වත් නෑ
    ගැරඩියෙක් දෙන්නෙක් හිටියොත් මිසක
    පූසො දෙන්න ගෙනාවට පස්සෙ ගැරඩියෙක්වත් ඇහැට දැක්කෙ නෑ කාලෙකින්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,734
    9,149
    113
    Galaha
    උඹල කොහොමද බං ජිවත් වෙන්නෙ ඔහොම
    අපේ ගේ හරියෙනං නයි පොලොංගු මොකෙක්වත් නෑ
    ගැරඩියෙක් දෙන්නෙක් හිටියොත් මිසක
    පූසො දෙන්න ගෙනාවට පස්සෙ ගැරඩියෙක්වත් ඇහැට දැක්කෙ නෑ කාලෙකින්
    අපේ වත්ත සෘජුකෝණාස්‍ර හැඩේට තියෙන්නෙ එක පැත්තක ගෙදර අනිත් පැත්ත කෙලවරට වෙන්න කැලේ. එක සැරයක් පිඹුරෙකුත් හිටියා පොලගෙක් කියල මරනව තව ඩින්ගෙන්. ලොකු මාන කැලයක් තියෙනව මැදට වෙන්න. ඒකටනම් ලඟදි තෙල් ගහල දැන් මැරිල තියෙන්නෙ. කුනුකට්ටො විමානේ අපේ වත්තා බූට් දෙකක් එහෙම නැතුව මම වත්ත පැත්තෙවත් යන්නෙනම් නෑ. එක දවසක් මම පොල් පැලයක් වල් වලින් යටවෙලා තිබුන ඒක පාදගෙන පාදගෙන යනකොට කුනුකට්ටෙක් රෝල් වෙලා හිටියා. පිහියත් දාල මම ගෙදර දුවගෙන ආවේ. මාරම අප්පිරියයි මම ඕකුන්ට. ආය දවසක් වත්තෙම දෙල් කැඩුව යාලුවෙක් ගහේ හිටියෙ මම ගහ මුල. එකපාරටම අහුරුකුක්කෙක් (මොකෙක්ද කියල ඒවෙලා දන්නෙ නෑ මම ) පන්නගෙන ආව පෙනේ කරගෙන වගේ ඒත් මම ගෙදරටම දුවගෙන ආව ඌනම් සෑහෙන දුරක් පැන්නුවා. සර්ප සීන් අනම් සෑහෙන්න වෙලා තියෙනව මට. අපි පොඩි කාලේ ටයර් පදිනවනෙ. මම ටයර් එකත් උස්සන් පඩිපෙල නැගල ගෙදර මිදුලට එනකොට පඩිපෙලේ පැත්තක ඉඳල නයෙක් ගහල තිබුන ටයර් එකට. මට එතකොට වයස 6ක් විතර ඇති. :rolleyes2: