කොන්ඩෙ යනවා ඇටයෝ

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,665
    3,337
    113
    මගේ කොන්ඩෙ යන්න ගත්තෙ 25න් විතර. දැන් මට 36යි. මම හම්බානක බෙහෙත් ගාල ගාලා තවම කොන්ඩෙ හොඳටම තියන් ඉන්නව. වියදම් අදිකයි මාසෙක කොන්ඩෙටම 8000ක් විතර යනව බෙහෙත් වලට. කැපුවත් වියදම් වවුනත් වියදම් මට. 40 වෙනකල් ඉන්නෙ ඊටපස්සෙ ආය බෙහෙත් ගන්නෙ නෑ තව අවුරුදු 4යිනේ. :P
    මොනවද දැනට ගාන්නේ?
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,636
    3,194
    113
    මේ කෑම පාලනය කරනවද? මගෙට්ජ් කොන්ඩෙ ගියා. අනවශ්‍ය විදියට කෑම කන එක නතර කරාම අර කොන්ඩෙ ආයෙ වැවුනා. දැන් යන්නෙත් නෑ.
    @Nidarshana_k මොනවද පාලනය කරපු කෑම වර්ග.....?
     
    • Like
    Reactions: max_pain