මොනවද දැනට ගාන්නේ?මගේ කොන්ඩෙ යන්න ගත්තෙ 25න් විතර. දැන් මට 36යි. මම හම්බානක බෙහෙත් ගාල ගාලා තවම කොන්ඩෙ හොඳටම තියන් ඉන්නව. වියදම් අදිකයි මාසෙක කොන්ඩෙටම 8000ක් විතර යනව බෙහෙත් වලට. කැපුවත් වියදම් වවුනත් වියදම් මට. 40 වෙනකල් ඉන්නෙ ඊටපස්සෙ ආය බෙහෙත් ගන්නෙ නෑ තව අවුරුදු 4යිනේ.![]()