ජෙප්පෝ හොරකම් කරන්නේ නැද්ද ?

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,062
    1,850
    113
    හොරා කනවා කියන එක අර්ථ දක්වපන් බලන්න.

    යම් කිසි ව්‍යාපෘතියක් කරන්න කිසිම කොමිස් මුදලක් ගන්නේත් නැතිව ව්‍යාපාර වලට අවස්ථා සලසා දෙනවා වගේ, ඒ ව්‍යාපාරයේ යම් ප්‍රාග්ධනයක් වැඩි උනානම්, ඒක ව්‍යාපාරයට වගේම ඒකේ වැඩ කරන මිනිස්සුන්ගේ ජිවිත වලට යම් ධනාත්මක බලපෑමක් උනානම්, ඒ පිළිබඳ ධනාත්මකව හිතලා ඒ අවස්ථාව සලසා දීම වෙනුවෙන් ඒ අදාල අමාත්‍යාංශයේ ඇමති මැති වරුන්ට දිරි ගැන්වීමක් වශයෙන් ස්වෙච්ඡාවෙන් එම ආයතනය යම් මුදලක් හෝ කොටස් ප්‍රමාණයක් (shares) වගේ දෙයක් පිළිගන්වන ඒවා හොරකම් නෙමෙයි. රටක ජනතාව වෙනුවෙන් රටේ ආයතන වෙනුවෙන් කල සේවයට කාර්යයට ලැබෙන ඇගයීමක් ගනයට තමා අයිති වෙන්නේ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,900
    1
    63,139
    113
    Mother Earth
    ජෙප්පො කොමිස් ගහන්නෙ නෑ කියලද කියන්නෙ. කෙහෙල් කැනත් වාහනේ පටවන් යනව නම් ඊට එහා තියෙන දේවල් මොනාද. ජෙප්පො කියන්නෙ කොමිස් කප්පිත්තො. union වලින් කොමිස් ගහනවා. කඩවල් වලින් ගහනවා. ව්‍යාපාර වලින් ගහනව. සමිති වලින් ගහනවා. කවදාවත් රස්සාවක් කරපු නැති ලාල්කාන්ත වගේ කැරි පොන්නයෙක් නැත්තම් ඔහොම ගෙවල් ගහයිද. ජෙප්පො කියන්නෙ අමු හොරු. 🤷‍♂️
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,062
    1,850
    113

    හාල් ගෙන්වන එකේ වැරැද්ද මොකක් ද?

    හාල් මාෆියාව බිඳින්න හාල් ආනයන කරන්න ඕනේ. හැබැයි හැම තිස්සෙම නෙමෙයි, යම් යම් කාල සීමා වල ඒක ගෙන්නන්න වෙනවා. මාෆියාව නැති වීගෙන එනවත් එක්කම අයේ නවත්තනවා. නැත්තම් ලංකික ගොවියා රැක ගන්න බැරි වෙනවනේ. ලංකික ගොවියා දිරිමත් වුණාම, හාල් මාෆියාව එනවා. අයේ හාල් ගේනවා. එතකොට ආයේ මාෆියාව අඩු වෙනවා. මේ දෙකෙන්ම වෙන්නේ හොඳක්. රට ඇතුලේ ජනතාව තමා පොහොසත් වෙන්නේ. පොහොසත් රටක් නිර්මාණය කරනවා කියන්නේ ඒකට. කොහෙද පාට කණ්ණාඩි දාගෙන වහල් කම් කරන්න ගියාම ඕවා පේන්න නැතිව යනවා. මොල භාග වලට මේවා තේරෙන්නේ නැහැ අඩුම උපාධියක් වත් තිබ්බනම් මේවා තේරුම් ගන්න තිබ්බා. 🤌

    මේ අනුරත් කියන්නේ ඒකනේ.,

    අනෙක හාල් රටින් ගෙන්වන එක නතර උනොත් ආනයනකරුවන් පවුල් ජීවිත වලට ඒ අයගේ ව්‍යාපාර වලට මොක ද වෙන්නේ? රටක් කරනවා කියන්නේ ඒ හැම පැත්තක්ම බලන්න ඕනේ. ඒ ව්‍යාපාරිකයෝන්ට යන එන මන් නැති කරලා පොහොසත් රටක් නිර්මාණය කරන්න බෑ. අනෙක ඒ ව්‍යාපාර වලටත් අවස්ථා නිර්මාණය කරලා දුන්නමා තමා වෙළඳ ඇමතිලාට සහ ඒහා සම්බන්ධ නියෝජ්‍ය ඇමතිලාට මන්ත්‍රිවරුන්ට ඒ ඒ ව්‍යාපාර හිමියන්ගේ ප්‍රශාංසා දිරි ගැන්වීම් හිමි වෙන්නේ. මේවා කොමිස් නෙමෙයි. ව්‍යාපාර කඩා වැටිමට නොදී අවස්ථා නිර්මාණය කරලා, ඒ ව්‍යාපාර වලින් direct and indirect ප්‍රතිලාභ ගන්න හැම්ගෙම ජිවිත පොහොසත් කිරිම වෙනුවෙන් හම්බවෙන ඇගයීම්. ඒ ඔස්සේ පාලනය කරන තීන්දු තීරණ ගන්න අපේ මන්ත්‍රිලත් වක්‍රා කාරව පොහොසත් වෙනවා. ඒක එතකොට රජයටවත් ජනතාවටවත් සෘජු බරක් වෙන්නේ නෑ..

    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,710
    6,417
    113
    ජෙප්පො කොමිස් ගහන්නෙ නෑ කියලද කියන්නෙ. කෙහෙල් කැනත් වාහනේ පටවන් යනව නම් ඊට එහා තියෙන දේවල් මොනාද. ජෙප්පො කියන්නෙ කොමිස් කප්පිත්තො. union වලින් කොමිස් ගහනවා. කඩවල් වලින් ගහනවා. ව්‍යාපාර වලින් ගහනව. සමිති වලින් ගහනවා. කවදාවත් රස්සාවක් කරපු නැති ලාල්කාන්ත වගේ කැරි පොන්නයෙක් නැත්තම් ඔහොම ගෙවල් ගහයිද. ජෙප්පො කියන්නෙ අමු හොරු. 🤷‍♂️
    amuma horu nemei ethin . poddak ethin dan nadda
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,062
    1,850
    113
    බයියොයි ටොයියොයි එනවා, ත්‍රෙඩ් එකක් දාලා මුට්ටිය දාලා බලනවා Logic නැතිව අයේ හැරිලා යනවා.

    මොනවා කිව්වත් අනාගතයක් නෑ.,

    රනිල් වල පයයි ගොඩ පයයි, දෙවැනි පෙලක් යූන්පී එකට හැදුවේ නෑ, මොකද සජියා මෝඩයා නිසා, ප්‍රෙමදාස වැඩ්ඩා උනාට කවුරුත් දන්නවා සජියා මෝඩයි කියලා, ඒක සජියගේ ඔළුවට කොච්චර කාවැදිලද කියනවනම් මිනිහා දැනුම පෙන්නන්න බර පන්තියේ වචන දානවා. විපක්ෂ නායක කමේ හිටියට ආණ්ඩුවට දැනෙන්න හූවක් කියගන්න බැරි මිනිහෙක් කොහොම ද ආණ්ඩුවක් අරන් කරන්නේ.
    නාමල් ගැන නම් කතා කරලා වැඩක් නෑ මේ කපේට බේරෙන්න හම්බෙන්නේ නෑ, එකක් ඉවර වෙනකොට තව නඩුවක් ගානට වැටෙනවා.. කරපු පව් පස්සෙන් පන්නනවා..

    ඉතිං ආනගත නායකත්වයක් නැති පක්ෂ වෙනුවෙන් කඩේ යනවා. වේදනාවට අඬනවා, පෝස්ට් එකක් දානවා, අකුලගෙන යනවා :lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,051
    18,390
    113
    බුද්ධ ශාසන තැරි බයියගේ ඉදලා.. සියලු තැරි බයියො හොරා කෑවම..

    හිච්චි බයියො අහනවා අපි වගේ ජෙප්පොත් හොරා කන්නේ නැද්ද කියලා 🤣🤏

    කාලා බුදිය ගනිං බං මේ වැස්සේ 🖕
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,723
    1
    32,561
    113
    - උඩරට -
    ජෙප්පෝ කියලට් කලින් ආණ්ඩු වගේම ටමා..
    වෙනසක් නෑ..
    පිටින් පෙන්වන වෙනස ඇතුලින් නෑ...
     
    • Like
    Reactions: CohenLenstra

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,191
    3,499
    113
    colombo
    බුද්ධ ශාසන තැරි බයියගේ ඉදලා.. සියලු තැරි බයියො හොරා කෑවම..

    හිච්චි බයියො අහනවා අපි වගේ ජෙප්පොත් හොරා කන්නේ නැද්ද කියලා 🤣🤏

    කාලා බුදිය ගනිං බං මේ වැස්සේ 🖕
    මේකේ නේ වැඩේ. වහල් ජෙප්පෝ. කීයටවත් පිළිගන්නේ නැහැ වුන් ගේ ඇමතිලා හොරා කනවා කියලා.

    ගල් අගුරු වංචාව ඉබේ වෙලා.
    බිලියන දෙකක පොහොර වංචාව ඉබේ වෙලා.
    කන්ටේනර් මිසින් වීම.ඕනේ වෙලා
    හැකර් ලාට සල්ලි පිධීම ඉබේ වෙලා.
    ඩබල් පෙමන්ට් කරපූවා ඩොලර් මිලියන ගණන් ඉබේ වෙලා.
    කතානායක කොටි ගණන් හොරා කළා නඩු ගියත් ඒවත් ඉබේ වෙලා.

    ඇමතිකම් ගත්තාම පස්සේ එක පාර කොටි ගණන් වත්කම් ජෙපි ඇමතිලාට වෙන එක ඉබේ වෙලා.

    ලක්ෂා ගන්න වටිනා ගම්බිරිශ් වගා වල් එකපාර මත් වෙලා කොටි ගණන් වටිනා ඉඩම් සුනිල් ගේ එක පාර ඇවිත්.

    ඇමතිලා හොරා කනවා කියලා ජෙප්පෝ පිළිගන්නේ නැහැ . පොඩි අනුරයාත් පිළිගන්නේ නැහැ

    හොරු අල්ලන්න ඇවිත්. මුනම හොරා කනකොට කොහොමද ආතල් ඒක.

    දැන් උබ කියන්නේ ජෙපි අමෙතිලා හොරා කන්නේ නැහැ. කියලද ?
    සරලයි ප්‍රශ්නේ.

    පොන්නයෙක් නෙමේ නම් උත්තරයක් දීපන් 🤣
     
    හොරු අපුල්ලන හෑලි ලියාගෙන කෙදිරි ගාන්නේ නැතුව නිදාගන්න පොන්ස්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    හොරු අපුල්ලන හෑලි ලියාගෙන කෙදිරි ගාන්නේ නැතුව නිදාගන්න පොන්ස්
    Ane tnoge naaki ammata hukapan wesige jeppa..bale aran dan kediri ganawalu wena un..thoge ammada kediriganne hora miniha ekka😅😅
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,191
    3,499
    113
    colombo
    හොරු අපුල්ලන හෑලි ලියාගෙන කෙදිරි ගාන්නේ නැතුව නිදාගන්න පොන්ස්
    හි හි රිදිලා හොඳටම යකෝ මහින්ද රනිල් සජිත් මොකෙක් හොරා කාවත් මිනිස්සුන්ගේ සල්ලි කොන්ද පනා තියාගෙන කියපං හොරුනට හොරු කියලා. උබලාගේ පොන්න කම.

    පරණ හොරු අල්ලන්න ඡන්දෙ දීලා. මුන් මේ අලුත් හොරු හෝදනවා මොන පොන්න කාමක් ද 🤮🤮🤮🤮💩💩💩💩
     
    හෑලි එපා 🛑🚫