Genocide in Sri Lanka - Maitreyi Ramakrishnan

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,519
    27,078
    113
    Kandy
    ඕකට හේතුව උනේ අර බන්ඩාරනායක බූරුවා වලලපු කොඩි විනේ සිංහල රාජය භාශාව කරපු එක.ඉන්ග්‍රිසි රාජය භාශාව විදිහට තිබ්බනම් ඔය යුද්ද මුකුත් නෑ.සිංහල රාජය භාශාව කරපු නිසා දෙමල අයට ජොබ් වලට යන්න බැරි උනා කැම්පස් යන්න බැරි උනා ඒකට මාරාන්තික උපවාසයක් කරපු කෙනා නොකා ඉදලම මැරිලා ගියා ඊට පස්සේ තමා කොටි නැගිට්න්න ගත්තේ.කොටි විතරක් නෙවේ තව ආයුද සන්න්නද්ද වෙන සන්විදාන ගනනාවක් තිබ්බා කොටි උන්ටත් ශොට් එක දුන්නා.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,124
    863
    113
    මනුෂ්‍ය සංහාරය (genocide) - උතුර-නැගෙනහිරට ආවේනික ඊලාම දෙමල ජාතිය (සුළුතරය නොවේ) එම රටින් තුරන් කිරීම සදහා යෙදුන ක්‍රියාවලිය . මෙතැන "genocide" කියන වචනය භාවිත වෙන්නේ මේ තේරුම යොදා ගෙන.

    ලංකාවේ සිදුවෙන ඝාතන හොරෙන් කරන්න බැහැ මොකෝ ලංකාවේ උපදින සෑම කෙනාටම උප්පැන්න සහතිකයක් සහ මරණ සහතිකයක් තියෙනවා.

    1983 ජුලි මාසයේ මුලු රටේම සිදුවෙලා තියෙන්නේ 300 වගේ මරණ ගානක්. නමුත් ජාත්‍යන්තරයට ගියේ "genocide" කයන එක. ඒ වගේම තමයි 2009 වුන සිද්දිය,

    මරණ ගාන පැත්තක තියන්න. උතුර-නැගෙනහිරට අවේනික දෙමල ජාතියක් නැත. මේ ගොල්ලන් බ්‍රිතාන්‍ය පාලන කාලයේ උතුරට ගෙනාපු අය.

    ලංකාවේ උතුර-නැගෙනහිර කියන්නේ මේ ලෝකේ ප්‍රධාන ආගමක් වූ බුදු ධහම සහ එහි නායකයා බිහි වුන පොලොව, බ්‍රිතාන්‍ය රජය මේ රටේ තිබුන සියලු ඉතිහාස ලේඛන කොල්ල කාලා බුදු ධහම සහ ඉතිහාසය විකුර්ති කරලා දෙමල අයව උතුර-නැගෙනහිර පදිංචි කරනවා,

    දෙමල ජාතික සංධානයේ නායකයෝ ජිවත් වුනේම ඔය කොළඹ තියෙන බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාරයාලයේ. ඒ ගොල්ලන් එතනින් උපදෙස් අරගෙන ලංකාවේ පාර්ලිමේන්තුවේ දෙමළ නිජබිමක් ඉල්ලලා අරගල කරා. මේ අය දැනගෙන සිටයේ නැහැ බ්‍රිතාන්‍ය රජය මේ ගොල්ලන්ට දිරච්ච ලනුවක් දෙන්නේ ලෝක ඉතිහාසය සැගවීම සදහා කියලා.

    නමුත් ඔය දෙමල අය සිය දිවි නසා ගෙන බෝම්ඹ එහෙමත් ගැහුවේ ඒ ලනුව ගිලලා.
     
    Last edited:
    • Like
    Reactions: Bad_horse

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,099
    50,418
    113
    සේදවත්ත
    ඕක තමා කියන්නේ උබ හරියට ඉගෙන ගෙන නෑ කියලා. කවුරු හරි එකෙක් කියාපු දෙයක් රිපීට් කර කර යනවා මිසක් තමුන් කල්පනා කරන් නෑ හරිද වැරදිද කියලා.

    (කොහොමත් ඉතින් උබට සිංහල අවුල් නේ. නිකන් දෙමල කතෝලික වගේ වුනා නම් ගානට කැමති වෙනවා.)

    රටේ පරිපාලනය කරන කොට තියෙන නීතී රීති තියෙන්න ඕනේ රටේ බහුතරය පාවිච්චි කරන භාශාවෙන්. රටේ නීතීය ඉංග්‍රීසියෙන් තිබිලා රටේ ඉන්න උන්ට තේරෙන් නැත්තන් ඉංග්‍රීසියෙන් තියෙන නීතිය මොකද්ද කියලා රටේ මිනිස්සුන්ට සාධාරණයක් වෙන් නෑ. එතකොට භාශාව පුළුවන් නිළධාරි ටික ලස්සනට වංගු ගහනවා නීතීය අරහෙමයි මෙහෙමයි කියලා. මොකද මිණිස්සුන්ට තේරෙන් නැති නිසා.

    හිතපන් දැනටත් ලෝයර් කෙනෙක් නැතුව උසාවියේ පෙනී සිටියොත් අහන්නේ කෝ ලොයර් කියලා. මිණිස්සු හිතන් ඉන්නේ උසාවියේ පෙනී සිටින්න ලෝයර් කෙනෙක් ඕනේමයි කියලා. එහෙම කෙහෙම්මලක් නෑ. තමුන්ට හොදට පොයින්ට් එකට කතා කරන්න පුළුවන්නම් නීතිය දන්නවා නම් ලෝයර් කෙනෙක් නැතුව උසාවියේ පෙනී සිටින්න පුළුවන්. ඒත් ලෝයර්ට තැන දෙන්න හදනවා කෝ ලෝයර් කියලා අහලා.

    එහෙමත් තියෙද්දි නීතීය තියෙන්නේ ඉංග්‍රීසියෙන් නම්, සාමාන්‍යය මනුස්සයාට තේරෙන්නෙත් නැති දන්නෙත් නැති භාශාවකින් නම් සාමාන්‍යය මනුස්සයෙක් උසාවියට ගිහින් සාධාරණය ඉශ්ඨ කර ගන්නේ කොහොමද?
    කැරුම හෑල්ලක් ලියලා .
    රට් භාශා සියල්ල ජනතාව ඉගෙන ගන්න එක රටේ උන්ගේ වගකීම . දන් නෑ තේරෙන් නෑ කියන්නේ කම්මැලිකමට මිසක් අදයාපනය දෙනවා නොමිලේ , පෞද්ගලික අදයාපනය තියනවා එච්චරයි
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,793
    2,644
    113
    උම්බෑ කියනවා ලොවටම ඇහෙන්න ඩුන් ගස් කොන් මල්ලි..... :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    උබ කියන විදියට ඉංදියාවේ උන්ට භාශා ඉගෙන ගන්නවාට වඩා වෙන වැඩක් නෑ. උන්ට භාශාම තියෙනවා එකසිය ගානක්.

    අනික උබ කඩේ යන දෙමලුම තමා කෑගහලා, මරාගන්න ඇවිල්ලා, මරාගෙන මැරුනේ උන්ට සිංහල බෑ දෙමලත් රාජ්‍යය භාශාව කරන්න ඕනේ කියලා. දැන් සංහාරයට ලක්වුනා කිය කිය කෙන්දිරි ගානවා ඉංග්‍රීසියෙන්.

    සුද්දා යටතේ රටේ භාශාව ඉංග්‍රීසී. සුද්දා යටතේ අපි අවුරුදු 133ක් හිටියා. සුද්දාගේ පාලනේ කාලේ හැම ලමයෙක්ම ඉස්කෝලේ යන්න ඕනේ කියලා නීතියකුත් තිබ්බා. රටේ උන්ට ඉංග්‍රීසී පුළුවන් උනාද? එහම් පුළුවන් උනා නම් සිංහල උන් සිංහල රජ්‍යය භාශාවකුයි. දෙමල උන් දෙමල රාජ්‍යය භාශාවකුයි ඉල්ලනවාද?

    රටේ ඉන්න හැම ජනතාවකගෙම භාශාව රාජය භාශාවක් විය යුතුයි. හැමෝටම හැම එකක්ම පුලුවන් වෙන තරමට කේස් නෑ. එම එකෙක් වැඩි නිසා එක පමණයි කීම ෆැසිසිට් අදහසක්

    යටින් තියෙන ස්ටැට් ටික දාන්නේ උබේ ගොං මොලේට පොඩි අදහසක් ගන්න.

    පැපුවා නිව් ගීනියා භාශා 840
    ඉන්දුනීසියා භාශා 720
    නයිජීරියා භාශා 500
    ඉන්දියාව භාශා 450
    චීනය භාශා 309
     
    • Haha
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,099
    50,418
    113
    සේදවත්ත
    උම්බෑ කියනවා ලොවටම ඇහෙන්න ඩුන් ගස් කොන් මල්ලි..... :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    උබ කියන විදියට ඉංදියාවේ උන්ට භාශා ඉගෙන ගන්නවාට වඩා වෙන වැඩක් නෑ. උන්ට භාශාම තියෙනවා එකසිය ගානක්.

    අනික උබ කඩේ යන දෙමලුම තමා කෑගහලා, මරාගන්න ඇවිල්ලා, මරාගෙන මැරුනේ උන්ට සිංහල බෑ දෙමලත් රාජ්‍යය භාශාව කරන්න ඕනේ කියලා. දැන් සංහාරයට ලක්වුනා කිය කිය කෙන්දිරි ගානවා ඉංග්‍රීසියෙන්.

    සුද්දා යටතේ රටේ භාශාව ඉංග්‍රීසී. සුද්දා යටතේ අපි අවුරුදු 133ක් හිටියා. සුද්දාගේ පාලනේ කාලේ හැම ලමයෙක්ම ඉස්කෝලේ යන්න ඕනේ කියලා නීතියකුත් තිබ්බා. රටේ උන්ට ඉංග්‍රීසී පුළුවන් උනාද? එහම් පුළුවන් උනා නම් සිංහල උන් සිංහල රජ්‍යය භාශාවකුයි. දෙමල උන් දෙමල රාජ්‍යය භාශාවකුයි ඉල්ලනවාද?

    යටින් තියෙන ස්ටැට් ටික දාන්නේ උබේ ගොං මොලේට පොඩි අදහසක් ගන්න.

    පැපුවා නිව් ගීනියා භාශා 840
    ඉන්දුනීසියා භාශා 720
    නයිජීරියා භාශා 500
    ඉන්දියාව භාශා 450
    චීනය භාශා 309
    අපේ භාසා 3 ඉතින් ඒක ඉගෙන ගනින් කියන්නේ . ඔය ඉහත රටවල් භූමියෙන් ව්ශාල විශාල ජනවර්ග ඉන්න , ස්වයං නිශ්පාදන සහ සේවා වලින්ම ජනවර්ගට ජීවත් වෙන්න පුලුවන් . මේ අඹ ඇටේ රටේ එම බෑ මිශ්‍ර ජනකොටස ඒ කොනෙන් මේ කොනට කිලොමීටර් 350-400 , පැය 4-6, ඒ කොනට මේ කොනට යන්න පුලුවන් . පුන්නක්කු කෑවට උම්බෑ කියන්න එපා සිංහල ජාතිකවාදී ගවයෙක් වෙලා

    දාපු ලිස්ට් එකෙත් රටවල් කීපෙක එක නිලභාශාවකට වඩා තියනවා , ඉන්දුනිසියාවේ ඒන සමහර දූපත් ඕටෝනමස් දුවන්නේ ගරිල්ලා, නයිජීරියාවේ සුද්දගේ ඉංග්‍රීසි රටේ භාගයක් බොකෝහරාම් උන් කැතිගානවා අරාබි වලින් 😜 ගූගල් කරලා දාපන් උදාහරන .
     
    • Wow
    Reactions: Nidarshana_k

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,793
    2,644
    113
    අපේ භාසා 3 ඉතින් ඒක ඉගෙන ගනින් කියන්නේ . ඔය ඉහත රටවල් භූමියෙන් ව්ශාල විශාල ජනවර්ග ඉන්න , ස්වයං නිශ්පාදන සහ සේවා වලින්ම ජනවර්ගට ජීවත් වෙන්න පුලුවන් . මේ අඹ ඇටේ රටේ එම බෑ මිශ්‍ර ජනකොටස ඒ කොනෙන් මේ කොනට කිලොමීටර් 350-400 , පැය 4-6, ඒ කොනට මේ කොනට යන්න පුලුවන් . පුන්නක්කු කෑවට උම්බෑ කියන්න එපා සිංහල ජාතිකවාදී ගවයෙක් වෙලා

    දාපු ලිස්ට් එකෙත් රටවල් කීපෙක එක නිලභාශාවකට වඩා තියනවා , ඉන්දුනිසියාවේ ඒන සමහර දූපත් ඕටෝනමස් දුවන්නේ ගරිල්ලා, නයිජීරියාවේ සුද්දගේ ඉංග්‍රීසි රටේ භාගයක් බොකෝහරාම් උන් කැතිගානවා අරාබි වලින් 😜 ගූගල් කරලා දාපන් උදාහරන .
    ඕක තමා කියන්නේ උබට මොළයක් නෑ කියලා. තමුන් දෙයක් කල්පනා කරන් නැතුව මොකෙක් හරි කියන දෙයක් ආයි රිපීට් කර කර යනවා. කවුරු හරි ඒකේ වැරැද්ද පෙන්නුවාම ආයි තව ගොන් කතා ටිකක් කියනවා කලින් කියපු එක ඩෙෆෙන්ඩ් කරන්න.

    ලංකාවේ භාශා තුනක් නෑ. තියෙන්නේ දෙකයි. සිංහලයි දෙමලයි. ඉංග්‍රීසි කියන්නේ අවශ්‍යයතාවය අනුව භාවිතා වෙන භාශාවක් මිසක් නිල භාශාවක් වත් ලංකාවේ මිණිස්සු අතර තිබ්බ හෝ තියෙන භාශාවක්වත් නෙවෙයි. උඩින් කියලා තියෙනවා වගේ 1505දී ලංකාවට ආපු සුද්දන්ට පශ්චාත්භාගේ දික් කරපු අඩු කුලේ ගෑනු ජාතක කරපු උන් තමා ලොකුවට ඉංග්‍රීසී පාවිච්චි කලේ. මම මේ කියන්නේ ඉංග්‍රීසී භාශාව නරකයි සහ ඕන් නෑ කියන එක නෙවෙයි.

    දැන් උබේ කලින් තර්කේ උනේ රටක තියෙන සේරම භාශා රාජ්‍යය භාශාව වෙන්න ඕනේ කියලා මිසක් රටේ ලොකු පොඩි කමක් නෙවෙයි. ඊටත් පැපුවා නිව් ගිනියාව ලංකාවට හත් ගුණයයි විශාල. එහෙනම් පැපුවා නිව් ගිනියා වල අඩු ගානේ භාශා 128ක්වත් රාජ්‍යය භාශා වෙන්න ඕනේ. ඕකයි කියන්නේ නියම ගොනෙක් වගේ උම්බෑ කියනවා කියලා.

    භාශා 450ක් තියෙන ඉන්දියාවේ නිල භාශා 22යි. හැබැයි රාජ්‍යය කටයුතු කරන්නේ හින්දි භාශාවෙන්. උන්ගේ ජාතික ගීය තියෙන්නේ බෙන්ගාලි භාශාවෙන්. හැබැයි උන් කෑගහන්න යන් නෑ උන්ට බෙන්ගාලි බෑ, උන්ට දෙමලෙන් හරි මලයාලම් වලින් හරි හින්දි වලින් හරි ජාතික ගීය කියන්න ඕනේ කියලා. උබේ ඒ තර්කෙත් පුස්.

    ඉන්දුනීසියාවේ වගේම මෙහෙත් ගරිල්ලා ක්‍රමේට අවුරුදු 30 රටේ කෑල්ලක් පාලනය කලා උබ පුක දෙන දෙමෙල්ලු ටික. හොද පාලකයෙක් නිසා ලංකාවේ ගරිල්ලා සෙට් එකකට ශොට් එක ලැබුනා. නයිජීරියාවේ විතරක් නෙවෙයි, බහුතරයක් අප්‍රිකා රටවල් වල ඉන්න සුළුතරේ උන් ඔය උබ වගේ උන්ගේ භාශාව රාජ්‍යය භාශාව කර ගන්නයි, උන්ගේ ආගම රාජ්‍යය ආගම කර ගන්නයි, උන්ගේ ජාතියට ප්‍රජාතන්ත්‍රවාදි නොවෙන විදියට වැඩි රාජ්‍යය පාලන බලයක් ඕනේ කියලයි ත්‍රස්ථවාදී වැඩ කරනවා. ලංකාවේ වගේම ඔය කැරියොන්ගේ පුකවල් සම්බෝල කලා නම් ඕවා නිකංම සනීප වෙන ලෙඩ. රටවල් වල සුළුජාතින්ගේ භාශාවලට පොඩි ඉඩක් දුන්නාම, සුළු ජාතීන්ගේ ආගම් වලට පොඩි ඉඩක් දුන්නාම, සුළු ජාතින්ගේ දේශපාලනේට පොඩි ඉඩක් දුන්නාම ඕක තමා වෙන්නේ.
     
    හෑලී ලියන්න ඕනේ නෑ. 😜
    රට පොඩී
    භාශා 2/3 රාජ්‍ය උනාට මම කියනවා 3ම අනිවාර්යයෙන් ඕනේ රටක් ලෙස
    ඔය දෙක බැරි නිසාත් ඔය දෙක දෙන්නම දන් නැතුව අනිකාගේ සංකෘතියට ගෞරවය කරගන්න දන් නැති නිසාත් ඉටතිහාසය ඉගෙනගැනීමට නොහැකි නිසාත් තමා යුද්ධයක් ආවේ. ඕක ලොකේ කොහෙත් එකයි.

    බෙදා වෙංකොට පාලනයේ මුලික අංගයක් විශමතාවක් අල්ලලා මෝල් කරන එක. එම මෝල් වෙලා තමා 30 වලිකාල අදත් ගිහින් imdb රේටින් බස්සන්න අර කෙල්ලෙක් පස්සේ එලන්නේ .

    තොපි වගේ ට්‍රැක් 4-5 හිටියම ඇති අර ඉතුරු උන්ව අවුස්සන්න .
     
    ඔව් ඔව් හෑලි එපා. යකෝ හෑලි කියන්නේ තෝ වගේ මොඩ මොංගල් ගූ ගොඩවල් ලියන එකට. හරියට පොයින්ට් එකට ලියලා තියෙන ඒවාට හෑලි කියන් නෑ. හරියට ලියාපු දෙයක් කියවලා ඉගෙන ගනින්. හරියට ඉගෙන ගන් නැතුව සෝශල් මීඩියා ප්ලැට්ෆෝම් වලට ඇවිල්ලා මොකෙක් හරි කියාපු ගූ ගොඩක් අත ඇරියා කියලා උබේ ගොන් කම නොපෙනෙන් නෑ.

    මේ පුංචි රටේ භාශා දෙකකින් වැඩ කරන්න පුළුවන් කම තිබ්බාම ඇති. සිංහල රාජ්‍යය භාශාව විදියටයි ඉංග්‍රීසී ද්වීතීක භාශාව විදියටයි. ඉංග්‍රීසී ඕනේ වෙන්නේ ජාත්‍යන්තරව වැඩ කරගන්න පුළුවන් වෙන්න.

    රටේ ඉතිහාසේ දෙමලු උන්ට ඕනේ විදියට විකෘති කරගෙන ඉන්නේ. උන් හිතන් ඉන්නේ උන්ගේ සංස්කෘතිය විතරයි තියෙන්න ඕනේ කියලා. උනුයි තම්බියි දෙකම එකයි.

    බෙදා වෙන් කරලා පාලනය කිරීමේ මූලීකාංග ලංකාවට අරන් ආවේ අර උබ ඉස්සෙල්ලා කියාපු 1505 ඉදන් ලංකාවට ගොඩ බැහැලා ලංකාවේ අඩු කුලේ වේසියොන්ව බඩ කරපු උන් තමා.

    තෝ වගේ කිසි දෙයක් හරියට දන් නැතුව, දෙමලුන්ටයි කතෝලිකයන්ටයි කඩේ යන ගොන් මෝඩ හරක් හින්දා තමා යුද්ධෙන් පස්සෙවත් මේ රට ගොඩ දාගන්න බැරි උනේ.
     
    Sep 26, 2026
    17
    9
    3
    ලංකාවේ මනුශ්‍ය සංහාරයක් උනා
    එක ඉතින් සිංහල භාශව රාජ්ය භාශව කරලම වැඩ ඇල්ලුවේ සිංහලූ තමා . පුදුකුඉරිප්පු එකේ සිවිලියන්ලාට එන්න තිබ්බ කාලේ ඉවර උනාම එක දිගට කාලතුවකුයි මල්ටි බැරල් වලින් ඔය ඉශ්‍රායෙල් පලස්තීනෙට නෙලනවා වගේ සුන්නදූලී වෙන්න ගැහුවා. යුද්දේ යනකොටත් සමහර වෙලාවට එම ෆැලැට් අවුට් කරලා තමා පාබල හමුදාව යවන්නේ . යටින් උඩින් දෙකෙන්ම හැමනිල යන්නම ගහනවා . ඔය හමුදාවේ එයාෆෝස්,කාලතුවක්කු එකේ අයගෙන් අහන්න .
    තව කලුජුලියෙත් මැරුවේ
    There is no evidence that Tamils existed as a significant, distinct single nation in Sri Lanka prior to the 13th century. There was never a single nation called "Tamil" anyway. There is a language, but those who spoke it were identified by lineages/dynasties such as Pandya and Chola, or simply as "Tamilar" based on the language spoken. That is why massive caste divisions still persist today. Under the Tamil Eelam myth, Tamils in the northern part of Sri Lanka claim this as their homeland. Europeans referred to the northern Tamils as "Malabars." Back then, Europeans brought people to do their work from the Malabar coast and areas known as the Coromandel Coast. The people there were generally referred to as Malabars. Even before that, under a South Indian Tamil ruler named Sankili, mercenaries from Andhra (Telugu), Kannada (Karnataka), Malayali (Kerala), and Tamil Nadu all arrived in Jaffna. Earlier still, Kerala soldiers brought by Kalinga Magha moved to the north when Magha was defeated and fled. Because of this, the Kerala population became a majority in the north over time. Furthermore, due to Sankili's rule, the Sinhalese people living in the north were expelled, and those who remained mixed with the incoming populations. That is why Jaffna Tamils have Tamil names that do not even exist in Tamil Nadu. Even the caste system in Jaffna is different from Tamil Nadu; it is somewhat similar to the caste system in Kerala. Jaffna Tamil is also close to Malayalam.
    The estate Tamil group, although considered lower-caste, is an actual group from Tamil Nadu—they are the authentic Tamils. Those from Jaffna are like a mixture (kottu), yet they claim they are the real ones who speak "pure Tamil." It was only in the 19th century that they approached the British to label them as "Sri Lankan Tamils" and manufactured an identity to advance their interests. Until then, they were called Malabars, which included all those ethnicities mentioned above. In addition, during the colonial period, the Portuguese and the Dutch brought Malabars from the Malabar coast and granted them land under Dutch rule. Malayalam became a completely independent language only around the 13th century; until then, they all spoke essentially the same language. Therefore, their language retains elements of Old Tamil. The majority who came here for migrations, invasions, and slave labor before Malayalam became an independent language were from Kerala. Because of this, they portray themselves to the world as "pure Tamil," whereas the majority are people of Kerala origins hiding behind a Tamil Nadu identity.
    Furthermore, their own Yalpana Vaipava Malai—a later text filled with myths regarding Tamil Eelam—mentions the expulsion of Sinhalese people from Jaffna and how settlements were established. The Vallipuram gold plate confirms that in the 2nd century CE, Jaffna was governed by a Sinhalese minister named Isigiri. Tamils in Tamil Nadu do not understand these nuances, yet they trust these Jaffna Tamils in their quest for a separate state. The Jaffna group is extremely cunning; they incite people in Tamil Nadu by talking about Eelam, but when Tamil Nadu fishermen poach fisheries resources in northern waters, they mockingly ask the Sinhalese whether the government is afraid of India. The Jaffna Malabars act as such double agents.
    The composition of the Malabars = Kerala culture + Old Tamil language + arrival from that region before its people fully differentiated into Malayalis + claiming to be "pure Tamils" speaking "pure Tamil" by capitalizing on that Old Tamil usage + mixed Sinhalese genes contributing to a fairer, Sinhalese-like appearance. Among the Tamils here, the estate Tamils are naive and lack awareness about these complexities; the Jaffna Tamils marginalize them as lower-caste, yet despite being marginalized, they still support Fake Tamil Eelam.
    And mostly it is christians like you spread this misinformation that there was a genocide.
     
    • Like
    Reactions: Lessar

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,099
    50,418
    113
    සේදවත්ත
    ඔව් ඔව් හෑලි එපා. යකෝ හෑලි කියන්නේ තෝ වගේ මොඩ මොංගල් ගූ ගොඩවල් ලියන එකට. හරියට පොයින්ට් එකට ලියලා තියෙන ඒවාට හෑලි කියන් නෑ. හරියට ලියාපු දෙයක් කියවලා ඉගෙන ගනින්. හරියට ඉගෙන ගන් නැතුව සෝශල් මීඩියා ප්ලැට්ෆෝම් වලට ඇවිල්ලා මොකෙක් හරි කියාපු ගූ ගොඩක් අත ඇරියා කියලා උබේ ගොන් කම නොපෙනෙන් නෑ.

    මේ පුංචි රටේ භාශා දෙකකින් වැඩ කරන්න පුළුවන් කම තිබ්බාම ඇති. සිංහල රාජ්‍යය භාශාව විදියටයි ඉංග්‍රීසී ද්වීතීක භාශාව විදියටයි. ඉංග්‍රීසී ඕනේ වෙන්නේ ජාත්‍යන්තරව වැඩ කරගන්න පුළුවන් වෙන්න.

    රටේ ඉතිහාසේ දෙමලු උන්ට ඕනේ විදියට විකෘති කරගෙන ඉන්නේ. උන් හිතන් ඉන්නේ උන්ගේ සංස්කෘතිය විතරයි තියෙන්න ඕනේ කියලා. උනුයි තම්බියි දෙකම එකයි.

    බෙදා වෙන් කරලා පාලනය කිරීමේ මූලීකාංග ලංකාවට අරන් ආවේ අර උබ ඉස්සෙල්ලා කියාපු 1505 ඉදන් ලංකාවට ගොඩ බැහැලා ලංකාවේ අඩු කුලේ වේසියොන්ව බඩ කරපු උන් තමා.

    තෝ වගේ කිසි දෙයක් හරියට දන් නැතුව, දෙමලුන්ටයි කතෝලිකයන්ටයි කඩේ යන ගොන් මෝඩ හරක් හින්දා තමා යුද්ධෙන් පස්සෙවත් මේ රට ගොඩ දාගන්න බැරි උනේ.
    අඩනවා 😏

    There is no evidence that Tamils existed as a significant, distinct single nation in Sri Lanka prior to the 13th century. There was never a single nation called "Tamil" anyway. There is a language, but those who spoke it were identified by lineages/dynasties such as Pandya and Chola, or simply as "Tamilar" based on the language spoken. That is why massive caste divisions still persist today. Under the Tamil Eelam myth, Tamils in the northern part of Sri Lanka claim this as their homeland. Europeans referred to the northern Tamils as "Malabars." Back then, Europeans brought people to do their work from the Malabar coast and areas known as the Coromandel Coast. The people there were generally referred to as Malabars. Even before that, under a South Indian Tamil ruler named Sankili, mercenaries from Andhra (Telugu), Kannada (Karnataka), Malayali (Kerala), and Tamil Nadu all arrived in Jaffna. Earlier still, Kerala soldiers brought by Kalinga Magha moved to the north when Magha was defeated and fled. Because of this, the Kerala population became a majority in the north over time. Furthermore, due to Sankili's rule, the Sinhalese people living in the north were expelled, and those who remained mixed with the incoming populations. That is why Jaffna Tamils have Tamil names that do not even exist in Tamil Nadu. Even the caste system in Jaffna is different from Tamil Nadu; it is somewhat similar to the caste system in Kerala. Jaffna Tamil is also close to Malayalam.
    The estate Tamil group, although considered lower-caste, is an actual group from Tamil Nadu—they are the authentic Tamils. Those from Jaffna are like a mixture (kottu), yet they claim they are the real ones who speak "pure Tamil." It was only in the 19th century that they approached the British to label them as "Sri Lankan Tamils" and manufactured an identity to advance their interests. Until then, they were called Malabars, which included all those ethnicities mentioned above. In addition, during the colonial period, the Portuguese and the Dutch brought Malabars from the Malabar coast and granted them land under Dutch rule. Malayalam became a completely independent language only around the 13th century; until then, they all spoke essentially the same language. Therefore, their language retains elements of Old Tamil. The majority who came here for migrations, invasions, and slave labor before Malayalam became an independent language were from Kerala. Because of this, they portray themselves to the world as "pure Tamil," whereas the majority are people of Kerala origins hiding behind a Tamil Nadu identity.
    Furthermore, their own Yalpana Vaipava Malai—a later text filled with myths regarding Tamil Eelam—mentions the expulsion of Sinhalese people from Jaffna and how settlements were established. The Vallipuram gold plate confirms that in the 2nd century CE, Jaffna was governed by a Sinhalese minister named Isigiri. Tamils in Tamil Nadu do not understand these nuances, yet they trust these Jaffna Tamils in their quest for a separate state. The Jaffna group is extremely cunning; they incite people in Tamil Nadu by talking about Eelam, but when Tamil Nadu fishermen poach fisheries resources in northern waters, they mockingly ask the Sinhalese whether the government is afraid of India. The Jaffna Malabars act as such double agents.
    The composition of the Malabars = Kerala culture + Old Tamil language + arrival from that region before its people fully differentiated into Malayalis + claiming to be "pure Tamils" speaking "pure Tamil" by capitalizing on that Old Tamil usage + mixed Sinhalese genes contributing to a fairer, Sinhalese-like appearance. Among the Tamils here, the estate Tamils are naive and lack awareness about these complexities; the Jaffna Tamils marginalize them as lower-caste, yet despite being marginalized, they still support Fake Tamil Eelam.
    And mostly it is christians like you spread this misinformation that there was a genocide.
    ඕම ගියොත් බලංගොඩ මානවයගෙන් එහාටත් බලන්න වෙනවා
    ------ Post added on Sep 27, 2026 at 6:32 PM
     
    Sep 26, 2026
    17
    9
    3

    ඕම ගියොත් බලංගොඩ මානවයගෙන් එහාටත් බලන්න වෙනවා
    ------ Post added on Sep 27, 2026 at 6:32 PM
    This is history, and your comment shows you have taken this for a joke. Please try engaging in an argument with clear facts like mine.
     
    4815162342

    Junior member
  • Aug 6, 2026
    59
    42
    18
    Screenshot 2026-09-27 192348.png
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,793
    2,644
    113
    අඩනවා 😏
    ------ Post added on Sep 27, 2026 at 6:32 PM
    සක්කිලි දෙමළ කුරුස පොන්නයාට කියවලා තෙරුම් ගන්න බැරි වෙලා එක වචනයයි ටයිප් කරගෙන තියෙන්නේ.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    352
    1,307
    93
    මාත් හිස්ට්‍රියට ගියොත් කොටින්ම සිංහලුත් නෑ
    ඇත්ත කියපන් උඹලගේ මහ එවුන් දෙන්නගෙන් එකෙක් දෙමළ නේද? මගේ යාලුවෙකුත් ඉන්නවා කැරියා දන්න දෙමළකුත් නෑ, තාත්තා දෙමළ නිසා ශේප් එකේ සිංහල නමක් දාගෙන කොටින්ට පුක දෙනවා සිංහල නමකින්. බලද්දි මූගේ පරම්පරාව දෙමළ...මට 99%ක් ෂුවර් උඹේ උක දීම දැක්කම කොහෙහරි connection එකක් තියෙනවම තමයි! යාපනේ දෙමළු කියන්නේ දුන්කල වගා කරන්න ආව උන්. උන් ඉංග්‍රීසි කාලේ සිලෝන් ටැමිල් කියල brand කරගෙන මේකේ දෙමළ රටක් තිබූනය කියලා පුක දෙන්න ගත්තා මිස උන්ට ඇති ඉතිහාසයක් නෑ, උන් කඳුකර දෙමළුන්ට වඩා අවුරුදු 200ක් උපරිම කලින් එන්න ඇති.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,099
    50,418
    113
    සේදවත්ත
    ඇත්ත කියපන් උඹලගේ මහ එවුන් දෙන්නගෙන් එකෙක් දෙමළ නේද? මගේ යාලුවෙකුත් ඉන්නවා කැරියා දන්න දෙමළකුත් නෑ, තාත්තා දෙමළ නිසා ශේප් එකේ සිංහල නමක් දාගෙන කොටින්ට පුක දෙනවා සිංහල නමකින්. බලද්දි මූගේ පරම්පරාව දෙමළ...මට 99%ක් ෂුවර් උඹේ උක දීම දැක්කම කොහෙහරි connection එකක් තියෙනවම තමයි! යාපනේ දෙමළු කියන්නේ දුන්කල වගා කරන්න ආව උන්. උන් ඉංග්‍රීසි කාලේ සිලෝන් ටැමිල් කියල brand කරගෙන මේකේ දෙමළ රටක් තිබූනය කියලා පුක දෙන්න ගත්තා මිස උන්ට ඇති ඉතිහාසයක් නෑ, උන් කඳුකර දෙමළුන්ට වඩා අවුරුදු 200ක් උපරිම කලින් එන්න ඇති.
    තනි සිංහල ☝️

    The sinhalese were there, even the mahabharatha mentions of sinhalese way back 10,000 years ago. Your theory is simply refuted. 😏
    එහෙනම් අපි හොමොසේපියන්, නියැන්ඩතාල් ගානට යන්න වෙයි. පේනවනේ මේවගේ ස්ථර අයිතිකරුවන් නෑ. හැමෝම සංහාර කරලා , පැටව් ගහලා තමා ගොඩ යන්නේ
    ------ Post added on Sep 28, 2026 at 1:15 AM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,793
    2,644
    113
    තනි සිංහල ☝️

    එහෙනම් අපි හොමොසේපියන්, නියැන්ඩතාල් ගානට යන්න වෙයි. පේනවනේ මේවගේ ස්ථර අයිතිකරුවන් නෑ. හැමෝම සංහාර කරලා , පැටව් ගහලා තමා ගොඩ යන්නේ
    ------ Post added on Sep 28, 2026 at 1:15 AM
    තනිකරම ගොං තර්ක. යකෝ රටක ප්‍රධාන ශිෂ්ඨාචාරේ හදාපු උන් තමා රටේ මුල් පදිංචි කරුවෝ. ලංකාවේ යක්ශ ගෝත්‍රිකයෝ හිටියාඅ කියලා කිව්වාට උන් හදාපු ශිෂ්ඨාචාරයක් හොයා ගන්න නැති නිසා සහ යක්ඛ කියලා ජනවර්ගයක් හොයා ගන්න බැරි නිසා තමා උන් ගැන කතා නොකරන්නේ. හැබැයි ඉතිහාසේ ඉඳලාම මේ රට හදුන්වලා තියෙන්නේ සිංහල රට කියලා. නැත්තන් ලඞකා කියලා. මේ රටේ විතරක් නෙවෙයි. ඉංදියාවේ සෙල් ලිපි වල මේ රට ගැන සඳහන් වෙන්නේ එහෙමයි.

    ඕකන මම කියන්නේ. කොහේ හරි ගොබ්බයෙක් කියන ගොං කතාවක් හැම තැනම හල හල යනවා. පොඩ්ඩක් ඉගෙන ගෙන, තර්ක් කරලා හිතලා බලන්න කැමති නෑ ඇත්ත මොකද්ද කියලා.

    ඇත්ත මොකද්ද කියලා තේරුනත් නොතේරුනා වගේ රඟපාන්න එපෑ තමන්ගේ ජාතියයි ආගමයි ගැන ලංකාවේ අයිතිය තහවුරු කරගන්න. තාම සයනයිඩ් කරලක් බෙල්ලෙ එල්ල ගන්න බැරි උනාද?
     
    • Haha
    Reactions: shepard1500