සමලින්ගික මස්සිනට මංගල යෝජනාවක්

  • Aug 21, 2026
    112
    57
    28
    කොල්ලෙක් ඉන්නවා 1992

    පොර photography කරන්නේ. අද කාලෙ හැටියට දාහකින් හොයාගන්න බැරි එකෙක්. ඒ කියන්නේ බඳින කෙල්ලට බය වෙන්න දෙයක් නෑ. තැන්පත් decent කොල්ලෙක්.

    පවුල් පසුබිම සෑහෙන්න හොඳයි. ප්‍රභූ පවුලක් ඉන්න පළාතේ. සීයා හිටපු කැබිනට් ඇමැති කෙනෙක්.

    මිනිහා AL pass හොඳට. Degree එකක්වත් job එකක්වත් කරලා නැහැ ගෙදර ඉන්නේ අම්මයි නැන්දයි විතරයි එයාලා බලාගෙන ඉන්න ඕන නිසා.

    මිනිහා wedding, event ෆොටෝග්‍රැෆි කරනවා. තව ඉඩම් කීපයකුත් තියෙනවා හැබැයි ඒවයෙන් ලොකු ආදායම් නම් නැහැ.

    මම පුද්ගලිකව සහතික වෙනවා මේ මනුස්සයා ගැන.

    කව්රු හරි ඉන්නවනම් කියන්න. අහිංසක කෙල්ලෙක් වෙන්න ඕන මොකද මූ මටත් වඩා අහිංසක එකෙක්. උස මහතයි සුදුයි පෙනුම තියෙනවා.

    මේක serious post එකක්
     
  • Aug 21, 2026
    112
    57
    28
    wena minisunta pawu denna epa, mama dannawa kellek nikam kaale nasthi kara oya wage ekek bandagena.
    උත් පව්නෙ. බලෙන් බන්දන්නෙ නැනෙ. අම්මලව බලාගන්න ඕන. නැන්දා කෙනෙකුත් ඉන්නව තව ගෙදර
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,381
    8,700
    113
    Kotahena
    @Tramadol මෙන්න වල් ටුවර් නොයා පෙලවහක් කරගනින්
    උබේ අම්ම කිසි දෙයක් කරගන්න දෙන්නේ නෑ නෙ ponnayo.
    හැමදාම ඇවිල්ලා ඇට දෙක හින්දලා යනව ඉතිං කොහොමද කරන්නෙ

    අපේ බල්ලත් හත් අවුරුද්දකිං බැල්ලියෙක් ගහලා නෑ
     
    • Haha
    Reactions: Don GasCan

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,401
    14,336
    113
    පෘථිවිය
    කොල්ලෙක් ඉන්නවා 1992

    පොර photography කරන්නේ. අද කාලෙ හැටියට දාහකින් හොයාගන්න බැරි එකෙක්. ඒ කියන්නේ බඳින කෙල්ලට බය වෙන්න දෙයක් නෑ. තැන්පත් decent කොල්ලෙක්.

    පවුල් පසුබිම සෑහෙන්න හොඳයි. ප්‍රභූ පවුලක් ඉන්න පළාතේ. සීයා හිටපු කැබිනට් ඇමැති කෙනෙක්.

    මිනිහා AL pass හොඳට. Degree එකක්වත් job එකක්වත් කරලා නැහැ ගෙදර ඉන්නේ අම්මයි නැන්දයි විතරයි එයාලා බලාගෙන ඉන්න ඕන නිසා.

    මිනිහා wedding, event ෆොටෝග්‍රැෆි කරනවා. තව ඉඩම් කීපයකුත් තියෙනවා හැබැයි ඒවයෙන් ලොකු ආදායම් නම් නැහැ.

    මම පුද්ගලිකව සහතික වෙනවා මේ මනුස්සයා ගැන.

    කව්රු හරි ඉන්නවනම් කියන්න. අහිංසක කෙල්ලෙක් වෙන්න ඕන මොකද මූ මටත් වඩා අහිංසක එකෙක්. උස මහතයි සුදුයි පෙනුම තියෙනවා.

    මේක serious post එකක්
    මොකක්ද බන් එළකිරි එකට වෙන්න යන්නේ
    මේකට මොකක්ද කියන්නේ කියල හිතාගන්න බැහැ නේ
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,514
    3,709
    113
    43
    Wakanda
    අපේ බල්ලත් හත් අවුරුද්දකිං බැල්ලියෙක් ගහලා නෑ
    උබ බල්ලගෙ කටට ගන්න එක නවත්තපන් පොන්නයො. එතකොට ඌ වැඩේ කරගයි