


️ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF), Shin Bet සහ ඊශ්‍රායල පොලිසියේ Gideon ඒකකය එක්ව සිදුකළ මෙහෙයුමකදී,2023 ඔක්තෝබර් 07 හමාස් ප්‍රහාරයේදී ඊශ්‍රායල් තරුණියක් වන Noa Argamani පැහැරගෙන ගාසා තීරයට රැගෙන ගිය හමාස් ත්‍රස්ථවාදියෙක් වන Sahar Nadal Tafy Tzakar නමැත්තා Nitzan ප්‍රදේශයේදී 2026/09/27 ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.ඔහු එම අවස්ථාවේ යතුරුපැදි රියදුරෙකු ලෙස කටයුතු කළ අතර,Nova පැහැරගෙන යාමටද සම්බන්ධ වූ බව සඳහන් වේ.
According to the Israeli side, Sahar Nadal Tafy Tzakar, described as an ISIS-linked operative, was eliminated in the Nitzan area in an operation involving the IDF, Shin Bet and the Israeli Police’s Gideon unit. Israel says he was the motorcycle driver who helped abduct Noa Argamani to Gaza on October 7 and was also involved in the abduction of Avitan Or from the Nova festival.
Copied from WARGLOBE