Open Challenge for Nadun26 - මම ජෙප්පෙක් කියල ඔප්පු කරපන්

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,362
    2,161
    113
    පැය 48ක් දෙනව ඔප්පු කරේ නැත්තන් මම නදුන්ව එක්ස්පෝස් කරනව මෙතෙක් කරපු බොරු එක්කම ලොල්

    @Nadun26


    ඔයා ජෙප්පෙක් නිසා ඔහොම හිතෙන්නේ මට එකට කරන්න දෙයක් නැහැ මචන් මම ඇත්ත කිව්වේ

     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,476
    19,010
    113
    බයියන් ට විරුද්ධ ඕන කෙනෙක් ජෙප්පෙක්

    Simple
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    පැය 48ක් දෙනව ඔප්පු කරේ නැත්තන් මම නදුන්ව එක්ස්පෝස් කරනව මෙතෙක් කරපු බොරු එක්කම ලොල්

    @Nadun26
    මට කේන්ති ගිය නිසා කිව්වේ මචන් Sorry මචන් එක ගැන හිතන්න එපා

    එක්ස්පොස් කලාට කමක් නැහැ මම බොරු කියලා නම් නැහැ මචන් මම මේකේ කියපු හැම දෙකටම මොනවා හරි මම ලග තියෙනවා ඔප්පු කරන්න. එක නිසා ඔයා මාව එක්ස්පොස් කලාට කමක් නෑ කැමති දෙයක් දාගන්න