මම පටන්ගන්න යන

Commex

Well-known member
  • Nov 29, 2019
    2,034
    1,605
    113
    ඩිසයින් කරන අය දන්නවා නම් දැනට යන ප්‍රයිස් රේන්ජස් ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද?
    සෝෂ්ල් මීඩියා පෝස්ට්, ටියුෂන් සර්ලගෙ ටියුට් හදන වගේ වැඩ, බැනර් ඩිසයින් & more…
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,004
    1,472
    113
    Live in EARTH
    ඩිසයින් කරන අය දන්නවා නම් දැනට යන ප්‍රයිස් රේන්ජස් ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද?
    සෝෂ්ල් මීඩියා පෝස්ට්, ටියුෂන් සර්ලගෙ ටියුට් හදන වගේ වැඩ, බැනර් ඩිසයින් & more…
    mewa dan okkoma AI wela. lankawe sir la dan design hadanawa godak adui
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,034
    1,605
    113
    mewa dan okkoma AI wela. lankawe sir la dan design hadanawa godak adui
    Ow ekath aththa. Eeth godak welavata print karanna design ekak karanava nm kaata hari kiyala karava ganna balanne neda? Social media post nam ai walin hadanava
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,005
    1,290
    113
    Rent එකත් එක්ක profit එකක් ගන්න පුලුවන් ද මචං ?

    Good Luck !!
    ------ Post added on Sep 28, 2026 at 1:24 PM
    samahara ayitam wala Marging 40%-50% wage thiyenawa. samahara ewagen 60% wage set wenawa. Quantity ganna ona. samahara ewage 10%-12% wage . ithin balanace karala match eka gahanna ona, thamange athe thamayi wade thiyenne.
     
    • Love
    Reactions: hira0250

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,088
    1,815
    113
    London, United Kingdom
    මචන් උඹව discourage කරනවා නෙමෙයි. ඕක හැමෝම කරන ටිකක් යල් පැනපු ව්‍යාපාරයක්. කඩයක් කුලියට ගන්නේ නැතුව තමන්ගේම තැනක කරනවනම් අතට මුදලක් ගන්න පුළුවන් වෙයි. හැබැයි කඩ කුලී, කරන්ට් බිල්, අනිත් වියදම් ඉවර උනාම ඉතුරුවක් කරන්න පුළුවන් වෙයිද කියල හොඳට ගණන් හදල බලන්න. ළඟ පාත ඔය වගේ තව shops තියනවනම් competition එකකුත් තියනවනේ. ඕක කරන ගමන් කඩේ තව මොනාහරි බඩු විකුණගන්නත් පුළුවන් උනොත් අවුලක් නෑ. හොඳට හිතල බලන්න...

    ජය වේවා....
     
    ow machn eeka nam aththa.. asavata karanna baluwe ithin. eeth thama hariyata idea ekak ne karagena yana vidiya gana. dan machineuth aran thiyenne photocopy gahana ewa..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,763
    1
    102,066
    113
    34
    Kalutara
    ඩිසයින් කරන අය දන්නවා නම් දැනට යන ප්‍රයිස් රේන්ජස් ගැන අයිඩියා එකක් දෙන්න පුළුවන්ද?
    සෝෂ්ල් මීඩියා පෝස්ට්, ටියුෂන් සර්ලගෙ ටියුට් හදන වගේ වැඩ, බැනර් ඩිසයින් & more…

    ටියුෂන් සර්ලා නම් රුපියල් 300ක් දෙයි එක පෝස්ට් එකකට. අඩුකුලේ ගණන් ඕකුන් ගෙවන්නේ. මෙලෝ රහක් නෑ. සාමන්යෙන් හරි හමන් බිස්නස් එකක් නම් 2000 ගානේ ඉල්ලන්න ඕන.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,034
    1,605
    113
    ටියුෂන් සර්ලා නම් රුපියල් 300ක් දෙයි එක පෝස්ට් එකකට. අඩුකුලේ ගණන් ඕකුන් ගෙවන්නේ. මෙලෝ රහක් නෑ. සාමන්යෙන් හරි හමන් බිස්නස් එකක් නම් 2000 ගානේ ඉල්ලන්න ඕන.
    echchara gaanakata ganida bro? 800 - 1500 vath nathuwa nam paadui. 2000 ta vage denna puluwan nm supiri... eeth dan inna kunaala denne nene :(
     
    • Sad
    Reactions: Heshan Daminda