ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    මූසල වැඩ කරන්න එපා බං. අඩුම උදව් කරන්න බැරි නන් කරන උන්ට කරන්න ඉඩ අරින්න කියලවත් කියලා දීලා නැද්ද?
    මේ වැඩේ නිකන් කරන්නේ හොර වැඩක් කරනවාවගේ නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,188
    102,022
    113
    මේ වැඩේ නිකන් කරන්නේ හොර වැඩක් කරනවාවගේ නේ..
    එහෙම නෑ. කිසිම හොරයක් නෑ. පසංගේ ඔය condition එක මම හොඳටම දන්නවා මම එක්ක සෑහෙන දේවල් කතා කරලා තියෙනවා එයා se ඉගෙන ගන්න try කරන කාලේ. පොර එක එක ඒව කාලයක් කරා.
    උබට මේකේ කාලේ කන වෙලාවේ කරන්න තියෙන්නේ පොඩි දෙයක් උගේ නම්බර් එක තියෙනවා address තියෙනවා. අරූ යන දවසක හරි ඒ එක්ක පලයන් මේකේ බොරු වැඩ කරන්නේ නැතුව
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    එහෙම නෑ. කිසිම හොරයක් නෑ. පසංගේ ඔය condition එක මම හොඳටම දන්නවා මම එක්ක සෑහෙන දේවල් කතා කරලා තියෙනවා එයා se ඉගෙන ගන්න try කරන කාලේ. පොර එක එක ඒව කාලයක් කරා.
    උබට මේකේ කාලේ කන වෙලාවේ කරන්න තියෙන්නේ පොඩි දෙයක් උගේ නම්බර් එක තියෙනවා address තියෙනවා. අරූ යන දවසක හරි ඒ එක්ක පලයන් මේකේ බොරු වැඩ කරන්නේ නැතුව
    මේක මෙච්චර ඇදන් යන්න දෙයක් නෑ.. මම සල්ලි දැම්මේ නෑ.. හැබැයි මම අර ලොකු සල්ලි දාපු එවුන් කරේ බොරුව්ක්වගේ හිතුන නිසා තමයි සල්ලි එකතු කරපුඑකාට ස්ච්‍රීන් ශොට් එකක් දාන්න කිඋවේ.. හැබැයි ඌ දැන් පිස්සෙක් වගේ හැසිරෙන්නේ, මගේ ත්‍රෙඩ් ඔක්කොගෙම මමදාපු ස්ලිපෙකක් ඉල්ලන්ව.. මම සල්ලිදාපු ස්ක්‍රීන්ශොට් එක දැම්ම ( ඌ ඉල්ලන කලින්මේකේ කරපු ස්කෝලෙකට පොත් දුන්න එකක) එහෙම දාල පෙන්නුවහම ඌ පිස්සේක් වගේහැසිරෙන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    @rox2030 මචන් මේ මැසේජ්වල දිනෙයි වෙලාවයි තියෙනව නේ.. පොඩ්ඩක් උබ ගාව සල්ලි දාපු එඋන්ගේ ඩේටාබේස් එකක් තියෙනවනම් මේක කන්ෆෝර්ම් කරන්න...
    Database එකේ තියනව පකක්. අනේ පලයං හිඟන පොන්නයො යන්න
     
    • Like
    Reactions: War Fighter

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,354
    1
    158,626
    113
    98
    කෑගල්ල
    හුට්ටො, @tinto brass

    අරු කවද හරි සනිප වෙල ඇවිල්ල මේක දැක්කොත්, උට මොනා හිතෙයිද ?

    ඇස් දෙක ආයෙ පොට්ට කරගන්න හිතෙයි.

    උබට පසන් සැක නන්, ඉලග දවසෙ යමන් බලන්න.

    උබට වොල්ටර් එක්ක අරියස් එකක් තියනව නන්, ඒක වෙනම බලගනින්.

    වොල්ටර් උව බලන්න ගියපුව මම පුද්ගලිකවබ්
    දන්නව, තව ගොඩක් එවුන් දන්නව.

    උ ඔය කියන දවසෙ වැඩ දාහක් තියාගෙන , එ ඔක්කොම කරල, අරුවත් බලල, ගෙදර යනකොට රෑ 10ත් පැනල. එහෙව් එකාට කැරි කතා කියන්න එපා.

    එ ඇති, උබෙන් සල්ලි ගත්තෙ නනෙ, එහෙ
    නන් එච්චරයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    පසන් මම පුද්ගලිකව දන්නේ නැත..මට එහෙමසල්ලි දෙන එකේ ප්‍රශ්නෙකුත් නැත... මම දිත්වා එකේදි 50000ක වගේබඩු ප්‍රමානයක් උඩදුම්බර ගමකට ගිහින් බෙදල දුන්නා.. මමමේවට ආසයි.. හැබැයි කෞරු හෝ පිරිසක් ඩොනේශ්න් කියල විනිවිද භාවයෙන්තොරව වැඩ කරනවනම් ප්‍රශ්න කරන්නත් බය නෑ.. බලපන් මේකේ ගොඩකෙඋන් බලාගෙන ඉන්නව.. එකම සෙට් එකක් මම අහපු දේට වට කරගෙනගහනවා.. මට ඒක අදාලම නෑ.. මට ඕන උත්තරේ එනකන් මම මගේ මතය වෙනස්කරන් නෑ.. හැබැයිඌ මමමේක හපු වෙලාවෙම ස්ක්‍රීන් ශොට් එකක්දාල වැඩේ කොලෝස් කරා නම් ඉවරයි.. ඌ ඔහොම අදින්න අදින්න මට තවත්සැකයි.. කලින් පොත් බෑග් දුන්න එකත් සුවර් නෑ මට නම්..මොකද ඒත්‍රෙඩ් එක අන්තිම වෙනකන් බැලුවොත් ඒකේ තියෙනව දෙරනේ එඋන් වටකරගත්හ පුදුමවෙලා නිවුස් වලයයි කියල..තිය්න්නේ පොටෝ 3ක් විතරයි , නම මකපු කෑශ් ඔන් ඩිලිවරි ඉන්වොයිස් එකක්.. මේලංකාවේගොඩක් පුන්ය ආයතන ප්‍රොජක්ට් වෙනව.. සමහර සුදු කරපටි කාරයෝඒවා ඩබල් කරනවා.. ඒ නිසා දෙයක් කාට හරිසැකයි නම් ප්‍රොජක්ට් එකක ඒකට උත්තර දෙන්නැතුව , ටමන්ගේසෙට් එක දාල ටෝක් දීලා පච කරන්න හදන්ව නම් .. ඒ ප්‍රොජක්ට් ගැන දෙපාරක් හිතන්න වෙනවා..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,306
    1
    29,241
    113
    ආයෙත් කවුරුවත් මේ කුහකයාට reply කරන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,188
    102,022
    113
    මේක මෙච්චර ඇදන් යන්න දෙයක් නෑ.. මම සල්ලි දැම්මේ නෑ.. හැබැයි මම අර ලොකු සල්ලි දාපු එවුන් කරේ බොරුව්ක්වගේ හිතුන නිසා තමයි සල්ලි එකතු කරපුඑකාට ස්ච්‍රීන් ශොට් එකක් දාන්න කිඋවේ.. හැබැයි ඌ දැන් පිස්සෙක් වගේ හැසිරෙන්නේ, මගේ ත්‍රෙඩ් ඔක්කොගෙම මමදාපු ස්ලිපෙකක් ඉල්ලන්ව.. මම සල්ලිදාපු ස්ක්‍රීන්ශොට් එක දැම්ම ( ඌ ඉල්ලන කලින්මේකේ කරපු ස්කෝලෙකට පොත් දුන්න එකක) එහෙම දාල පෙන්නුවහම ඌ පිස්සේක් වගේහැසිරෙන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්..
    උබට හිතෙන හිතෙන දේවල් වලට පුළුවන්ද එහෙම මේ වගේ project එකක් කඩාකප්පල් කරන්න දේවල් කියවන්න. වැඩේ මුලින් confirm කරගෙන එපායනෙ චෝදනා කරන්න.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    මම දිත්වා එකේදි 50000ක වගේබඩු ප්‍රමානයක් උඩදුම්බර ගමකට ගිහින් බෙදල දුන්නා.
    ආයෙත් දිත්ව එකක් එයි හුත්තෝ ඔය කියන බොරු වලට
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    අලි බබා සහ හොරු 39+ ගූ කෑල්ල yudeuwa
    ඔය කොමෙන්ට් දැල්ව වැඩක් නෑ ඉතින්.. උඹ පැත්ත පාචනේ කෙලින්නේ.. උඹ වගේ හිගන්නෙක් මිනිස්සුන්ට උදවු කරාවිද..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    ඔය කොමෙන්ට් දැල්ව වැඩක් නෑ ඉතින්.. උඹ පැත්ත පාචනේ කෙලින්නේ.. උඹ වගේ හිගන්නෙක් මිනිස්සුන්ට උදවු කරාවිද..
    අරූ මාරු උන දැන් ගූ කෑල්ල අඩනව මෙතන.. උබල කොහොමත් එකම සෙට් එකක්..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    අරූ මාරු උන දැන් ගූ කෑල්ල අඩනව මෙතන.. උබල කොහොමත් එකම සෙට් එකක්..
    කට උත්තර නෑ නේ. උඹ බොරුනේ කියන්නේ ඉතින් සල්ලි දුන්න කියල. ජරාවක් බන් උඹ නම්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    කට උත්තර නෑ නේ. උඹ බොරුනේ කියන්නේ ඉතින් සල්ලි දුන්න කියල. ජරාවක් බන් උඹ නම්.
    ඇයි උබේ ඇස් පේන් නැද්ද? මම සල්ලි දාපු එකදාල තියෙනවා..
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    ඇයි උබේ ඇස් පේන් නැද්ද? මම සල්ලි දාපු එකදාල තියෙනවා..
    හුත්තෝ මටත් පුළුවන් පොන්න්යෝ එතන බොරුවට සල්ලි දානම් කියල කොමෙන්ට් එකක් දාල screenshot ගහල පෙන්නන්න.
    තෝ හිතුවද අපි තුපනේ කියල පොන්න්යෝ.
    තෝ සල්ලි දැම්මනම් හරි bank slip එකක් පෙන්නපන්