කෝ අර රට වටේ පච කෙල කෙල යන පුම්චි මිනියා

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,075
    1,897
    113
    තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.

    76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,733
    9,148
    113
    Galaha
    මම අද කෑගල්ලෙ කීල්ස් එක ගාව ශෙඩ් එකේ කැබ් එක්ක බූලි ගොඩක් තියන් තෙල් පුරවනව දැක්කා. අපි වල් කපන මැශිමට දාන්න කොකා කෝලා බෝතලේකට ලීටරයක් ටූටිත් දාලා ඉල්ලුවාම තමයි දෙන්නෙ නැත්තෙ.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,684
    3,523
    113
    තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.

    76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.
    Aaaa ehamada... Ubalata bn kanna oni unama kabaragoyath thalagoya wenava... Kicha wela giyapu gotabaya wath Lapa kota tharam eduwe ne.. covid covid kiya kiya echchara magulak awillath.. me thabuththegama Anurudda Kumaaar natana tharam thamange beri kama waha ganna
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,831
    1,345
    113
    Mars

    AKD ta rawatuna minissu paw
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,075
    1,897
    113
    AKD ta rawatuna minissu paw
    ඡන්දේ දීපු මිනිස්සුන් රැවිටලා නෑ. අනෙක පක්ෂේත් එක්ක දීර්ඝ කාලීනව හිටපු කිසි කෙනෙක්ටත් අවුලක් නෑ...

    අවුල තියෙන්නේ මැක්කෝ සෙට් එකකට තමා, දැන් උන්ට එල්ලෙන්න බල්ලෙක් නැති වෙලා ඉන්නේ. නාමලයා හිරේ සදාකාලිකවම, සජියත් වයසයි අනෙක රටම දන්නවා ඌ මෝඩයා කියලා, උගේ පක්ෂේ උනුත් දන්නවා ඌ මෝඩයා කියලා, රනිල් නම් අදද හෙට ද කියලා නෑනේ.. සේලයින් එක බෙල්ලේ ඔතාගෙන යන්නේ

    Aaaa ehamada... Ubalata bn kanna oni unama kabaragoyath thalagoya wenava... Kicha wela giyapu gotabaya wath Lapa kota tharam eduwe ne.. covid covid kiya kiya echchara magulak awillath.. me thabuththegama Anurudda Kumaaar natana tharam thamange beri kama waha ganna
    උඹ කිසිම තර්කයක් ඉදිරිපත් කරලා නැති නිසා, මට මුකුත් කියන්න දෙයක් නෑ ඉතිං.. මට තේරෙන්නේ උඹ දුකට අඬනවා කියලා විතරයි විකල්පයක්, නායකයෙක් හොයා ගන්න බැරිව
    ------ Post added on Sep 28, 2026 at 10:42 PM
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,831
    1,345
    113
    Mars
    ඡන්දේ දීපු මිනිස්සුන් රැවිටලා නෑ. අනෙක පක්ෂේත් එක්ක දීර්ඝ කාලීනව හිටපු කිසි කෙනෙක්ටත් අවුලක් නෑ...

    අවුල තියෙන්නේ මැක්කෝ සෙට් එකකට තමා, දැන් උන්ට එල්ලෙන්න බල්ලෙක් නැති වෙලා ඉන්නේ. නාමලයා හිරේ සදාකාලිකවම, සජියත් වයසයි අනෙක රටම දන්නවා ඌ මෝඩයා කියලා, උගේ පක්ෂේ උනුත් දන්නවා ඌ මෝඩයා කියලා, රනිල් නම් අදද හෙට ද කියලා නෑනේ.. සේලයින් එක බෙල්ලේ ඔතාගෙන යන්නේ

    ------ Post added on Sep 28, 2026 at 10:42 PM

    Ratata kela unath kamak naha Party ekata hari giyoth neda? XD
     
    • Haha
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,075
    1,897
    113
    Ratata kela unath kamak naha Party ekata hari giyoth neda? XD
    එහෙම එකක් කොහෙ ද කියලා තියෙන්නේ! වැටුනු රටක් ගොඩ නැගුවෙත් පක්ෂ නායකත්වයන් තමයි. අනෙක වැටිච්ච රටක් ගොඩ නගන කොට ඒක කරපු නායකත්වයන්ට ඒකේ ප්‍රතිලාභ භුක්ති විදින්න සාධාරණ අයිතයක් තියනවා. නැත්තම් ඒ මිනිස්සු මහන්සි වෙලා මොකට ද වැටිච්ච රටක් ගොඩනගන්නේ. කවුරුත් පෘතඤ්ඤ මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් අගය කිරිම් අවශ්‍යයි. කම්පැණියක උනත් HR එකක් ඉන්නේ, කම්පැණියේ උන්නතිය වෙනුවෙන් වැඩ කරපු අයවත් දිරි ගන්වන්න.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,831
    1,345
    113
    Mars
    එහෙම එකක් කොහෙ ද කියලා තියෙන්නේ! වැටුනු රටක් ගොඩ නැගුවෙත් පක්ෂ නායකත්වයන් තමයි. අනෙක වැටිච්ච රටක් ගොඩ නගන කොට ඒක කරපු නායකත්වයන්ට ඒකේ ප්‍රතිලාභ භුක්ති විදින්න සාධාරණ අයිතයක් තියනවා. නැත්තම් ඒ මිනිස්සු මහන්සි වෙලා මොකට ද වැටිච්ච රටක් ගොඩනගන්නේ. කවුරුත් පෘතඤ්ඤ මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් අගය කිරිම් අවශ්‍යයි. කම්පැණියක උනත් HR එකක් ඉන්නේ, කම්පැණියේ උන්නතිය වෙනුවෙන් වැඩ කරපු අයවත් දිරි ගන්වන්න.

    Ranil nisa rata track ekata watune, dan ada ada yanne e track eke. me government eke awla JVP eken okkoma control karanna yana eka, kisi plan ekak naha.
    JVP eke wada bari amathila wenuwata wadak karanna puluwan hoda NPP eke ungen replace karanna ona, 2029 President kamata Harini danna ona AKD ta ayin wenna kiyala.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,075
    1,897
    113
    Ranil nisa rata track ekata watune, dan ada ada yanne e track eke. me government eke awla JVP eken okkoma control karanna yana eka, kisi plan ekak naha.
    JVP eke wada bari amathila wenuwata wadak karanna puluwan hoda NPP eke ungen replace karanna ona, 2029 President kamata Harini danna ona AKD ta ayin wenna kiyala.
    එහෙම කියන එක වැරදියි නේ. ජනතාව දැන ගන්න ඕනේ ජවිපේ වගේ පිරිසකට අවුරුදු 76 ඉන්න නොදි මීට කලින් අවුරුදු 5ක් හරි දීලා බලන්න. එතකොට ඒ අයටත් යම් අත්දැකීමක් ගන්න තිබ්බා. අනෙක 2040-48 වෙනකම් කල් තියනවනේ. එතකොට අත්දෑකීම් එක්ක ගානට එයි.
    හරිනිට දේශපාලන දැනුම මදි, විපක්ෂේ පොඩි ප්‍රශ්නයක් ඇහුවත් බිමල්ට හරි නලින්දට හරි තමා බේර ගන්න වෙන්නේ, අනෙක USAID එකෙන් ලංකාවේ සමලිංගත්වය ප්‍රවර්ධනය කරන්නයි, තව සීන් එකකට හරිනිගේ නම තියනවා සල්ලි ගත්තා කියලා. US Parliment එකේ ඔය ලිස්ට් එක කියවන කොට ඒකේ තිබ්බා.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,760
    16,799
    113
    තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.

    76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.

    හම්බෝ කවුද මේ ඩෝ‍බියා..ලගදිද පැලවත්තෙන් ගෙවන්න පටන් ගත්තේ?😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,011
    113
    මාලඹේ
    තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.

    76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.
    කැරිම වොෂින් මැෂින් එකක් 😂
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,079
    1,495
    113
    තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.

    76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.
    යුද්දේ හරි කියමුකෝ, හැබැයි ඔය යුද්දෙට මුළු ලෝකෙම සම්බන්ධ වෙලා නැනේ. හැබැයි කොරෝනා වසංගත වෙලාවේ මුළු ලෝකෙම ඒක එක්ක ඔට්ටු වෙන වෙලාවේ JVP උන් ඔය කතන්දර කිව්වේ නෑනේ. :ROFLMAO:
    දැන් තමයි අනේ හුඥේ ගාන්නේ :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,057
    87,677
    113
    ආශ්චර්යමත් රටක

    76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.

    උබල දන්නෙ නැති උනාට රනිල්, මහින්ද මහත්තුරු පාර්ලිමේන්තු ආව මුල් දවස්වල ඉඳන් අවුරුදු 50ක් තිස්සෙ සුපිරියට ප්ලෑන් කරලා අවුරුදු දෙකකට ඇතිවෙන්න තෙල් ස්ටොක් කරල තියාගන්න පුලුවන් විදියට ඕව හදලා කරලා තියන්න හදද්දිම කුහක ජෙප්පො ආණ්ඩු පෙරළලා ඒක නැවැත්තුවේ. 😡

    බොරු නං ගිහින් බලපන් සිරිකොතේ, ඩාර්ලි පාර මූලස්ථානෙ රෙකෝඩ්ස්වල තියෙනවා ඕවා.

    දැන් කියනවා ජෙප්පො කරාලු.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113
    තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.

    76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.

    Erozan ගේ නැවත ඉපදීම

    Im Back Wake Up GIF