Aaaa ehamada... Ubalata bn kanna oni unama kabaragoyath thalagoya wenava... Kicha wela giyapu gotabaya wath Lapa kota tharam eduwe ne.. covid covid kiya kiya echchara magulak awillath.. me thabuththegama Anurudda Kumaaar natana tharam thamange beri kama waha gannaතුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.
76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.
තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.
76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.
ඡන්දේ දීපු මිනිස්සුන් රැවිටලා නෑ. අනෙක පක්ෂේත් එක්ක දීර්ඝ කාලීනව හිටපු කිසි කෙනෙක්ටත් අවුලක් නෑ...AKD ta rawatuna minissu paw
උඹ කිසිම තර්කයක් ඉදිරිපත් කරලා නැති නිසා, මට මුකුත් කියන්න දෙයක් නෑ ඉතිං.. මට තේරෙන්නේ උඹ දුකට අඬනවා කියලා විතරයි විකල්පයක්, නායකයෙක් හොයා ගන්න බැරිවAaaa ehamada... Ubalata bn kanna oni unama kabaragoyath thalagoya wenava... Kicha wela giyapu gotabaya wath Lapa kota tharam eduwe ne.. covid covid kiya kiya echchara magulak awillath.. me thabuththegama Anurudda Kumaaar natana tharam thamange beri kama waha ganna
ඡන්දේ දීපු මිනිස්සුන් රැවිටලා නෑ. අනෙක පක්ෂේත් එක්ක දීර්ඝ කාලීනව හිටපු කිසි කෙනෙක්ටත් අවුලක් නෑ...
අවුල තියෙන්නේ මැක්කෝ සෙට් එකකට තමා, දැන් උන්ට එල්ලෙන්න බල්ලෙක් නැති වෙලා ඉන්නේ. නාමලයා හිරේ සදාකාලිකවම, සජියත් වයසයි අනෙක රටම දන්නවා ඌ මෝඩයා කියලා, උගේ පක්ෂේ උනුත් දන්නවා ඌ මෝඩයා කියලා, රනිල් නම් අදද හෙට ද කියලා නෑනේ.. සේලයින් එක බෙල්ලේ ඔතාගෙන යන්නේ
------ Post added on Sep 28, 2026 at 10:42 PM
එහෙම එකක් කොහෙ ද කියලා තියෙන්නේ! වැටුනු රටක් ගොඩ නැගුවෙත් පක්ෂ නායකත්වයන් තමයි. අනෙක වැටිච්ච රටක් ගොඩ නගන කොට ඒක කරපු නායකත්වයන්ට ඒකේ ප්‍රතිලාභ භුක්ති විදින්න සාධාරණ අයිතයක් තියනවා. නැත්තම් ඒ මිනිස්සු මහන්සි වෙලා මොකට ද වැටිච්ච රටක් ගොඩනගන්නේ. කවුරුත් පෘතඤ්ඤ මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් අගය කිරිම් අවශ්‍යයි. කම්පැණියක උනත් HR එකක් ඉන්නේ, කම්පැණියේ උන්නතිය වෙනුවෙන් වැඩ කරපු අයවත් දිරි ගන්වන්න.Ratata kela unath kamak naha Party ekata hari giyoth neda? XD
එහෙම එකක් කොහෙ ද කියලා තියෙන්නේ! වැටුනු රටක් ගොඩ නැගුවෙත් පක්ෂ නායකත්වයන් තමයි. අනෙක වැටිච්ච රටක් ගොඩ නගන කොට ඒක කරපු නායකත්වයන්ට ඒකේ ප්‍රතිලාභ භුක්ති විදින්න සාධාරණ අයිතයක් තියනවා. නැත්තම් ඒ මිනිස්සු මහන්සි වෙලා මොකට ද වැටිච්ච රටක් ගොඩනගන්නේ. කවුරුත් පෘතඤ්ඤ මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් අගය කිරිම් අවශ්‍යයි. කම්පැණියක උනත් HR එකක් ඉන්නේ, කම්පැණියේ උන්නතිය වෙනුවෙන් වැඩ කරපු අයවත් දිරි ගන්වන්න.
එහෙම කියන එක වැරදියි නේ. ජනතාව දැන ගන්න ඕනේ ජවිපේ වගේ පිරිසකට අවුරුදු 76 ඉන්න නොදි මීට කලින් අවුරුදු 5ක් හරි දීලා බලන්න. එතකොට ඒ අයටත් යම් අත්දැකීමක් ගන්න තිබ්බා. අනෙක 2040-48 වෙනකම් කල් තියනවනේ. එතකොට අත්දෑකීම් එක්ක ගානට එයි.Ranil nisa rata track ekata watune, dan ada ada yanne e track eke. me government eke awla JVP eken okkoma control karanna yana eka, kisi plan ekak naha.
JVP eke wada bari amathila wenuwata wadak karanna puluwan hoda NPP eke ungen replace karanna ona, 2029 President kamata Harini danna ona AKD ta ayin wenna kiyala.
තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.
76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.
කැරිම වොෂින් මැෂින් එකක්තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.
76ක් තිස්සේ නිකන් ඉඳලා, අවුරුදු 2ට අඬනවා.
යුද්දේ හරි කියමුකෝ, හැබැයි ඔය යුද්දෙට මුළු ලෝකෙම සම්බන්ධ වෙලා නැනේ. හැබැයි කොරෝනා වසංගත වෙලාවේ මුළු ලෝකෙම ඒක එක්ක ඔට්ටු වෙන වෙලාවේ JVP උන් ඔය කතන්දර කිව්වේ නෑනේ.තුන්වල ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තියෙද්දි, ඔය වගේ දේවල් රටවල් වලට වෙනවා, මොකෝ ලංකාවේ තෙල් හදන්නේ නැහැනේ, ඔන්න ලංකාවේ තෙල් තිබිලා ඒවා අරන් තිබ්බනම් අනුරටත් තිබ්බා තෙල් නොකඩවා දෙන්න විතරක් නෙමෙයි, අඩුවට තෙල් දෙන්න. 76ක් කරපු උන් තෙල් නිධි තියනවා කිව්වට, අඩුගානේ ඒවා හරවල තෙල් වත් ගත්ත ද? අඩු ගානේ අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකවත් හරියට මැනේජ් කරලා තිබ්බනම් ගිවිසුම් ගහලා, මොකක් හරි කරන්න තිබ්බා.