කලිදු නැවතත් කලිසම ඔලුවෙන් ගලවයි 😱😱😱

saturn

Well-known member
  • Mar 21, 2015
    5,408
    9,264
    113
    Around the world
    කලිසම් ඇදන් ඉන්න එපැයා ඔලුවෙන් හරි ගලවන්න. නිර්වස්ත්‍රයෙන් ඉදන්, මහා එකාගේ පටන් සන්වරේම පච කෙළින එවුන්ගේ මොකක් ගැලවෙන්නද ආය ඉතිං
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,456
    25,419
    113
    tracing Geo-location.. ... ...
    මුන් කරන්නේ ගම් වල, සෙනග ගැවසෙන රැස්වීම් වල බොරු කියනවා.. ඊළඟට කැබිනෙට් සාකච්චාවේ වැරදි නිවැරදි කරනවා..
    ගම් වල නූගත් මිනිස්සු මුන් ඒ බොරුව නිවැරදි කරන එක දකින්නේ නෑ.. ඉතින් බොරුව විශ්වාස කරලා මුන්ට ඡන්දේ දෙනවා..
    ඩෝබියෝ රැල මේවට උත්තර දෙන්න වෙනවට මොකක්හරි අදාළ නැති එකක් අලවලා හෙන වීරකමක් කළා වගේ මාරු වෙනවා..
    රැවටිලා කියල තේරෙන්නත් මොලේ ටිකක් හරි ඕනෙනේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,049
    87,670
    113
    ආශ්චර්යමත් රටක
    මුන් කරන්නේ ගම් වල, සෙනග ගැවසෙන රැස්වීම් වල බොරු කියනවා.. ඊළඟට කැබිනෙට් සාකච්චාවේ වැරදි නිවැරදි කරනවා..
    ගම් වල නූගත් මිනිස්සු මුන් ඒ බොරුව නිවැරදි කරන එක දකින්නේ නෑ.. ඉතින් බොරුව විශ්වාස කරලා මුන්ට ඡන්දේ දෙනවා..
    ඩෝබියෝ රැල මේවට උත්තර දෙන්න වෙනවට මොකක්හරි අදාළ නැති එකක් අලවලා හෙන වීරකමක් කළා වගේ මාරු වෙනවා..
    රැවටිලා කියල තේරෙන්නත් මොලේ ටිකක් හරි ඕනෙනේ..

    බොරුව කිව්වෙ රටේ පාරක් පාරක් ගානෙ, ගහක් ගලක් ගානෙ ෆ්‍රී වයිෆයි දෙනව කිව්ව වගේ ඒව නේද? 🤌🏼

    ඇත්ත බන්. ගම්වල කියලා නෑ. නගරවල උනත් නූගත්, මෝඩ මිනිස්සු ඒ පච කරන්න බෑ කියලවත් තේරුම් ගන්නෙ නැතුව චන්දෙ දීල කෙලෝගන්නවා.
    ඒවට ඩෝබියෝ රැල උත්තර දෙන්නෙ නැතුව මොකක්හරි අදාළ නැති එකක් අලවලා හෙන වීරකමක් කළා වගේ මාරු වෙනවා.. 😂

    නිකමට හිතපන්කො ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළොත් කරපු එකෙක්ට ආර්ථිකේ හදන්න තියා හිතන්නවත් බෑ කියලා තේරුම් ගන්න තරංවත් මොළයක් නැති බයියො ගැන. 🤌🏼😹😹
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,609
    1
    16,599
    113
    උදාර මල්ලියා..
    පරන එකෙන් වරෙන්... :lol: :lol:

    UptuOft.png
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528
    113

    ඔහොම ඉතින් කබ්බො කිව්ව එව්ව අල්ලන් ප්‍රශ්න අහනව නන් එහෙම කුට්ටිය කිව්ව එව්ව වලට කලිඳු අහයි දැන් බෝම්බ ගැහුව වගේ ගෙඩි ආව ද ? කියල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,775
    1
    102,089
    113
    34
    Kalutara

    අන්නේකයි...

    ඇයි බන් මේ උත්තිගේ පුතාල හිරේ ගියාම හිනාවෙවී ඉන්නේ. හෙනම වීරකමක් කරලා හිරේ ගිහිල්ල වගේ. නිකන් මුන් හිතන්නේ රට බේරගන්න සුද්දෝ මරපු වීර පුරන් අප්පුලා කියල. පොල් ගෙඩියක් හොරකම් කරලා හිරේ ගියත් වෙන මිනිස්සු මුණ වහගෙන උසාවි යන්නේ එන්නේ. ඒකට මේ දේශපාලුවෝ. ඔන්න ඔය දේවල් වෙනස් කරන්න බැරිද?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK

    Ubada judge dan?namal thaaama sakakarayek😂

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,775
    1
    102,089
    113
    34
    Kalutara
    Ubada judge dan?namal thaaama sakakarayek😂

    හරි යකෝ සැකකාරයෝ තමා අනිත් මිනිස්සුත් මුණ වහගෙන යන්නේ. ඔය රාජ්‍ය සේවකයෝ එහෙම අල්ලස් අරන් අහුවුනාම උසාවි යන්නේ එන්නේ නඩුවටනේ. ඒත් සැකකරයෝ තමා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    හරි යකෝ සැකකාරයෝ තමා අනිත් මිනිස්සුත් මුණ වහගෙන යන්නේ. ඔය රාජ්‍ය සේවකයෝ එහෙම අල්ලස් අරන් අහුවුනාම උසාවි යන්නේ එන්නේ නඩුවටනේ. ඒත් සැකකරයෝ තමා.

    E kuddo i paathalakarayoyo ne..un moona pennanna kamathi nathuwa athi..namal kamathi😁
     
    • Sad
    Reactions: Heshan Daminda