මුන් කරන්නේ ගම් වල, සෙනග ගැවසෙන රැස්වීම් වල බොරු කියනවා.. ඊළඟට කැබිනෙට් සාකච්චාවේ වැරදි නිවැරදි කරනවා..
ගම් වල නූගත් මිනිස්සු මුන් ඒ බොරුව නිවැරදි කරන එක දකින්නේ නෑ.. ඉතින් බොරුව විශ්වාස කරලා මුන්ට ඡන්දේ දෙනවා..
ඩෝබියෝ රැල මේවට උත්තර දෙන්න වෙනවට මොකක්හරි අදාළ නැති එකක් අලවලා හෙන වීරකමක් කළා වගේ මාරු වෙනවා..
රැවටිලා කියල තේරෙන්නත් මොලේ ටිකක් හරි ඕනෙනේ..

ඇප ඉල්ලපු නෑමොලයගෙ කලිසම ගැලවුනේ නැද්ද?
අන්නේකයි...
ඇයි බන් මේ උත්තිගේ පුතාල හිරේ ගියාම හිනාවෙවී ඉන්නේ. හෙනම වීරකමක් කරලා හිරේ ගිහිල්ල වගේ. නිකන් මුන් හිතන්නේ රට බේරගන්න සුද්දෝ මරපු වීර පුරන් අප්පුලා කියල. පොල් ගෙඩියක් හොරකම් කරලා හිරේ ගියත් වෙන මිනිස්සු මුණ වහගෙන උසාවි යන්නේ එන්නේ. ඒකට මේ දේශපාලුවෝ. ඔන්න ඔය දේවල් වෙනස් කරන්න බැරිද?
Ubada judge dan?namal thaaama sakakarayek![]()
හරි යකෝ සැකකාරයෝ තමා අනිත් මිනිස්සුත් මුණ වහගෙන යන්නේ. ඔය රාජ්ය සේවකයෝ එහෙම අල්ලස් අරන් අහුවුනාම උසාවි යන්නේ එන්නේ නඩුවටනේ. ඒත් සැකකරයෝ තමා.